වන්දියක් දීලා අයින් කරනවා නම් හොදයි.ගෑනිවත් අයින් කරගන්වා මම නම්.
හේතුව
වයිෆ් බදින්න කලින් ඔෆිස් එකේ ඔක්කොම වැඩ වගේ කලා.ඊට පස්සෙ එතන ඉන්න කෙනා ට්රාන්සර් එකක් හදාන් ගියා.වයිෆ් තනියම ඒ ටික කලා ගෙදර අරන් ආවෙත් නෑ වැඩ.ඊට පස්සෙ එතන පුරප්පාඩුවට ආපු කෙනා වැඩ දන්නෙ නෑ.ඒයාට ට්රෙන් කලා මාස 6කට වැඩිය.අව් රුද්දක් වැඩ කලේ නෑ ට්රාන්සර් එකක් හදන් ගියා වැඩ වැඩී කියලා.
ඊට පස්සෙ තව කෙනෙක් ආවා .
ඒ ගෑනිටත් ට්රේන් කලා.දැන් ඇවිල්ලා අව් රුද්දක් තාම වැඩ බෑ.චෙක් මිසින් කරගන්නවා.බොසා ගෙදරට කෝල් කරලා වද දෙනවා.වැඩ පරක්කුයි වැඩ ඉවරකරන්න කියලා.අර ගෑනි ආපු වෙලේ ඉදලා එක එක ලොක්කොන්ට කෝල් ගන්න එක විතරයි .නිදහසේ ගමනක් යන්න නෑ.කෝල් එනවා පැයෙන් පැයට.දැන් ඔෆිස් ගිහින් ගෙදර ඇවිල්ලා ලමයවත් බලලා .පාන්දර 3 වෙනකම් ඔෆිස් එකේ වැඩ.
අන්න ඒ වගේ උන් අයින් කරනවා නම් මම ගොඩක් කැමතියි.එපා වෙලා තියෙන්නෙ.
එතන වැඩ කරන පියන් කෙනෙක් නෝ පේ ගිහින් රස්සාවෙන් අයින් කරලා.ආපහු වැඩට ගත්තා.ඉතින් එහෙම කරද්දි රට ගොඩ යයිද.ඔෆිස් එකෙ වැඩ කරන උන්ට වඩා පියන්ලගේ පවර් එක වැඩී.
තැපැල් දෙපාර්තුමේන්තුවේ වැඩ