අර කැම්පස් එකක රැග් සෙට් එකකට ගහපු සින් එක මොකක්ද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,854
    5,318
    113
    බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ දී නවක වදය ලබාදුන් සිසුව්යකගේ පියා සහ සහෝදරයන් එම සිසුන් උපාය මාර්ගයෙන් බන්ඩාරවෙලට ගෙන්වා ප|හර දෙයි. 4ක් රෝහලේ.

    මෙහෙම සින් එකක් share වෙනවා facebook එකේ. @sinhawanshaya නානවත් ගේමක් දීලද :P
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    මේක ට්‍රෙන්ඩ් එකක් කරන් හැම එක්කම ඉන්න අඩුකුලේ මානසික අසහනකාරයන්ට එලියෙදි නෙලන්න ඕනේ . අඩුම පාරක කුනුබිත්තර පාරක් , ගොම පාරක් හරි අරින්න ඕනේ . ඉගෙනගන්න එකෙක්ට්ටවත් ඕකුන් නිසා ඉගෙන ගන්න නෑ කාලකන්නි හැත්ත
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,150
    4,908
    113
    Upan daa idan Colombo hadunu colombo school giyapu unta hadda wanniye idan aapu senior ayyala tikak Colombo minissu widiyata jeevath wenna ona widiya kiyala denawalu campus wala.
    campus eken oya wage wada natara wenawada ?
    ohoma un office walata awama mokada wenne ? wade continue karan yanawada ?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    506
    507
    93
    :unsure:
    වෙන කොහේ හරි රිද්ද ගත්ත එකෙක් ද ?
    හරියටම රිද්දගත්ත තැන මතක් කරපං . . මට මතක නෑ .
    ආතල් එකට කිරියෙ comment එකක් දාපුවාම මූ මගුලක් කියවනවා 🤷

    ඇයි බං ඒ? එහෙම වෙන්න තරම් උඹ මගෙන් කොහෙදි හරි රිද්ද ගත්ත එකෙක්ද? හරියටම රිද්දගත්ත තැන මතක් කරපං . . මට මතක නෑ .
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,874
    113
    campus eken oya wage wada natara wenawada ?
    ohoma un office walata awama mokada wenne ? wade continue karan yanawada ?
    Jeppo wage thama ban.. dan balapan baleta enna kalin kohomada kiwwe.. baley gaththa gaman gahamawa gahillak..

    Umbata mathakada udulaya.. oka dan lawyer wela.. kuddantai..minimaruwanta nadu katha kara kara hamba karanawa..poddak hithala balapan oka wada hinda kee denek ge adyapanaya kadakappal wenna athi da. Salli dakiidi oya mona samajawade talk da ban.. moda huththala potha withara mai.. lokey dakinni moda senior pakayala talk dunna ma
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    මේක ට්‍රෙන්ඩ් එකක් කරන් හැම එක්කම ඉන්න අඩුකුලේ මානසික අසහනකාරයන්ට එලියෙදි නෙලන්න ඕනේ . අඩුම පාරක කුනුබිත්තර පාරක් , ගොම පාරක් හරි අරින්න ඕනේ . ඉගෙනගන්න එකෙක්ට්ටවත් ඕකුන් නිසා ඉගෙන ගන්න නෑ කාලකන්නි හැත්ත

    ඕවා වැඩක් නෑ අඩුම තරමේ ඇසිඩ් ගහන්න ඕන

    මගේ පොඩි එකා ට rag කරන්න ආවොත් batch පිටින් මරණවා මගේ අම්මාපල්ල

    අමුවෙන් මාළු කනවා අම්මපල්ල

    උගුරු කඩල කටින්, ලේ බොනවා මරන්න කලින්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,479
    5,874
    113
    ඕවා වැඩක් නෑ අඩුම තරමේ ඇසිඩ් ගහන්න ඕන

    මගේ පොඩි එකා ට rag කරන්න ආවොත් batch පිටින් මරණවා මගේ අම්මාපල්ල

    අමුවෙන් මාළු කනවා අම්මපල්ල

    උගුරු කඩල කටින්, ලේ බොනවා මරන්න කලින්
    Meka dakka ma mathak une

    "DADDY CHILL " kiyana meme eka
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    ඕවා වැඩක් නෑ අඩුම තරමේ ඇසිඩ් ගහන්න ඕන

    මගේ පොඩි එකා ට rag කරන්න ආවොත් batch පිටින් මරණවා මගේ අම්මාපල්ල

    අමුවෙන් මාළු කනවා අම්මපල්ල

    උගුරු කඩල කටින්, ලේ බොනවා මරන්න කලින්

    monwatada bn mehema
    me hati kenthi ganne.,

    ube podi eka loku weddi me labu system wenas wela thiyeyi.
    nathth kelinma private campus hari rata ywala hari ugannwahan

    uba le puchchaganne nathuwa idin.

    matath mara widiyata hatred hangeem enwa hithata., me tike
    stress weather da manda.
     
    • Like
    Reactions: Naughty_kiththa

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,764
    113
    36
    monwatada bn mehema
    me hati kenthi ganne.,

    ube podi eka loku weddi me labu system wenas wela thiyeyi.
    nathth kelinma private campus hari rata ywala hari ugannwahan

    uba le puchchaganne nathuwa idin.

    matath mara widiyata hatred hangeem enwa hithata., me tike
    stress weather da manda.

    මට දැන් 37.. මනුස්සයෙක් ගේ හරි ආයු කාලය කොහොමත් 45 වගේ

    මම කාටවත් වැරැද්දක් කරන්නේ නැත්නම් අනික් පැත්තටත් එහෙම වෙන්න ඕන

    එහෙම එක එකාට බයේ රට යවන්නේ නෑ.. මරණවා batch පිටින්ම

    I will have much pleasure and satisfaction killing each an every shit piece. ❤️