සරණ නිසා එදා අසරණ වු ගම්පහ ප්‍රෙද්ශවාසීන් කට අරී.දුන්නු නඩු තීන්දුව ගැන සතුටින් කථා කරපු හැටි මෙන්නඒ උනාට UNCLE පිළිගන්නෙ නැහැ

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,184
    1
    904
    113
    Borella
    අහිංසක මිනිසුන්ගේ මිනි මතින් දේශපානය කරපු බලලෝබි දේශපාලුවන්ට සාපවෙන්න ඔනේ...මුන්ගේ පරම්පරා පිටින් හැදිගෑවෙන්න ඔනේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මට රාජපක්ෂලාගෙ දේශපාලනය එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් සරණ කියන්නෙ වෙනස්ම ජාතියෙ මනුස්සයෙක්. මට මතකයි යුද්දෙ කාලේ හමුදාවට කොල්ලො නැතුව ඉන්න කාලෙදි ඒ බර කරට ගත්තෙ සරණ අයියලා. ගමේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හමුදාවට බැඳෙන්න කියලා කොල්ලොන්ව උනන්දු කරලා මොරාල් එක හැදුව මිනිහෙක්.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,875
    3,206
    113
    මට රාජපක්ෂලාගෙ දේශපාලනය එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් සරණ කියන්නෙ වෙනස්ම ජාතියෙ මනුස්සයෙක්. මට මතකයි යුද්දෙ කාලේ හමුදාවට කොල්ලො නැතුව ඉන්න කාලෙදි ඒ බර කරට ගත්තෙ සරණ අයියලා. ගමේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හමුදාවට බැඳෙන්න කියලා කොල්ලොන්ව උනන්දු කරලා මොරාල් එක හැදුව මිනිහෙක්.
    උගෙ දරුවෝ එන්ගලතයේ .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,932
    1
    56,958
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට රාජපක්ෂලාගෙ දේශපාලනය එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් සරණ කියන්නෙ වෙනස්ම ජාතියෙ මනුස්සයෙක්. මට මතකයි යුද්දෙ කාලේ හමුදාවට කොල්ලො නැතුව ඉන්න කාලෙදි ඒ බර කරට ගත්තෙ සරණ අයියලා. ගමේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හමුදාවට බැඳෙන්න කියලා කොල්ලොන්ව උනන්දු කරලා මොරාල් එක හැදුව මිනිහෙක්.
    පරණ කිරිහාමි කෙනෙක් ඇවිත් කාලෙකට පස්සෙ
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,462
    11,811
    113
    🤍
    sidu0.jpg

    me inne sarana apuruwata
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,998
    9,253
    113
    35
    Spain
    මට රාජපක්ෂලාගෙ දේශපාලනය එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් සරණ කියන්නෙ වෙනස්ම ජාතියෙ මනුස්සයෙක්. මට මතකයි යුද්දෙ කාලේ හමුදාවට කොල්ලො නැතුව ඉන්න කාලෙදි ඒ බර කරට ගත්තෙ සරණ අයියලා. ගමේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හමුදාවට බැඳෙන්න කියලා කොල්ලොන්ව උනන්දු කරලා මොරාල් එක හැදුව මිනිහෙක්.
    හා රුචිර ඩොබියා හීන් නූල් හින්ට් ගහනවද? උඹට ඉතින් වෙන ඒවා වල හීන් නූල් හින්ට් ගහන්න ගියොත් පුකෙත් ගැට වැටෙනවා නේ.

