අද කාලෙ තරුණ කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ, නාකියො ලගට ඇවිත් ඇඹරෙනවා

Saharan

Junior member
  • Apr 25, 2026
    12
    47
    13
    මේකයි සීන් එක, මගෙ කෑල්ල අද මීගමුවෙ ඉදන් කොලබ ආවා බස් එකේ, ඕකට නැගල කලු ගෝරිල්ලෙක් වගේ ඩයල් එකක්. ඌ සීට් මාරු කර කර නැගිට නැගිට ඇවිත් මගෙ කෑල්ල ලගින්ම වාඩි උනාලු. කෑල්ල කීවෙ ඌට එක තැන ඉන්න බැරි භගන්ධරාභාධයක් හැදිල වෙන්නැති කියලා.

    කොහොමහරි ඌ ඇවිත් කෑල්ලව ටෝක් කරල මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද නන්ගි කියලා. කෑල්ල බයටම හරි අන්කල් කියල. ඊටපස්සෙ මූ ටිකට් වල ගනන් අරව මේවා අහල කතාවට එන්ටර් වෙන්න ඇව්ත්, කෑල්ල පටස් ගාල මට කෝල් එකක් අරන් විස්තරේ කීවා, මම කිවා ආයි මොනවහරි ඇහුවොත් සෙරෙප්පුව ගලෝල හොදවයින් කනේ පාරක් දෙන්න කියලා නාකියගෙ අමාරුව හොද වෙන්න.

    ඔක්කොමත් හරි කියමුකො, කෑල්ල රෝල්ස් එකක් කාල බස් එකේදි බඩගින්නට, මේ පෙරේතයා ඒක දිහාත් බල බල කෙල ගිලලා. දැන් කෙල්ලට ලූස් මෝශන්, අද වැඩක් කරගන්නත් නෑ ඒකෙන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,071
    10,323
    113
    🌎
    ඔන්න ඉතිං මං යනකොට මීගමුව ස්ටෑන්ඩ් එකේ බස් එකක් ගහල කට්ටිය සෑහෙන්න නැගල
    මම කැමති නෑ ඔය වෑන් වගේ බස්වල පිටිපස්සෙ යන්න

    මොනා කරන්නද පිටිපස්සට ගියා
    ගිහින් දකුණු කෙලවරේ වීදුරුව ගාවින්ම තියෙන සීට් එකක වාඩි වුණා
    හුට එතන පිටිපස්සෙ රෝදෙ නිසා බම්ප් එකක් තියෙනව

    මට එතන ඉදගෙන යන්න අමාරුයි. ආයෙ නැගිට්ට. මට පිටිපස්සෙන් ගැනු ළමයෙක්, ඊටත් පිටිපස්සෙ තවත් කට්ටිය එනව
    මං කිව්ව අර ගෑනු ළමයට මට එතන ඉදගන්න අමාරුයි ඔයාට අවුලක් නැත්තං ඉදගන්න කියල
    ඊට පස්සෙ එයා ගාවින් මම වාඩි වුණා

    මේවයෙ මැදත් සීට් එකක් දිග ඇරල ඉදගන්න පුලුවන්නෙ

    මම කාලෙකින් බස් එකේ ගිහින් නැති නිසා ළමයගෙන් ඇහුව ගාණ කියද කියල
    ගාන 350යි හරිද.. මීගමු කොළඹ හයි වේ එක

    ඊට පස්සෙ කෙල්ල දිහා මම බැලුවෙවත් නෑ මගේ පාඩුවෙ මම ආව. මට මූණවත් මතක නෑ

    ඒකිගෙ කොල්ල වීඩියෝ කෝල් අරන් මේව සේරම බලං ඉදලද කොහෙද...
    මම දැක්ක මේ ලමය ෆෝන් එක අපේ පැත්තට හරෝල සීට් වල ඉදං ඉන්නෙ කවුද කියල පෙන්නනව
    අපේ පේලිය සීට් 4 කවුද ඉදං ඉන්නෙ කියල

    අප්පට සිරි කොළඹ හරියට ලං වුණා විතරයි
    අරූ කෙල්ලට කෝල් අරන් නහයෙන් අඩනව
    ඇයි ඔයා අනිත් මිනිස්සුත් එක්ක කතා කරන්නෙ. ඔහොම ළග ඉදගන්නෙ ඇයි
    හෙන ප්‍රශ්න කෝටියයි
    මේ ගෑනු ලමය උත්තර දෙන විදියෙන් ඒක මට හොදට තේරුණා...

