මේ ගැන් මොකද හිතන්නේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,868
    12,365
    113
    🤍
    723747075_4470221496586616_4460312646677372504_n.jpg
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    1781437644379.png


    මේක ගනින්, ඔය දෙකටම වඩා කල් දුවනවා.... නඩත්තුව අඩුයි, ඉන්ධන අවට පරිසරයෙන් හොයාගන්න පුලුවන්. එන්ජිම පරණ උනාම හොඳ ගානකට විකුණන්නත් පුළුවන් මස් කඩේට.

    සුද්දෙක් දෙන්නෙක් හයර් එකක් දුවලා හොඳ ගානක් ගන්න පුළුවන්. අතිරේක දේවල් වගාවට දාන්න පොහොර කරගන්න පුළුවන්. BYD වගේ චීන අඩු කුලේ වාහන පදින්න ඕනෙද හුට්ටෝ මේ වගේ බය නැතුව අවුරුදු 100ක් 200ක් දුවන්න පුළුවන් චීස් බඩු කෑලි තියෙද්දි.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,941
    6,877
    113
    Narcissistic Sociopath Manipulator
    Dx Wagon එකත් හොඳ බඩු. BYD එකත් මට නං වරදක් නැහැ. හැබැයි මෙහෙම මුකුත් නැති එකෙක් පොස්ට් දාන එක නිකං ඉරිසියාවට දානවා වගේ නේද? උඹමයි මෙතැන චොර වෙන්නෙ. EV ගත්ත උන්ට කෙල වුණ දාට පාටියක් දාමු හු කියමු හිනා වෙමු. එතකං උඹ මරුටියක් වත් ගන්න ට්‍රයි කරොත් නේද හොඳ? :D
     
    • Haha
    Reactions: Psiko