මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    637
    859
    93
    මොනව උනත් මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා...
    මටනං ඒ කාලේ තමයි හොඳම කාලේ මගේ
    මුලින්ම බයික් එකක් ගත්තෙත් ඒ කාලේ
    පට්ටම ආතල් කාලයක් :love::love:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    Central Bank bond scam took place in the first place

    Enrique Iglesias visited and a fan publicly threw her brassiere at him & president pinpointed that incident

    A 17 yrs old was falsely detained and wrongfully accused in a child rape case

    Another 17 yrs old boy was arrested for hacking the President's official website

    A temporary government was formed lasting for 52 days

    Easter Sunday attacks happened
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,435
    2,115
    113
    43
    Wakanda
    පයින් පාරෙ ඇවිදින්න බය උබට මොන බයික්ද රහල්
    පුකේ ඇගිල්ල ගහගෙන නිදාගනින්
     
    • Haha
    Reactions: max_pain

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,320
    113
    35
    Spain
    ලංකාවේ මධ්‍යම පන්තියේ වැඩි දෙනෙක් වාහන හිමියෝ වුනේ මේ කාලේ. උන්ට හැබැයි ඒවා මතක නැහැ. ඔය ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ට එක සැරේ 10,000ක් පඩි වැඩි කළා. ඔය සල්ලි උන් පාවිච්චි කලේ වාහන ගන්න.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    සතුටු නැද්ද හිටං ,දුන්නු ආතල්ම කොච්චරද ඒදවස් වල

    images.jpg

    ------ Post added on Jun 13, 2026 at 10:37 AM
     
    • Like
    Reactions: eksudda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,910
    113
    සේදවත්ත
    මගුල අළු යට ගිනි කාලේ තමා 2015-2019 කියන්නේ ලංකාවේ . පේන්න මුකුත් නැතිව තිබ්බට සිස්‍ටම් එක ක්‍රෑස් වෙමින් තිබ්බ කාලේ තමා ඒක. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා ගෝඨා ඇවිල්ලා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,861
    15,143
    113
    ඊට පස්සේ කුහක පක්ශෙ ජාතික ලැයිස්තුවෙ උන්ට ගෝඨාභය ජනාධිපති කරන්න ඕන උනා


    Sad Cry GIF by MOODMAN
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,293
    17,777
    113
    මගුල අළු යට ගිනි කාලේ තමා 2015-2019 කියන්නේ ලංකාවේ . පේන්න මුකුත් නැතිව තිබ්බට සිස්‍ටම් එක ක්‍රෑස් වෙමින් තිබ්බ කාලේ තමා ඒක. ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා ගෝඨා ඇවිල්ලා
    මෙන්න මේකයි ඇත්තම කතාව. ඒ දුන්න ආතල් නිසා තමයි රට වැටුනෙ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,435
    2,115
    113
    43
    Wakanda
    Me rahal da 😅
    ඔව් බං
    තවත් එක ආත්මයක්
    මූට මොන බෙහෙත බීවත් social anxiety නැතිවෙන්නෙ නෑ
    අවුරුදු කීපයකට කලින් නුවර වැව රවුමෙදි එකෙක් මූට ගහල සල්ලි ගන්න යද්දි ත්රීවිල් කාරයෙක් ඇවිත් බේරගෙන තිබුන
     
    • Haha
    Reactions: clumsyhulk

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,026
    9,320
    113
    35
    Spain
    ඔව් බං
    තවත් එක ආත්මයක්
    මූට මොන බෙහෙත බීවත් social anxiety නැතිවෙන්නෙ නෑ
    අවුරුදු කීපයකට කලින් නුවර වැව රවුමෙදි එකෙක් මූට ගහල සල්ලි ගන්න යද්දි ත්රීවිල් කාරයෙක් ඇවිත් බේරගෙන තිබුන
    උඹත් එහෙම නේ, උඹ අකවුන්ට් කීයක් රන් කරනවද? සිංහලේ, WD_40, මොහොක්, සෙන්කඩගල රාජ මෙහෙම නිමක් නැති ලිස්ට් එකක් තියෙනවා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,058
    7,348
    113
    Kotahena
    මහින්දය කරපු project ඔක්කොම නවත්තල දැම්ම.
    මහින්දය හොරා කාලා හරි project ටිකක් අරගෙන ආවා.
    මත්තල වහලා වි වගා කරන්න හැදුව

    හොරා කාලා හරි උන් project කරේ පස්සේ ඒවායින් income එක එනකොට බංකොලොත් නොවී run වෙන්න level එකට.
    මහින්දය දිගටම ඕක කරගෙන ආවා නම් ඔය project වලින් මේ වෙන්කොට income එක එන්න තිබුන. තව තව හොරා කකා හරි රට දුවනව.

    මෛත්‍රී ඇවිල්ලා ඔක්කොම hukawala දැම්මට පස්සේ ඉතිං ආපු එවුන් කරේ විනාස මුඛයට යවපු eka මහින්දගේ project continue කරොත් ඌ ට credit එක යන නිසා ඒවා මග නැවැත්තුව. China වලින් ණය ගත්ත උනත් උන්ගේ plan තිබුන ඒවට. තව හොරකම් එක්ක හරි.

    කොහොමත් මහින්ද ගෙ project stop කරන්න වෙනවා මොකද deal එක ගිහිල්ල තිබුණේ හොරා කෑම එක්ක නිසා පස්සේ ආපු උන්ට.
    මුන්ට ඒ deal නැහැනෙ.

    ඔක්කොම ඌට hate එක promote කරල ආවේ.

    වැරදුනේ මෛත්‍රී ට ගහපු එකෙන්. ඊටපස්සේ gota වගේ ponnayo ඇවිල්ලා කපුටො දාගෙන hewa.
    @2osama chun වෙලා හරි කමක් නෑ මෙක නේද ඇත්ත කතාව කියපන් බලන්න
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,435
    2,115
    113
    43
    Wakanda
    උඹත් එහෙම නේ, උඹ අකවුන්ට් කීයක් රන් කරනවද? සිංහලේ, WD_40, මොහොක්, සෙන්කඩගල රාජ මෙහෙම නිමක් නැති ලිස්ට් එකක් තියෙනවා.
    මේ අකවුන්ට් එක විතරයි මට තියෙන්නෙ
    වෙන උන්ගෙ කුනු මට දාන්න එපා.
    මේ අකවුන්ට් එකෙන් එන්න වෙලාවකුත් නෑ දැන්
    ඔය අහකයන හුත්තවල් වලට මාව අල්ලගන්නෙ නැතිව ඇඩ්මින් පොන්නයට කියපන් බෑන් කරන්න කියල

    Pau ban ubala wage higannu.
    ඕකටත් incest ලෙඩේ
    අම්මට හුකාපන් කියල කාගෙන්හරි බැනුම් ඇහුවම තමයි බඩු යන්නෙ
    ------ Post added on Jun 13, 2026 at 1:58 PM
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    444
    1,158
    93
    account නම්බර් එක දාපන් කීයක් හරි දාන්න නහයෙන් අඩන් නැතුව ඉදපංකො pons