How to stop being a bitch…

jennt

Well-known member
  • Sep 23, 2021
    2,988
    4,619
    113
    Abyss
    උබල හිතනවද Elon musk වගේ උන් මේ වගේ එක එකාගේ motivational video බල බල ඉදල ඒවා බලලා හැදිලා කියලා ?
    When i was in a deep shithole jordan petersons videos helped me to survive

    Elon musk doesn’t need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,704
    113
    උබල හිතනවද Elon musk වගේ උන් මේ වගේ එක එකාගේ motivational video බල බල ඉදල ඒවා බලලා හැදිලා කියලා ?
    ඕක නෙවී ආතල්ම සීන් එක, උඹ දැකලා තියෙනවද CEO motivational speakersලා? උන් එකෙක්ටවත් බන් උන් ඔය train කරන CEOsලට තියෙන සල්ලිවලින් 1%ක්වත් තියෙනවද කියපන්. ඕකත් හරියට අර බස් එකේ "දියුනු වීමේ රහස්" කියල පොත් විකුනන හිඟන්නො වගේ තමා. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,037
    164,111
    113
    එකමත් එක රටක
    When i was in a deep shithole jordan petersons videos helped me to survive

    Elon musk dont need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .
    motivation වෙන දේවල් ජිවිතේ ට එන්නේ plan කරල නෙවෙයි බන් . ඒවා අහඹු විදියට මොන විදියට එනවද කියලා කවුරුත් දන්නේ නෑ . ගොඩක් පොඩි දෙයක් වෙන්න පුලුවන් . ඒ දේවල් වලින් හිතන්න පටන් ගන්න පුල්වුන් .
    එහෙම නැතුව motivate වෙන්නම කියලා video බලලා එවලා කියන මේවා කොටස් දෙයක්යි , මේක කොටස් 5කට බෙදෙනවා , වගේ තියරි අහගත්තට ඕව වෙන්නේ නෑ . ඕව බලාන වෙලාවට පොඩි ලල් එකක් වගේ එයි . හැබැයි අන්තිමටම ඕව සාමන්‍යකරණය වෙලා වැඩක් නැතිවෙලා යනවා .

    මූ නම් දැන් කරන්නේ සිංහලු තෙත් කරල ප්‍රඥයා වෙලා youtubue එකක් හදාගත්ත නිසා එකට content වලට ඔය එක එක තැන්වලින් ගත්ත දේවල් translate කරල අනිත් පැත්තට අරුඩ කරගත්තා කතා විලාසයකින් කියවන එක . ඌ උගේ weekly content හදන එක ඔය කරන්නේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,704
    113
    When i was in a deep shithole jordan petersons videos helped me to survive

    Elon musk dont need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .
    යකෝ elon musk පොඩි කාලෙ ඉඳන්ම කෝටි පතියෙක් නෙවී. එක එකාගෙ බයිලා කතා අහලා උඹලගෙ ජීවිතේ mould කරන්න යන්න එපා, හැම එකාටම එකම තියරි හරි යන්නෙ නෑ.
     
    • Like
    Reactions: jennt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,037
    164,111
    113
    එකමත් එක රටක
    When i was in a deep shithole jordan petersons videos helped me to survive

    Elon musk dont need these types of videos he was already rich since childhood. He went to school in a rolls royce .
    elon musk බන් පරම්පරාවෙන් ආපු සල්ලි කැසිනෝ වල දාල වගේ සල්ලි හොයන එකෙක් නෙවෙයි නේ .
    ඌ හිතන විදිය , හිතන් දේවල ඒවා පරම්පරා සල්ලි වලට ගන්න බෑ . ඒවා ඌ තනියම කරගන්න ඕන දේවල් . .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,836
    1
    49,971
    113
    ප*යාගල
    sorry.com
    1. You need some money to make money.
    2. you should not have excessive responsibilities like family ties / sick parents / kids
    3. having some inheritance will help but if you manage poorly it will be useless

    Some boys i know are working too hard but they cant get rid of that life because they have a family to feed.all family members are clutching on them like leeches. that is sri lankan typical life

    mean while my US client tells me his kids won't go their own way even after 18 and its bothering him :confused:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,988
    4,619
    113
    Abyss
    elon musk බන් පරම්පරාවෙන් ආපු සල්ලි කැසිනෝ වල දාල වගේ සල්ලි හොයන එකෙක් නෙවෙයි නේ .
    ඌ හිතන විදිය , හිතන් දේවල ඒවා පරම්පරා සල්ලි වලට ගන්න බෑ . ඒවා ඌ තනියම කරගන්න ඕන දේවල් . .
    What i meant is he had a comfortable childhood. So there is no personality development issues or limiting beliefs.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,148
    71,704
    113
    උඹලා දියුනු උන දාට මේ හුකන්නලාට වැඩ නෑ බන්, ඉතින් උඹ හිතනවද උන්ට උන්ගෙ cash cowව මරාගන්න ඕනා කියලා 🤭 🤭