    Mothers Day Lol GIF by reactionseditor
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,880
    113
    සක්කිලි මාලිමා බල්ලොනේ මිනීමරු දේශපාලනය කරලා තියෙන්නේ..තොපි දැන් උපාසකයො වගේ රැඟුවට වැඩක් නෑ..මහ ඵකා පිලිඅරන් ඉවරයි..🤣

    තොපිම තමයි කොටි ඩයස්පෝරාව ඵක්ක රට වට්ටන්න පාස්කු ප්‍රහාරයත් කරේ..බොරු නම් දාපිය මෙව්වට නඩු..නිරාගමික සක්‍කිලි ජෙප්පෝ කියලා රටම දන්නවා..අැත්ත ඵළිවුන දාට තොපිට දුවන්න පාර මදි වෙයි.ලෑස්ති වෙලා හිටපං.:lol:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,148
    919
    113
    මට රාජපක්ෂලාගෙ දේශපාලනය එක්ක ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒත් සරණ කියන්නෙ වෙනස්ම ජාතියෙ මනුස්සයෙක්. මට මතකයි යුද්දෙ කාලේ හමුදාවට කොල්ලො නැතුව ඉන්න කාලෙදි ඒ බර කරට ගත්තෙ සරණ අයියලා. ගමේ ගෙයක් ගෙයක් ගානේ ගිහින් හමුදාවට බැඳෙන්න කියලා කොල්ලොන්ව උනන්දු කරලා මොරාල් එක හැදුව මිනිහෙක්.
    ඔයා කියන කතාව ඇත්තමයි කියමුකො. එහෙම කරා කියල සරන රටේ නීතියට යටත් නැද්ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,998
    9,253
    113
    35
    Spain
    ඔයා කියන කතාව ඇත්තමයි කියමුකො. එහෙම කරා කියල සරන රටේ නීතියට යටත් නැද්ද?
    ඔය පච බන්, මූ හීන් නූල් කමෙන්ට් දානවා. ඕක දැක්කම හිතෙන්නේ මූ සපෝට් එකට කමෙන්ට් කරනවා කියල. මූ දාර ජෙප්පෙක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    සක්කිලි මාලිමා බල්ලොනේ මිනීමරු දේශපාලනය කරලා තියෙන්නේ..තොපි දැන් උපාසකයො වගේ රැඟුවට වැඩක් නෑ..මහ ඵකා පිලිඅරන් ඉවරයි..🤣

    තොපිම තමයි කොටි ඩයස්පෝරාව ඵක්ක රට වට්ටන්න පාස්කු ප්‍රහාරයත් කරේ..බොරු නම් දාපිය මෙව්වට නඩු..නිරාගමික සක්‍කිලි ජෙප්පෝ කියලා රටම දන්නවා..අැත්ත ඵළිවුන දාට තොපිට දුවන්න පාර මදි වෙයි.ලෑස්ති වෙලා හිටපං.:lol:

    උන් කරපු වැරදි තියෙනවා නම් තොපේ ආණ්ඩු කාලේ ඒවා හොයල බලල දඩුවම් දෙන්න තිබුනනේ හුත්තෝ .අවරුදු 76ක් ම පාලනය කොලේ බොලාගේ ආණ්ඩු නෙමෙය්ද .දැන් මේ හොර තක්කඩි එක එකා අකුලාගෙන යනකොට මොකෝ කුලප්පු වෙන්නේ .පටන් ගත්ත විතරය් හොරු ඔක්කොම යනවමය් මොකා මැරෙන්න හැදුවත් .තනතුරු අදාළ නැහැ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,880
    113
    උන් කරපු වැරදි තියෙනවා නම් තොපේ ආණ්ඩු කාලේ ඒවා හොයල බලල දඩුවම් දෙන්න තිබුනනේ හුත්තෝ .අවරුදු 76ක් ම පාලනය කොලේ බොලාගේ ආණ්ඩු නෙමෙය්ද .දැන් මේ හොර තක්කඩි එක එකා අකුලාගෙන යනකොට මොකෝ කුලප්පු වෙන්නේ .පටන් ගත්ත විතරය් හොරු ඔක්කොම යනවමය් මොකා මැරෙන්න හැදුවත් .තනතුරු අදාළ නැහැ

    ඔව් හොයල බලන්න තිබ්බා කොරෝන කියල ඵකක් නෑවිත්, අවුරුදු 2ක් රට වහන්නේ නැතුව තොපි වගේ හිඟන්නොන්ට 5000 ගාණේ බෙදුවේ නැත්නම් .🤣👌

    කවුද බල්ලෝ කුලප්පු වුනේ..තොපි රට ගිණි තියලා පච ගහල බලේ අරන් දැන් පාස්කුවක් අල්ලන් දඟලනවා රටේ ප්‍රශ්ණ අමතක කරවන්න..තොපි වගේ සක්කිලි බයියෝ තමයි අස්වැසුම ගන්න කොටි ලප කොටාට චන්දේ දුන්නේ..තොපිට ඉතිං රුපියල් දාහත් අැතිනේ පිනට හම්බවෙනවනම්..නැත්නම් ඉතිහාසේ වැඩිම පච ගහපු සක්කිලියෙක්ට චන්දේ දෙයිද..🤮..

