සහරාන් ට උනත් lawyer කෙනෙක්ට අයිතිය තියෙනවා

monson

Well-known member
  • May 7, 2007
    24,948
    27,044
    113
    FBI එක අනුව බෝම්බ ගහන්න තනිකර fund කරපු බෝම්බ ගහපු පවුලේ JVP ජාතික ලැයිස්තුවේ Ibrahim ව බේරාගන්න ජෙප්පෝ ඕනම පචයක් ගහයි :lol: 🤌

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,021
    4,586
    113
    FBI එක අනුව බෝම්බ ගහන්න තනිකර fund කරපු බෝම්බ ගහපු පවුලේ JVP ජාතික ලැයිස්තුවේ Ibrahim ව බේරාගන්න ජෙප්පෝ ඕනම පචයක් ගහයි :lol: 🤌

    රන්ජගෙන් ඇහුවත් ගැහුවද කියලා නෑ කියයි. ගූ කාපන් ඔයිට හොදයි ටොයි පොන්නයෝ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,153
    113
    FBI එක අනුව බෝම්බ ගහන්න තනිකර fund කරපු බෝම්බ ගහපු පවුලේ JVP ජාතික ලැයිස්තුවේ Ibrahim ව බේරාගන්න ජෙප්පෝ ඕනම පචයක් ගහයි :lol: 🤌

    බයියන්ට කඩෙ යන්න උනු එලකිරි මහා ගුපියා, මොන්සන් :sorry:
    අඩො කැම්රි වැඩෙ ගුපියන්ට උනෙ!

    ඉබ්‍රහිම්ට නම් තාම නඩුව යනවා මොන්සන්, උබගෙ ගෝටාගේ කාලේ ඇප දුන්නට
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,722
    39,441
    113
    Homagama
    බඩා චාමර ගේ කතාවක් ගූ ඇන්පි ලොල්ලෝ අල්ලං දුවන්න ගිහින් නැවත කෙලවගෙන නේ.
    සහරන් උසාවි ආවාය ඒකට නිතිඥයෙක් ගියාය කියලා බඩා චාමර දිපු ලණුව ගුපියෝ උස්සං ගියා. අන්තිමේදි අබ කාපු එකෙක් ගුපි පැත්තේ හිටපු නිසා දගලන්න ගත්තා.

    සහරාන් උසාවිය මගඇරලා ගිය වෙලාවේ, සහරාන්ද සැකරුවෙක් වුන නඩුවන අනෙතුත් කල්ලි සගයන් වෙනුවෙන් මෛත්‍රි පෙනි සිටියා. මෛත්‍රිට ඒක නැ කියන්න බැ. ඕනාම නිතිඥයෙකුට ඕනාම කෙනෙක්ට පෙනි සිටින්න අයිතිය තියනවා. හැබැයි රැ දනියෙන් දවල් මිගෙල් නටන්න ගිහින් ⁣දැන් ගුපියෝ දගලනවා.

    කදිමයි. ඔහොම වෙලා මදි ඔකුන්ට.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,153
    113
    FBI එක අනුව බෝම්බ ගහන්න තනිකර fund කරපු බෝම්බ ගහපු පවුලේ JVP ජාතික ලැයිස්තුවේ Ibrahim ව බේරාගන්න ජෙප්පෝ ඕනම පචයක් ගහයි :lol: 🤌

    ජනාදිපති මයිත්‍රි ගුනරත්න :lol: :lol: :lol:

    720125378-10238494720880323-7342848857931635694-n.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,722
    39,441
    113
    Homagama
    ඉබ්‍රහිම්ට නම් තාම නඩුව යනවා මොන්සන්, උබගෙ ගෝටාගේ කාලේ ඇප දුන්නට
    ඊබ්‍රහිම් නානාගේ ලෝයර් කවුද? රනිල්ගෙ ලෝයර් කවුද? රාජපක්ෂලාට පෙනි සිටින ලෝයර් කවුද? බඩා චාමරගේ ලෝයර් කවුද?

