ශුන්‍යතා දහම

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    එන්නැහැ 😭

    *ආවා

    "ඛො" (Kho) යනු පාලි භාෂාවේ බහුලව යෙදෙන නිපාත පදයකි.එහි සරල සිංහල අර්ථය වන්නේ "වනාහි", "නියත වශයෙන්ම", හෝ "සැබැවින්ම" යන්නයි. වාක්‍යයක අදහස වඩාත් අවධාරණය කිරීමට හෝ වාක්‍යයන් සම්බන්ධ කිරීමට මෙම වචනය යොදා ගනී.භාවිත වන ආකාරය:තේරුම: "සැබැවින්ම" හෝ "ඇත්තෙන්ම" යන අදහස දීමට.වාක්‍යයකදී: ත්‍රිපිටකයේ බොහෝ විට "තත්‍ර ඛො භගවා" යනුවෙන් යෙදේ. එහි අර්ථය "එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ..." යන්නයි.පාලි භාෂාවේ එන මෙම වචන සහ ඒවායේ අර්ථ පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට සිංහල ත්‍රිපිටක අඩවිය භාවිතා කරන්න.Lesson - 15 - Learn Pali in Sinhala - Weeblyසො - හෙතෙම, ඛො - වනාහි, පන - වනාහි, (පාලි භාෂාවේ එකම අදහස සඳහා 'ඛො-පන' යන නිපාත දෙකම එකට යෙදී ඇත. "තං ඛො පන භගවන්තං"- (ඒ භාග්‍යවතුන් වහන්සේගේ වනාහි), "තෙන ඛො පන...WeeblyPali Particle word senses: list - Kaikki.org... ၼ (Particle) Burmese script form of na; අථ (Particle) Sinhala script form of atha (“and then”); අපි (Particle) Sinhala script form of api; ඉව (Particle) Sin...Kaikki.orgDefinitions for: na - SuttaCentralna in Digital Pali Dictionary. New Concise Pali English Dictionary. na. Na 1. expletive-emphatic particle, often used in comparative-indefinite sense just so, l...SuttaCentral
    වැඩේ අහු උනාද? :-) - නැත්නම් මේ බලන්න

    අනිච්‌ච සූත්‍රය
    රූපං ඛො රාධ අනිච‍්චං, වෙදනා අනිච‍්චා, සඤ‍්ඤා අනිච‍්චා, සඞ‍්ඛාරා අනිච‍්චා, විඤ‍්ඤාණං අනිච‍්චං. එවං පස‍්සං රාධ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

    මාරධම්‌ම සූත්‍රය
    රූපං ඛො රාධ මාරධම‍්මො, වෙදනා මාරධම‍්මො, සඤ‍්ඤා මාරධම‍්මො, සඞ‍්ඛාරා මාරධම‍්මො, විඤ‍්ඤාණං මාරධම‍්මො. එවං පස‍්සං රාධ සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

    මාර සූත්‍රය
    රූපං ඛො රාධ මාරො, වෙදනා මාරො, සඤ‍්ඤා මාරො, සඞ‍්ඛාරා මාරො, විඤ‍්ඤාණං මාරො. එවං පස‍්සං රාධ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

    රූපං ඛො රාධ අනිච‍්චං - රූපය අනිච්ච වන කල්හී ...
    රූපං ඛො රාධ මාරධම‍්මො - රූපය මාර ධර්මයක් වන කල්හී ...
    රූපං ඛො රාධ මාරො - රූපය මාර වන කල්හී සංඥාව මාර වේ, සංස්කාර මාර වේ, විඥානය මාර වේ ....

    ඊට පස්සේ කියල තියෙන්නෙ මේක දන්න ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා මොකද කරන්නෙ කියලනෙ...

    දැන්වත් අහුවුනාද? :-)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,814
    67,038
    113

    අථ nethuwa tawa kalhi ekak ussan awada :LOL: ane bn ubath
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    අථ nethuwa tawa kalhi ekak ussan awada :LOL: ane bn ubath
    මේවා අල්ලලා දාපං මචං, මේ අපේ මෝඩ විඥානයේ මායාවල්නෙ ... උඹේ එක තමයි හරි එක 🙏
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,814
    67,038
    113
    මේවා අල්ලලා දාපං මචං, මේ අපේ මෝඩ විඥානයේ මායාවල්නෙ ... උඹේ එක තමයි හරි එක 🙏
    apita athin danna epa kiyala uba demmama harida :LOL: monawdaa ban me.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,916
    113
    වැඩේ අහු උනාද? :-) - නැත්නම් මේ බලන්න

    අනිච්‌ච සූත්‍රය
    රූපං ඛො රාධ අනිච‍්චං, වෙදනා අනිච‍්චා, සඤ‍්ඤා අනිච‍්චා, සඞ‍්ඛාරා අනිච‍්චා, විඤ‍්ඤාණං අනිච‍්චං. එවං පස‍්සං රාධ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

    මාරධම්‌ම සූත්‍රය
    රූපං ඛො රාධ මාරධම‍්මො, වෙදනා මාරධම‍්මො, සඤ‍්ඤා මාරධම‍්මො, සඞ‍්ඛාරා මාරධම‍්මො, විඤ‍්ඤාණං මාරධම‍්මො. එවං පස‍්සං රාධ සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

    මාර සූත්‍රය
    රූපං ඛො රාධ මාරො, වෙදනා මාරො, සඤ‍්ඤා මාරො, සඞ‍්ඛාරා මාරො, විඤ‍්ඤාණං මාරො. එවං පස‍්සං රාධ, සුතවා අරියසාවකො රූපස‍්මිම‍්පි නිබ‍්බින්‍දති, වෙදනායපි නිබ‍්බින්‍දති, සඤ‍්ඤායපි නිබ‍්බින්‍දති, සඞ‍්ඛාරෙසුපි නිබ‍්බින්‍දති, විඤ‍්ඤාණස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.

    රූපං ඛො රාධ අනිච‍්චං - රූපය අනිච්ච වන කල්හී ...
    රූපං ඛො රාධ මාරධම‍්මො - රූපය මාර ධර්මයක් වන කල්හී ...
    රූපං ඛො රාධ මාරො - රූපය මාර වන කල්හී සංඥාව මාර වේ, සංස්කාර මාර වේ, විඥානය මාර වේ ....

    ඊට පස්සේ කියල තියෙන්නෙ මේක දන්න ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා මොකද කරන්නෙ කියලනෙ...

    දැන්වත් අහුවුනාද? :-)

    ස්තූතියි 🙏🏻
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    ස්තූතියි 🙏🏻
    මේ කියන්නෙ රූපය මාර වෙනකොට සංඥාව මාර වෙනව, සංස්කාර මාර වෙනව, විඥානය මාර වෙනව කියල. මෙතන මාර වෙනව කියන්නේ මල්ලි ප්‍රිය මධුර දෙයක් වෙනව කියන එක. අපි අදටත් කියන්නේ... මාර ෆොටෝ එක, මාර රාහයි, මාර සිංදුව... කියල ඉතිං මෙහෙම මාර දෙයක් ලැබුනාම අශ්‍රැතවත් ප්රුතක්ජනය ඒක රමණය කරනවනෙ... මෙතන කියන්නෙ ඒ වෙනුවට ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා මොකද කරන්නෙ කියල
     
    • Like
    Reactions: Blair Solari

    ehema "wenakota ,kalhi" kiyala ne uba klyanne අථ ඛො kiyana eke meaning eka.eka danne sentence ekak mulata

    "ඛො" (kho) යනු පාලි බසෙහි (විශේෂයෙන් ත්‍රිපිටකයේ) බහුලව යෙදෙන අක්‍ෂර වින්‍යාසයකි. යෙදෙන ස්ථානය අනුව මෙහි ප්‍රධාන අර්ථ දෙකක් ඇත: [1, 2]
    1. වඩාත් අවධාරණය කිරීම: යම් කරුණක් හෝ වචනයක් වඩාත් තහවුරු කිරීමට හෝ අවධාරණය කිරීමට (ඇත්තෙන්ම, සැබැවින්ම, නියත වශයෙන්ම) යෙදේ.
    2. වාක්‍යයක් ඇරඹීම හෝ මාතෘකාව වෙනස් වීම: කථාවකදී යම් සිදුවීමක් හෝ අදහසක් අලුතින් හඳුන්වා දෙන විට "එකල්හි", "එවිට" වැනි අරුතින් යෙදේ (උදා: අථ ඛො - එකල්හි). [1, 2]

    menna oke niyama trasnaltion eka.meyage hithalu,bahubutha ahala avidya adure tamai gilienne

    මෙම පාලි සූත්‍ර පාඨයන්හි සිංහල පරිවර්තනය (අර්ථය) පහත පරිදි වේ:

    1. අනිච්ච සූත්‍රය (අනිත්‍ය සූත්‍රය)​

    "රාධය, රූපය අනිත්‍යය, වේදනාව අනිත්‍යය, සංඥාව අනිත්‍යය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥානය අනිත්‍යය.
    රාධය, මෙසේ දකින, (ධර්මය) ඇසූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහිත් කලකිරෙයි, වේදනාව කෙරෙහිත් කලකිරෙයි, සංඥාව කෙරෙහිත් කලකිරෙයි, සංස්කාරයන් කෙරෙහිත් කලකිරෙයි, විඥානය කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි (විරාගයට පත්වෙයි). නොඇලීමෙන් (කෙලෙසුන්ගෙන්) මිදෙයි. මිදුණු කල්හි 'මිදුණේය' යන ඥානය (වැටහීම) වෙයි. 'ජාතිය (නැවත ඉපදීම) ක්ෂය විය, බ්‍රහ්මචර්යාව (ශ්‍රමණ ධර්මය) වැස නිමවන ලදී, කළයුත්ත කරන ලදී, මේ ආත්මභාවය පිණිස තව කළයුතු අනෙකක් නැතැ'යි හෙතෙම මැනවින් දැනගනියි."

    2. මාරධම්ම සූත්‍රය (මාර ධර්ම සූත්‍රය)​

    "රාධය, රූපය මාර ධර්මයකි (විනාශ වන සුළුය), වේදනාව මාර ධර්මයකි, සංඥාව මාර ධර්මයකි, සංස්කාරයෝ මාර ධර්මයෝය, විඥානය මාර ධර්මයකි.
    රාධය, මෙසේ දකින, ඇසූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහිත් කලකිරෙයි, වේදනාව කෙරෙහිත් කලකිරෙයි, සංඥාව කෙරෙහිත් කලකිරෙයි, සංස්කාරයන් කෙරෙහිත් කලකිරෙයි, විඥානය කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි 'මිදුණේය' යන ඥානය වෙයි. 'ජාතිය ක්ෂය විය, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී, කළයුත්ත කරන ලදී, මේ ආත්මභාවය පිණිස තව කළයුතු අනෙකක් නැතැ'යි හෙතෙම මැනවින් දැනගනියි."

    3. මාර සූත්‍රය​

    "රාධය, රූපය මාරයාය, වේදනාව මාරයාය, සංඥාව මාරයාය, සංස්කාරයෝ මාරයාය, විඥානය මාරයාය.
    රාධය, මෙසේ දකින, ඇසූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය කෙරෙහිත් කලකිරෙයි, වේදනාව කෙරෙහිත් කලකිරෙයි, සංඥාව කෙරෙහිත් කලකිරෙයි, සංස්කාරයන් කෙරෙහිත් කලකිරෙයි, විඥානය කෙරෙහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි 'මිදුණේය' යන ඥානය වෙයි. 'ජාතිය ක්ෂය විය, බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී, කළයුත්ත කරන ලදී, මේ ආත්මභාවය පිණිස තව කළයුතු අනෙකක් නැතැ'යි හෙතෙම මැනවින් දැනගනියි."
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,238
    2,092
    113
    දැන් ඕක interprete වෙන විදිය අනුව තමා dear ලෞකික ලෝකත්තර ස්වාභාවය තීරණය වෙන්නේ. එකම ගස දෙන්නෙක් intepretes කර ගන්න ආකාර වෙනස් නේ.

    හරි ඔබතුමා මේකට උත්තර දෙන්න කෝ.
    විදර්ශනාව කොහොමද නිවන සාක්ෂාත් කරගන්න උපකාරී වෙන්නේ.

    විදර්ශනා ඥානය උපදවපු උතුමෙක් සහ
    සාමාන්‍ය ගිහි පෘතගනයෙක් අතර වෙනස කුමක්ද

    ඔවුන් දෙදෙනා ලෝකය අත්විඳින ආකාරය අතර වෙනස කුමක්ද ?

    ( කෙටි පිළිතුරක් ලබාදෙන්න පුළුවන්නම් )

    මේව කෙටියෙන් කියන්න පුලුවන් ඒව නෙවේ...පැය ගානක් බන අහලත් අන්තිමට ගන්න වැරදි අදහස් තියෙන වෙලාවෙ

    හිතන්න පෘතක්ජනයයි ආර්යයි මලක් දකිනව...

    ඔය දෙන්නටම වර්න සටහන ඇතිවෙනව..හැඩය පේනව...දෙන්නම මල කියල ලේබල් කරගන්නව..

    මල දකිනව කියන්නෙම අවුල්...මල කියන එකම අවුල්...තියෙන්නම බැනේ ...ඒ ඔක්කොම බයිල...ගොඩක් මෙටා ෆිසික්ස් තමයි ඔය කතාකරන්නෙ...බුදු දහම නෙවේ..

    දෙන්නටම පේන වෙලාවෙ මල තියෙනව...හැබයි එකම විදිහට නෙවේ...

    පෘතක්ජනයට...තමන්ගේ විසුවල් එක්ස්පිරියන් එකෙන් ඉන්ඩිපෙන්ඩෙන්ට් උන මලක් තියෙනව... මම ඉන්නව...මම හිටියත් නැතත් මල වෙනම තියෙනව...

    ආර්යගෙය් සන්නාව තියෙන ගමන්ම (මල කියල හදුන ගන්න ගමන්ම ) ප්‍රජ්නා චයිතසිකය නිසා (සන්නාවෙන් දකින්නෙ නැ මේක ) දැකීම කියන ඉවෙන්ට් එකේදී...වරන රූප, සන්නා, අනිත් චයිතසික, මල කියල ලේබල් කරන මෙන්ටල් කන්ස්ට්‍රක්ශන් එකත් ඉන්ටෙර්ඩෙපෙන්ඩෙන්ට් ( අනිච්ච ) , එවෙන්ට් එකෙන් පස්සෙ ඩිස්ට්‍රොය් වෙන (දුක්ක ) කෝර් එකක් නැති ( අනත්ත ) චිත්ත චයිතසික රූප දර්ම කියල පේනව..

    ps.

    as summery in english (easy to say):

    prutajkana - the flower (or the world) exists independently from the experience. This is how we perceive. Sun is always there..

    arya - the flower exists as a mental construction when conditions exist. (this is your blinking 'ruppana' thing...but not the way you think. ruppana interacting eye-base arises all mental factors/cittas and hence the flower (as a construction)

    flower does not exist - not buddhism

    never had a flower / no such thing as flower - not buddhism

    bonus tips :lol: : lot of you get this wrong (ofc from what i see..i might be wrong)

    ultimate truth: things actually exist in experience - momentary, conditioned dhammas. - what is actually present in a moment of experience

    conventional truth: mental constructions, labels, etc... things used in recognitions in day-to-day life..

    is ultimate truth the real truth?
    is conventional wrong?

    these are not right or wrong.. these are different levels of recognition if you will.

    like see some sugar on the table...white and sweet (one level of seeing)...if you see in a microscope you dont see those...you see molecules... having seeing that seeing sugar as white wrong? no.. two different things.

    right-view (arya): seeing the ultimate as ultimate and convention as convention..- seeing molecule are the real building block..see the white nature becuase of these conditions.

    wrong-view (prutakjana): seeing the conventional as ultimate - sugar is white and taking it as the ultimate reality.. why? coz, there is not sugar in ultimate level to begin with.

    ofc, this is my understanding and hope this helps..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,916
    113
    ආර්යගෙය් සන්නාව තියෙන ගමන්ම (මල කියල හදුන ගන්න ගමන්ම ) ප්‍රජ්නා චයිතසිකය නිසා (සන්නාවෙන් දකින්නෙ නැ මේක ) දැකීම කියන ඉවෙන්ට් එකේදී...වරන රූප, සන්නා, අනිත් චයිතසික, මල කියල ලේබල් කරන මෙන්ටල් කන්ස්ට්‍රක්ශන් එකත් ඉන්ටෙර්ඩෙපෙන්ඩෙන්ට් ( අනිච්ච ) , එවෙන්ට් එකෙන් පස්සෙ ඩිස්ට්‍රොය් වෙන (දුක්ක ) කෝර් එකක් නැති ( අනත්ත ) චිත්ත චයිතසික රූප දර්ම කියල පේනව..

