මේ වාහනේ තාම කිලෝමීටර් 500ක් වත් දිව්වෙ නෑ. එකපාරටම ස්ටීයරින් වීල් එක හිරවෙනවා..ඊටපස්සෙ වාහනේ සම්පූර්නෙන් ම ඕෆ් කරලා විනාඩි 5කින් ඔන් කරාම හරි යනවා. බ්‍රව්න්ස් එකට කෝල් කරාම කැරියර් එකක දාගෙන එන්න කිව්වා ඒ පාර 35000ක් දීලා ඒක අරන් ගිහින් ඇවිත් අදට සතියයි ආපහු ඒ ලෙඩේ , ඒ මදිවට වතුරක යද්දිත් වාහනේ ඕෆ් වෙනවා , ඒකටනම් කෙනෙක් කිව්වා පිටිපස්සෙ වයර් සෙට් එකට පෙට්ටියක් හදාගන්න කියලා.
මට මේක හරියට හදාගන්න විදියක් නැද්ද වොරන්ටි කැන්සල් වෙයිද පිටින් හැදුවොත්..
මේකට මොකක්ද කරන්න පුලුවන් ලොකු උදව්වක් මේ වෙලාවේ මට රෑට නින්ද යන්නෙ නෑ මේ වාහනේ නිසා
මට මේක හරියට හදාගන්න විදියක් නැද්ද වොරන්ටි කැන්සල් වෙයිද පිටින් හැදුවොත්..
මේකට මොකක්ද කරන්න පුලුවන් ලොකු උදව්වක් මේ වෙලාවේ මට රෑට නින්ද යන්නෙ නෑ මේ වාහනේ නිසා