මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

mall_9n

Well-known member
  • Apr 19, 2026
    508
    1,315
    93
    මේ වාහනේ තාම කිලෝමීටර් 500ක් වත් දිව්වෙ නෑ. එකපාරටම ස්ටීයරින් වීල් එක හිරවෙනවා..ඊටපස්සෙ වාහනේ සම්පූර්නෙන් ම ඕෆ් කරලා විනාඩි 5කින් ඔන් කරාම හරි යනවා. බ්‍රව්න්ස් එකට කෝල් කරාම කැරියර් එකක දාගෙන එන්න කිව්වා ඒ පාර 35000ක් දීලා ඒක අරන් ගිහින් ඇවිත් අදට සතියයි ආපහු ඒ ලෙඩේ , ඒ මදිවට වතුරක යද්දිත් වාහනේ ඕෆ් වෙනවා , ඒකටනම් කෙනෙක් කිව්වා පිටිපස්සෙ වයර් සෙට් එකට පෙට්ටියක් හදාගන්න කියලා.
    මට මේක හරියට හදාගන්න විදියක් නැද්ද වොරන්ටි කැන්සල් වෙයිද පිටින් හැදුවොත්..

    මේකට මොකක්ද කරන්න පුලුවන් ලොකු උදව්වක් මේ වෙලාවේ මට රෑට නින්ද යන්නෙ නෑ මේ වාහනේ නිසා

    1781271502609.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,236
    9,661
    113
    35
    Spain
    පුක දීගෙන EV ගත්ත උන්ට කෙලවෙනකන් බලන් ඉන්න මම මේවා දැක්කම :-

    happy will smith GIF
    ඒ වුනාට පවු බන් මේ මිනිස්සු, උන්ට විකල්ප නෑ. දෙමවුපියන්ට වාහන තිබ්බ යට ඔය මෙන්ටෙනන්ස් ගැන, වාහන ගැන දැනුම තිබ්බට අලුතෙන් වාහනයක් ගන්න එකෙක්ට එක නැහැ. ඉතින් පරණ එකක් අරන් ගරාජ් ගානේ යන්න බයයි. මොකද ලංකාවේ බාස්ල ගැන අප දන්නවා නේ බන්. ඉතින් ඔය ලඩිය තමයි මිල අඩුම බ්‍රෑන්ඩ්නිව් එක. එකත් අලුත්න්ම අරගෙනත් ස්ටීයරින් එක නිකම්ම හිරවෙනවා නම් හයිවේ එකේදී මැරෙන්න වෙන්නේ. :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,913
    20,082
    113
    Panadura
    හැබැයි හරි හුරුබුහුටි පාටයි පාරේ දකිද්දී නම් :-)
    පාරේ යන හුරු බුහුටියොත් ඔය වගේ තමා ගත්තට පස්සේ තමා ලෙඩ දෙන්නේ
    අත්දැකීමෙන් කියන්නේ
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    508
    1,315
    93
    පුක දීගෙන EV ගත්ත උන්ට කෙලවෙනකන් බලන් ඉන්න මම මේවා දැක්කම :-

    happy will smith GIF
    ලංකාවෙ ගොඩක් උන් වාහනේ රිලයබිලිටි එක නෙමෙ බං බලන්නෙ , අඩු ගානට බ්‍රෑන්ඩ් නිව් එකක් , මෙ මරාල ගන්න උන්ට කොහොමත් කෙල වෙනවා පව් , සෙල්ලම් බඩු වගේ මේවා