    • Haha
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    ඔව් හොයල බලන්න තිබ්බා කොරෝන කියල ඵකක් නෑවිත්, අවුරුදු 2ක් රට වහන්නේ නැතුව තොපි වගේ හිඟන්නොන්ට 5000 ගාණේ බෙදුවේ නැත්නම් .🤣👌
    අනේ පලයන් බන් යන්න .ඉතුරු අව්රුදු 75 එතකොට .5000 බෙදල නෙමේ කෙලෝ ගත්තේ හොරා කාල කියපන් .මිනිස්සු පෝලිම් වල මැරෙද්දි ,බෙහෙත් නැතිව දුක් විඳිද්දී ,කන්න බොන්න මොනවා හරි ගන්න පොලින් වල ඉද්දි හොර හැත්තගේ අඩු කරපු පහසුකමක් කියපන් බලන්න .උන්ගේ ආතල් ඒ විදියටම ගත්තා .හොරා කන එක වැඩි කලා වටේ හිටපු උන්ටත් ඒක කරන්න ඉඩ දුන්න .
     
    • Like
    Reactions: ndod1 and LahiruRaz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,880
    113
    අනේ පලයන් බන් යන්න .ඉතුරු අව්රුදු 75 එතකොට .5000 බෙදල නෙමේ කෙලෝ ගත්තේ හොරා කාල කියපන් .මිනිස්සු පෝලිම් වල මැරෙද්දි ,බෙහෙත් නැතිව දුක් විඳිද්දී ,කන්න බොන්න මොනවා හරි ගන්න පොලින් වල ඉද්දි හොර හැත්තගේ අඩු කරපු පහසුකමක් කියපන් බලන්න .උන්ගේ ආතල් ඒ විදියටම ගත්තා .හොරා කන එක වැඩි කලා වටේ හිටපු උන්ටත් ඒක කරන්න ඉඩ දුන්න .

    පාස්කු ප්‍රහාරය තොපි ඊබ්‍රහම් නානගේ පුත්තු දම්මලා කරවලා, කොරෝනත් අැවිත් රටේ අාර්ථිකය හොම්බෙන් ගිහින්‍ තියෙන වෙලේ රට ඉන්න උන්ට රටට ඩොලර් ඵවන්න ඵපා කිව්වේ තොපේ සක්කිලි ජෙප්පො නේද රට තවත් වට්ටලා බලය ගන්න...🤭
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,730
    9,406
    113
    උන් කරපු වැරදි තියෙනවා නම් තොපේ ආණ්ඩු කාලේ ඒවා හොයල බලල දඩුවම් දෙන්න තිබුනනේ හුත්තෝ .අවරුදු 76ක් ම පාලනය කොලේ බොලාගේ ආණ්ඩු නෙමෙය්ද .දැන් මේ හොර තක්කඩි එක එකා අකුලාගෙන යනකොට මොකෝ කුලප්පු වෙන්නේ .පටන් ගත්ත විතරය් හොරු ඔක්කොම යනවමය් මොකා මැරෙන්න හැදුවත් .තනතුරු අදාළ නැහැ

    දාර බයියෙක් දැන් කියන කථා බලපංකෝ..මුන් වගේ උන් තමයි ලංකාවේ වැඩි.වාසි පැත්තට හෝයියා.මුන් වගේ උන්ව ගේකටවත් වැද්ද ගන්න හොඳ නෑ..අැති දා සීනි නැති දා ගෝණි..😅
     
    • Like
    Reactions: ndod1 and Ldy