    පොඩි ගූපියෝ ලෙසට කුලියට කඩේ යවනවා . යටින් එකයි.
    😄😄😄😄
     
    • Like
    Reactions: Max_r and shenat

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,021
    4,586
    113
    ඉබ්‍රහිම්ට නම් තාම නඩුව යනවා මොන්සන්, උබගෙ ගෝටාගේ කාලේ ඇප දුන්නට
    JVP ජාතික ලැයිස්තුවේ Ibrahim ව
    මට තේරෙන්නෙ නැත්තෙ සීන් එක මේකයි,
    TO ගහ ගහ දේපල ටිකයි ඉබ්‍රහීම් වයි මාස 9ක් විතර ඇතුලෙ තියාගත්තෙත් ගෝටා ඉද්දි, අන්තිමේට රිමාන්ඩ් උත් කරා.
    සේරම ඇප දීලා එලියට දැම්මෙත් ගෝටා ඉද්දි.
    ගෝටා අවුරුදු දෙකයි රනිල් අවුරුදු දෙකයි හිටියා ජෙප්පො වැරදි නන් රොත්ත පිටින් අල්ලලා ඇතුලට දාන්න හොදටම චාන්ස් තිබ්බනෙ. ඇයි නොදැම්මෙ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,992
    23,832
    113
    මෛත්‍රි ගුණරත්නනම් ඌ නෙවේ ලෝයර් කියලා ප්‍රකාශයක් නිකුත් කරලා, උඹලගෙ ලොක්කා තවම එහෙම මුකුත් කියලා නැද්ද ඩෝබි සර්?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,047
    9,391
    113
    35
    Spain
    මට තේරෙන්නෙ නැත්තෙ සීන් එක මේකයි,
    TO ගහ ගහ දේපල ටිකයි ඉබ්‍රහීම් වයි මාස 9ක් විතර ඇතුලෙ තියාගත්තෙත් ගෝටා ඉද්දි, අන්තිමේට රිමාන්ඩ් උත් කරා.
    සේරම ඇප දීලා එලියට දැම්මෙත් ගෝටා ඉද්දි.
    ගෝටා අවුරුදු දෙකයි රනිල් අවුරුදු දෙකයි හිටියා ජෙප්පො වැරදි නන් රොත්ත පිටින් අල්ලලා ඇතුලට දාන්න හොදටම චාන්ස් තිබ්බනෙ. ඇයි නොදැම්මෙ?
    ගොනෝ ඇප දුන්න කියන්නේ නිදහස් කියන එක නෙවේ.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,685
    1
    14,237
    113
    බඩා චාමර ගේ කතාවක් ගූ ඇන්පි ලොල්ලෝ අල්ලං දුවන්න ගිහින් නැවත කෙලවගෙන නේ.
    සහරන් උසාවි ආවාය ඒකට නිතිඥයෙක් ගියාය කියලා බඩා චාමර දිපු ලණුව ගුපියෝ උස්සං ගියා. අන්තිමේදි අබ කාපු එකෙක් ගුපි පැත්තේ හිටපු නිසා දගලන්න ගත්තා.

    සහරාන් උසාවිය මගඇරලා ගිය වෙලාවේ, සහරාන්ද සැකරුවෙක් වුන නඩුවන අනෙතුත් කල්ලි සගයන් වෙනුවෙන් මෛත්‍රි පෙනි සිටියා. මෛත්‍රිට ඒක නැ කියන්න බැ. ඕනාම නිතිඥයෙකුට ඕනාම කෙනෙක්ට පෙනි සිටින්න අයිතිය තියනවා. හැබැයි රැ දනියෙන් දවල් මිගෙල් නටන්න ගිහින් ⁣දැන් ගුපියෝ දගලනවා.

    කදිමයි. ඔහොම වෙලා මදි ඔකුන්ට.

    චාමරගේ plot එක backfire වෙලා :baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,165
    113
    Forest
    ඕන එකෙක්ට lawyer ඉන්න ඕනි. මාර මගුලක්නේ නැත්තන් ඌ not guilty නං ඌ ඒක පෙන්නන්නේ කොහොමද. එහෙනං උසාවි ඕනි නෑ. බයියොන්ගේ ටොයියෝන්ගේ ජෙප්පොන්ගේ මතේට තීන්දු දෙන්න තියෙන්නේ ඉස්සර ගම් වල කරා වගේ.
    ඕනිනං 7788ට sms vote කරන්න හදන්නත් පුළුවන් සිරස සුපර් ස්ටාර් වගේ.
     
    Last edited:
    • Haha
    Reactions: Podi puthas

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,992
    23,832
    113

    චාමරගේ plot එක backfire වෙලා :baffled:

    චාමර නෙවේ ඩෝබියෝ, විමලේ මාර්තු ඉඳන් කියන්නෙ, පාර්ලිමේන්තුවෙන් එලියේ, වරප්‍රසාද නෑ, බොරුනම් නඩු දැම්මැකි, නෑ කියලා ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්, ඇයි ඒහෙම කරන්නෙ නැත්තෙ?

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,547
    1
    15,153
    113
    @හෙනයා ඔන්න බලාගනින් අනිත් ත්‍රෙඩ් වල නැති සුවාදීන බයි ජෙක්පෝ ටික එක මිටට 😆🤣🤣
    සජිත් අනුරගෙ මේ ප්‍රශ්නෙට විසදුම් නෑ. රාජපක්ෂ හොරා කිව්ව පමනින් මේක විසදෙනෙ නෑ. ආන්ඩුවෙ සබ්‍රි වගේ යමක් කමක් තේරෙන මිනිස්සු ටිකකුයි / රනිල් වගේ හොද විදේශ සම්බන්දතා තියෙන මිනිහෙකුයි හර්ශලා / චම්පික වගේ මිනිස්සු ටිකකුයි අරන් මේ ජනාධිපති යටතේ පාලනයක් ගෙනල්ල ........
    leppemannen-leppe.gif

    අනේ හේනෙ එන්නකො! :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,685
    1
    14,237
    113
    චාමර නෙවේ ඩෝබියෝ, විමලේ මාර්තු ඉඳන් කියන්නෙ, පාර්ලිමේන්තුවෙන් එලියේ, වරප්‍රසාද නෑ, බොරුනම් නඩු දැම්මැකි, නෑ කියලා ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්, ඇයි ඒහෙම කරන්නෙ නැත්තෙ?
    විමල්? බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ ආචිචි :baffled: