ඇයි බන් මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නේ. ශ්‍රී ලන්කන් පයිලට් පුතුන් දෙවිවරුන් වූ වගයි.

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    728
    1,209
    93
    උබට පයිලට් තියා බස් එකක යන්න සල්ලි තියෙනවද නිගන්ටය වගේ පයින් යන්නෙ 🤣🤣🤣 ඉව්ව් අනික් උන්ගෙ කුනු හොයන වෙලේ රස්සාවක් කරපං ඉන්ඩ්‍රජිත්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පයි ලට් වරියෝ දෙන්නෙක් ගැන වීඩියෝ එකක් දැක්කා උං දෙන්න නං හුඹහෙන් ඇදල ගත්තු උන් දෙන්නෙක් වගේ. මිට්ටො නං හරි ආෂයි. ගෑනු නේ, පයි ලැට් නේ...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,499
    5,689
    113
    ලන්කාවෙ බහුතරයක්
    දොස්තරාලා- අම්මෝ නස්ලා ඔක්කොම බඩු කර්නවා.
    ආමිකාරයො- උන් වැඩකරන්නේ පඩියටනේ
    ඔන්න දැන් පයිලට්ලා....... :lol: :P
    දෙවත්වය ඔනේ නෑ, එක අමාරු වැඩක්නම් හොදදෙයක්...
    එච්චරයි.
    අනික ඔය පේජ්කාරයො කියන මගුල් ගනන් ගන්න එපා
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,398
    5,733
    113
    හෝම් ස්වීට් හෝම්
    කැරි වියලිකලාපේ හිඟන්නු

    ඕකුන් තමා අර එයාපෝට් එකේ ප්ලේන් බලන්න පාර දෙපැත්තේ හිටං ඉන්නේ
    කොයි වෙලාවක හරි පොඩි එකෙක් යටවෙනවා වාහනේකට
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,957
    4,522
    113
    ලංකාවේ සෑහෙන ගොන් මානසිකත්වයක් තියෙනවා ඒ ඒ රස්සාවල් වලට සෑහෙන වඳිනවා හැමෝම දෙවිවරුන් හැබැයි කරපු මගුලකුත් නෑ.. වැඩිය ඕන නෑ ොඩ්ඩක් නාට්‍යයක එහෙම රඟපාලා පොඩ්ඩක් එහෙම වීඩියෝ දෙක තුනක් දාලා tik tok ටිකක් කරානම් ඒකි ඊට පස්සේ සුරංගනාවියක් වෙනවා.. අහිංසක චාම් වෙනවා😁😁😁
    Example Michele dilhara is educated ලු... හරිම චාම් ලු..හරිම නිහතමානි ලු කවුද මේවා කියන්නේ...අපිම මවාගත්තු මනස්ගාත කවුරුවත් ලගින් ආශ්‍රය කරලා නෑ...
    අර අනු දී කියලා කෙල්ලෙක් හිටියේ ලෝක රූ රාජිණි තරඟයට ගිහිල්ලා ඒකිව උඩ දාගෙන නටන නැටිල්ල....ඉතින් ඒ වගේ උනුත් මේ ලැබිච්ච අවස්ථාවෙන් සෑහෙන ලොකු ප්‍රතිරූපයක් මවා ගන්නවා.
    ලංකාවේ අපිට ලොකු උනාට ගුවන් නිය මුවා කියන්නේ නිකම්ම නිකං රස්සාවක් ඇත්ත භාරදූර වගකීමක් තියෙනවා. ඒ උනාට ඉතින් ඒ වගේම වගකීමක් කෝච්චිය පදිනෙකාටත් තියෙනවා...නැවේ කපිතාන්ටත් තියෙනවා.හැබැයි ඉතින් කොළඹ ඉහළ පෙලේ උන් ගියපු නිසා ඒ රස්සාවල් හුඟක් දෙවිවරු ගානට තමයි සලකන්නේ . Air hostess කියන්නේ අහස උඩදී මිනිස්සුන්ට කෑම බෙදනවා සමාන රස්සාවක් ඒක ඉතින් හෝටලේ ඉන්න waiter කෙනෙක් වගේ හැබැයි ඉතින් ඉහළ පැලැන්තියේ කෙල්ලො ගියපු නිසා පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාව පුළුවන් නිසා ඒ රස්සාවලුත් අපේ ගොන් බූරුවොන්ට හෙන ලොකුයි😂😂

    එහෙම තමයි බං සිංහලු
    පොඩ්ඩ ඇත්නම් දේවත්වයෙන් පුදනවා
    And it backfires most of the time when you keep on worshipping everyone you lose your personality. This is why Mangala once told don't worshipp everyone
    ------ Post added on Jun 13, 2026 at 4:28 PM
     
    • Like
    • Love
    Reactions: jayadush and SK29

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,651
    24,695
    113
    Fantasy

    එහෙම ආරක්ශිතව බැස්සේව්වෙ මගීන් ගැන හිතලා විතරක්ම නෙවෙයිනේ. සියලු ජීවියෝ තම ජීවිතයට ආදරෙයි. ඒ නිසයි නියමුවන් දෙන්නා ආරක්ශිතව බැස්සුවෙ කියලා ඔය හය හතර නොදන්න මිනිස්සුන්ට කියලා දෙන්ඩ
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    270
    293
    63
    Gampaha
    ලංකාවේ සෑහෙන ගොන් මානසිකත්වයක් තියෙනවා ඒ ඒ රස්සාවල් වලට සෑහෙන වඳිනවා හැමෝම දෙවිවරුන් හැබැයි කරපු මගුලකුත් නෑ.. වැඩිය ඕන නෑ ොඩ්ඩක් නාට්‍යයක එහෙම රඟපාලා පොඩ්ඩක් එහෙම වීඩියෝ දෙක තුනක් දාලා tik tok ටිකක් කරානම් ඒකි ඊට පස්සේ සුරංගනාවියක් වෙනවා.....

    Lankawee hemadeyakma supiri/mahaa ewwanee thiyennee. (Maahaa dansel, supiri veda kaaraya......)
    ChatGPT kiyanne menna mewwa thama hethu;

    Status (සමාජ තත්ත්වය) අධික ලෙස අගය කිරීම
    කෙනෙක් TV එකේ, TikTok එකේ, beauty pageant එකක, ගුවන් සේවයේ හෝ වෙනත් "glamorous" ක්ෂේත්‍රයක දැක්කොත්, ඔහු/ඇය ගැන අමතර ගුණාංගත් මිනිස්සුන්ගේ ඔළුවේ ස්වයංක්‍රීයව හදාගන්නවා. මෙය Psychology වල Halo Effect කියන දේ.
    උදාහරණයක්:
    ලස්සනයි → අනිවාර්යයෙන් බුද්ධිමත් ඇති
    ප්‍රසිද්ධයි → හොඳ චරිතයක් ඇති
    TV එකේ ඉන්නවා → දක්ෂයි
    මේවා බොහෝ විට සාක්ෂි නැති නිගමන.

    Celebrity Worship
    මිනිස්සුන්ට තමන්ගේ ජීවිතයේ අඩුපාඩු, අසාර්ථකතා, ඒකාකාරී බව අමතක කරලා "විශේෂ" පුද්ගලයන්ට ඇලුම් කරන්න කැමතියි.

    Class Bias (පන්තිය මත වටිනාකම දීම)

    Sri Lanka විතරක්ද?

    නෑ. මෙය ලංකාවට විතරක් අයිති ප්‍රශ්නයක් නෙවෙයි.
    🇮🇳 ඉන්දියාවේ චිත්‍රපට නළු නිළියන් දේශපාලකයන්ටත් වඩා බලවත්.
    🇰🇷 කොරියාවේ K-pop stars දේවත්වයට ළං කරලා බලනවා.
    🇺🇸 ඇමරිකාවේ influencers ලාට මිලියන ගණන් followers ඉන්නවා.
    වෙනස තමයි ලංකාව වගේ කුඩා සමාජයක ඒක තවත් පැහැදිලිව පේන එක.

    නමුත් අනෙක් අන්තයට යන්නත් එපා

    සමහර වෙලාවට මිනිස්සු celebrity කෙනෙක්ව අධික ලෙස උඩ දානවා.
    නමුත් අනෙක් පැත්තෙන්: "ඒක නිකම්ම නිකං රස්සාවක්" කියලා සියලුම ජයග්‍රහණ අගය නොකිරීමත් සාධාරණ නෑ.
    උදාහරණයක් ලෙස: ලෝක රූ රැජින තරඟයකට යාම, ජාත්‍යන්තර ගුවන් සේවයක රැකියාවක් ලබා ගැනීම - මේවාටත් යම් හැකියාව, කැපවීම සහ තරඟකාරීත්වය අවශ්‍යයි. ප්‍රශ්නය තියෙන්නේ ඒවා අතිශයෝක්තියෙන් දේවත්වයට නංවන එක, ඒවායේ වටිනාකම පිළිගැනීම නොවේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,240
    9,733
    113
    1000199246.jpg
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,800
    3,201
    113
    Malabe
    ලංකාවේ සෑහෙන ගොන් මානසිකත්වයක් තියෙනවා ඒ ඒ රස්සාවල් වලට සෑහෙන වඳිනවා හැමෝම දෙවිවරුන් හැබැයි කරපු මගුලකුත් නෑ.. වැඩිය ඕන නෑ ොඩ්ඩක් නාට්‍යයක එහෙම රඟපාලා පොඩ්ඩක් එහෙම වීඩියෝ දෙක තුනක් දාලා tik tok ටිකක් කරානම් ඒකි ඊට පස්සේ සුරංගනාවියක් වෙනවා.. අහිංසක චාම් වෙනවා😁😁😁
    Example Michele dilhara is educated ලු... හරිම චාම් ලු..හරිම නිහතමානි ලු කවුද මේවා කියන්නේ...අපිම මවාගත්තු මනස්ගාත කවුරුවත් ලගින් ආශ්‍රය කරලා නෑ...
    අර අනු දී කියලා කෙල්ලෙක් හිටියේ ලෝක රූ රාජිණි තරඟයට ගිහිල්ලා ඒකිව උඩ දාගෙන නටන නැටිල්ල....ඉතින් ඒ වගේ උනුත් මේ ලැබිච්ච අවස්ථාවෙන් සෑහෙන ලොකු ප්‍රතිරූපයක් මවා ගන්නවා.
    ලංකාවේ අපිට ලොකු උනාට ගුවන් නිය මුවා කියන්නේ නිකම්ම නිකං රස්සාවක් ඇත්ත භාරදූර වගකීමක් තියෙනවා. ඒ උනාට ඉතින් ඒ වගේම වගකීමක් කෝච්චිය පදිනෙකාටත් තියෙනවා...නැවේ කපිතාන්ටත් තියෙනවා.හැබැයි ඉතින් කොළඹ ඉහළ පෙලේ උන් ගියපු නිසා ඒ රස්සාවල් හුඟක් දෙවිවරු ගානට තමයි සලකන්නේ . Air hostess කියන්නේ අහස උඩදී මිනිස්සුන්ට කෑම බෙදනවා සමාන රස්සාවක් ඒක ඉතින් හෝටලේ ඉන්න waiter කෙනෙක් වගේ හැබැයි ඉතින් ඉහළ පැලැන්තියේ කෙල්ලො ගියපු නිසා පොඩ්ඩක් ඉංග්‍රීසි භාෂාව පුළුවන් නිසා ඒ රස්සාවලුත් අපේ ගොන් බූරුවොන්ට හෙන ලොකුයි😂😂

    And it backfires most of the time when you keep on worshipping everyone you lose your personality. This is why Mangala once told don't worshipp everyone
    ------ Post added on Jun 13, 2026 at 4:28 PM

    It's merely a difference between a 'normal' person and a 'star'. E.g. A 'sportsman' and a 'sports star'. Not a reason to get agitated.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    නිකං ගොන් කතා කියන්නේ නැතිව බලපන් අර investigation කරලා තියන video, pilot ලා මොකක් හරි වෙලා plane එක හානියක් නැතිව බාපු අවස්ථා වල උන්ට මොනවගේද සලකල තියෙන්නේ කියලා අනිත් රටවල්. ..

    මේ 2015 විතර පස්සෙ උන ඒවගේත් video දැන් දාලා තියනවා. පිස්සු හැදෙනවා දැන් ඉන්න pilot ලා කෙලලා තියන පිස්සු දැක්කම