    🙏🏻

    මට හිතෙන විදිහට හැමෝම කියන්න හදන්නේ එකම දේ..
    ත්‍රිලක්ෂණයේ කෙන කෙනාට ප්‍රකට ලක්ෂණය, සන්නිවේදන හැකියාව නිසා තමයි කෙන කෙනා කියන එක වෙනස් වෙන්නේ. (or ත්‍රිලක්ෂණය දැකලම නැති වෙන්නත් පුලුවන්.)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,814
    67,038
    113
    🙏🏻

    මට හිතෙන විදිහට හැමෝම කියන්න හදන්නේ එකම දේ..
    ත්‍රිලක්ෂණයේ කෙන කෙනාට ප්‍රකට ලක්ෂණය, සන්නිවේදන හැකියාව නිසා තමයි කෙන කෙනා කියන එක වෙනස් වෙන්නේ. (or ත්‍රිලක්ෂණය දැකලම නැති වෙන්නත් පුලුවන්.)
    Hemoma ekama de kiyanne ne.marayath enawa oya asse.shabdaya maraya,rupaya maraya,be vigilant
     
    • Like
    Reactions: Blair Solari

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,614
    1
    6,439
    113
    මේව කෙටියෙන් කියන්න පුලුවන් ඒව නෙවේ...පැය ගානක් බන අහලත් අන්තිමට ගන්න වැරදි අදහස් තියෙන වෙලාවෙ

    හිතන්න පෘතක්ජනයයි ආර්යයි මලක් දකිනව...

    ඔය දෙන්නටම වර්න සටහන ඇතිවෙනව..හැඩය පේනව...දෙන්නම මල කියල ලේබල් කරගන්නව..

    මල දකිනව කියන්නෙම අවුල්...මල කියන එකම අවුල්...තියෙන්නම බැනේ ...ඒ ඔක්කොම බයිල...ගොඩක් මෙටා ෆිසික්ස් තමයි ඔය කතාකරන්නෙ...බුදු දහම නෙවේ..

    දෙන්නටම පේන වෙලාවෙ මල තියෙනව...හැබයි එකම විදිහට නෙවේ...

    පෘතක්ජනයට...තමන්ගේ විසුවල් එක්ස්පිරියන් එකෙන් ඉන්ඩිපෙන්ඩෙන්ට් උන මලක් තියෙනව... මම ඉන්නව...මම හිටියත් නැතත් මල වෙනම තියෙනව...

    ආර්යගෙය් සන්නාව තියෙන ගමන්ම (මල කියල හදුන ගන්න ගමන්ම ) ප්‍රජ්නා චයිතසිකය නිසා (සන්නාවෙන් දකින්නෙ නැ මේක ) දැකීම කියන ඉවෙන්ට් එකේදී...වරන රූප, සන්නා, අනිත් චයිතසික, මල කියල ලේබල් කරන මෙන්ටල් කන්ස්ට්‍රක්ශන් එකත් ඉන්ටෙර්ඩෙපෙන්ඩෙන්ට් ( අනිච්ච ) , එවෙන්ට් එකෙන් පස්සෙ ඩිස්ට්‍රොය් වෙන (දුක්ක ) කෝර් එකක් නැති ( අනත්ත ) චිත්ත චයිතසික රූප දර්ම කියල පේනව..

    ps.

    as summery in english (easy to say):

    prutajkana - the flower (or the world) exists independently from the experience. This is how we perceive. Sun is always there..

    arya - the flower exists as a mental construction when conditions exist. (this is your blinking 'ruppana' thing...but not the way you think. ruppana interacting eye-base arises all mental factors/cittas and hence the flower (as a construction)

    flower does not exist - not buddhism

    never had a flower / no such thing as flower - not buddhism

    bonus tips :lol: : lot of you get this wrong (ofc from what i see..i might be wrong)

    ultimate truth: things actually exist in experience - momentary, conditioned dhammas. - what is actually present in a moment of experience

    conventional truth: mental constructions, labels, etc... things used in recognitions in day-to-day life..

    is ultimate truth the real truth?
    is conventional wrong?

    these are not right or wrong.. these are different levels of recognition if you will.

    like see some sugar on the table...white and sweet (one level of seeing)...if you see in a microscope you dont see those...you see molecules... having seeing that seeing sugar as white wrong? no.. two different things.

    right-view (arya): seeing the ultimate as ultimate and convention as convention..- seeing molecule are the real building block..see the white nature becuase of these conditions.

    wrong-view (prutakjana): seeing the conventional as ultimate - sugar is white and taking it as the ultimate reality.. why? coz, there is not sugar in ultimate level to begin with.