    පුදුම අවිස්වාසයක් තියෙන්නෙ
    සෙනග බැහැල යනකොට
    මම නැගිටල ගිහින් ඉස්සරහ සීට් එකක වාඩි වුණා
    නැත්තං මෙයාට අරූ තවත් මොනාහරි කියල බනිනව

    @AnuradhaRa
    ------ Post added on Jun 12, 2026 at 11:39 PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,715
    6,491
    113
    Narcissistic Sociopath Manipulator
    heroinpaper-thumb-590x442-116229-thumb-350x262-116230.jpg

    කෑල්ල :P:love:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,605
    15,166
    113
    New Zealand

    @AnuradhaRa
    ------ Post added on Jun 12, 2026 at 11:39 PM
    @AnuradhaRa වෙන්න බෑ. අනුරාධ කවදාවත් බස් එකක ගියපු කතාවක් කියලා තියනවා උබ නිකමටවත් දැකලා තියනවද? අනුරාධට ප්‍රිමියෝ එකක් තියනවා. එයා ගමන් යන්නේ ඒ වහනෙන්, ළග තැන්වලට යන්නේ ස්කූටරෙන්.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,683
    11,696
    113
    මේකයි සීන් එක, මගෙ කෑල්ල අද මීගමුවෙ ඉදන් කොලබ ආවා බස් එකේ, ඕකට නැගල කලු ගෝරිල්ලෙක් වගේ ඩයල් එකක්. ඌ සීට් මාරු කර කර නැගිට නැගිට ඇවිත් මගෙ කෑල්ල ලගින්ම වාඩි උනාලු. කෑල්ල කීවෙ ඌට එක තැන ඉන්න බැරි භගන්ධරාභාධයක් හැදිල වෙන්නැති කියලා.

    කොහොමහරි ඌ ඇවිත් කෑල්ලව ටෝක් කරල මම මෙතනින් වාඩි උනාට කමක් නැද්ද නන්ගි කියලා. කෑල්ල බයටම හරි අන්කල් කියල. ඊටපස්සෙ මූ ටිකට් වල ගනන් අරව මේවා අහල කතාවට එන්ටර් වෙන්න ඇව්ත්, කෑල්ල පටස් ගාල මට කෝල් එකක් අරන් විස්තරේ කීවා, මම කිවා ආයි මොනවහරි ඇහුවොත් සෙරෙප්පුව ගලෝල හොදවයින් කනේ පාරක් දෙන්න කියලා නාකියගෙ අමාරුව හොද වෙන්න.

    ඔක්කොමත් හරි කියමුකො, කෑල්ල රෝල්ස් එකක් කාල බස් එකේදි බඩගින්නට, මේ පෙරේතයා ඒක දිහාත් බල බල කෙල ගිලලා. දැන් කෙල්ලට ලූස් මෝශන්, අද වැඩක් කරගන්නත් නෑ ඒකෙන්.
    attention illana fake anathayek.. @spamcheck
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,401
    6,052
    113
    @AnuradhaRa වෙන්න බෑ. අනුරාධ කවදාවත් බස් එකක ගියපු කතාවක් කියලා තියනවා උබ නිකමටවත් දැකලා තියනවද? අනුරාධට ප්‍රිමියෝ එකක් තියනවා. එයා ගමන් යන්නේ ඒ වහනෙන්, ළග තැන්වලට යන්නේ ස්කූටරෙන්.

    toyota-primiyo-811012922941.jpg

    This is his Primiyo
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,182
    1
    904
    113
    Borella
    Kaallath podi line ekak denna athi...nathnam uba poddak forward madi hinda rolls eka kanna thibbanam kiyala ubawa awussanna kiyanna athi..monahari karapan ban
     
    • Like
    Reactions: Saharan

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,563
    5,094
    113
    loose motion නං වැඩක් නැහැ බන් කෙල්ල උඹට එකක් කියලා අංකල් කාරයා එක්ක් ගිහින් සැපක් දාල ඇවිත් වගේ
    අංකල් කාරයා කොහෙ හරි තියාගෙන පුපේ ඇරලා

    පලවෙනි සැරේ කරාම තමයි ඔහොම LM හැදෙන්නෙ

    sorry bro  

    අනික් එක කෙල්ලග ෆොටෝ එකක් නැතිව මොකටද ත්‍රෙඩ් එක දැම්මෙ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,442
    3,364
    113
    උඹේ ගෑනි හදා ගනින් ඉස්සෙල්ල. ඒ ලගින් වාඩි වෙලා ගියපු මනුස්සයාගේ කකුල අත ගාල උඹේ ගෑනි. ඒ මිනිහ බය වෙලා වෙන තැනකින් ගිහින් වාඩිවෙලා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,679
    11,311
    113
    සුවර් එකටම පොර එලකිරි එකේ ඩයල් එකක් වෙන්න ඇති