    ofc, this is my understanding and hope this helps..
    ගොඩක් ස්තුතියි වෙලාව අරන් පිළිතුරක් ලබා දුන්නට 🤍
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,238
    2,092
    113
    හරි ඔබතුමා මේකට උත්තර දෙන්න කෝ.
    විදර්ශනාව කොහොමද නිවන සාක්ෂාත් කරගන්න උපකාරී වෙන්නේ.

    vipassana sees anicca dukka anatta.. till anuloma cita (just before sowan magga cita)
    then gotrbu cita change the citta viti from lawkika to lokottara
    then sowan magga and pala cita..

    all needed insights (3 marks, udaya waya, baya..etc) happens during the vipassana
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    835
    678
    93
    මේව කෙටියෙන් කියන්න පුලුවන් ඒව නෙවේ...පැය ගානක් බන අහලත් අන්තිමට ගන්න වැරදි අදහස් තියෙන වෙලාවෙ

    හිතන්න පෘතක්ජනයයි ආර්යයි මලක් දකිනව...

    ඔය දෙන්නටම වර්න සටහන ඇතිවෙනව..හැඩය පේනව...දෙන්නම මල කියල ලේබල් කරගන්නව..

    මල දකිනව කියන්නෙම අවුල්...මල කියන එකම අවුල්...තියෙන්නම බැනේ ...ඒ ඔක්කොම බයිල...ගොඩක් මෙටා ෆිසික්ස් තමයි ඔය කතාකරන්නෙ...බුදු දහම නෙවේ..

    දෙන්නටම පේන වෙලාවෙ මල තියෙනව...හැබයි එකම විදිහට නෙවේ...

    පෘතක්ජනයට...තමන්ගේ විසුවල් එක්ස්පිරියන් එකෙන් ඉන්ඩිපෙන්ඩෙන්ට් උන මලක් තියෙනව... මම ඉන්නව...මම හිටියත් නැතත් මල වෙනම තියෙනව...

    ආර්යගෙය් සන්නාව තියෙන ගමන්ම (මල කියල හදුන ගන්න ගමන්ම ) ප්‍රජ්නා චයිතසිකය නිසා (සන්නාවෙන් දකින්නෙ නැ මේක ) දැකීම කියන ඉවෙන්ට් එකේදී...වරන රූප, සන්නා, අනිත් චයිතසික, මල කියල ලේබල් කරන මෙන්ටල් කන්ස්ට්‍රක්ශන් එකත් ඉන්ටෙර්ඩෙපෙන්ඩෙන්ට් ( අනිච්ච ) , එවෙන්ට් එකෙන් පස්සෙ ඩිස්ට්‍රොය් වෙන (දුක්ක ) කෝර් එකක් නැති ( අනත්ත ) චිත්ත චයිතසික රූප දර්ම කියල පේනව..

    ps.

    as summery in english (easy to say):

    prutajkana - the flower (or the world) exists independently from the experience. This is how we perceive. Sun is always there..

    arya - the flower exists as a mental construction when conditions exist. (this is your blinking 'ruppana' thing...but not the way you think. ruppana interacting eye-base arises all mental factors/cittas and hence the flower (as a construction)

    flower does not exist - not buddhism

    never had a flower / no such thing as flower - not buddhism

    bonus tips :lol: : lot of you get this wrong (ofc from what i see..i might be wrong)

    ultimate truth: things actually exist in experience - momentary, conditioned dhammas. - what is actually present in a moment of experience

    conventional truth: mental constructions, labels, etc... things used in recognitions in day-to-day life..

    is ultimate truth the real truth?
    is conventional wrong?

    these are not right or wrong.. these are different levels of recognition if you will.

    like see some sugar on the table...white and sweet (one level of seeing)...if you see in a microscope you dont see those...you see molecules... having seeing that seeing sugar as white wrong? no.. two different things.

    right-view (arya): seeing the ultimate as ultimate and convention as convention..- seeing molecule are the real building block..see the white nature becuase of these conditions.

    wrong-view (prutakjana): seeing the conventional as ultimate - sugar is white and taking it as the ultimate reality.. why? coz, there is not sugar in ultimate level to begin with.

    ofc, this is my understanding and hope this helps..
    Thank you @ek_rosh, much merits 🙏

    This is one of the best explanations I have seen IMHO.
     
    • Like
    Reactions: ek_rosh