ආයෝජනයක් සදහා රත්රන් ගන්න (පවුම්) ගන්න හොද තැනක් කොහෙද මචන් ? මේ දවස්වල ගන්න එක පාඩුද ?
meken gaddith golde rate ekatamada denne. wena VAT, TAX ehema add wenawada ?BOC head office eken ganna puluwan.
Gold shops wala boru ganan
They have 24kt gold 3.1g coins. Call them and they'll tell you exact prices. They answer the phone anytime. BOC website has to he gold shop contact details. Kandy BOC also sells them.meken gaddith golde rate ekatamada denne. wena VAT, TAX ehema add wenawada ?
BOC head office eken ganna puluwan.
Gold shops wala boru ganan
Thanks ! BOC ගත්තොත් , buy කරපු තොරතුරු TAX වලට අහුවෙනවා නේද ?They have 24kt gold 3.1g coins. Call them and they'll tell you exact prices. They answer the phone anytime. BOC website has to he gold shop contact details. Kandy BOC also sells them.
ආයෝජනයක් සදහා රත්රන් ගන්න (පවුම්) ගන්න හොද තැනක් කොහෙද මචන් ? මේ දවස්වල ගන්න එක පාඩුද ?
machan coin eke 0.5 pawan da ? ita wada bara wadi ewa thiyena wada ? 5 pawan wageThanks ! BOC ගත්තොත් , buy කරපු තොරතුරු TAX වලට අහුවෙනවා නේද ?
Kohomath ahuwenawa dan .Thanks ! BOC ගත්තොත් , buy කරපු තොරතුරු TAX වලට අහුවෙනවා නේද ?
Can we resell to to them when we need to cash out?BOC head office eken ganna puluwan.
Gold shops wala boru ganan
BOC head office eken ganna puluwan.
Gold shops wala boru ganan
meken gaddith golde rate ekatamada denne. wena VAT, TAX ehema add wenawada ?
They have 24kt gold 3.1g coins. Call them and they'll tell you exact prices. They answer the phone anytime. BOC website has to he gold shop contact details. Kandy BOC also sells them.
Thanks ! BOC ගත්තොත් , buy කරපු තොරතුරු TAX වලට අහුවෙනවා නේද ?
machan coin eke 0.5 pawan da ? ita wada bara wadi ewa thiyena wada ? 5 pawan wage
ඕක ලොකු තේරුමක් නෑ මොකද VAT එක වදිනවා, ඕක විකුනද්දි උඹට ඒක recover කරගන්න බෑ. හොඳම විදිය රට ඉඳන් එන එකෙක්ට ඩුබායි වගේ තැනකින් බිස්කට් අරන් එන්න කියන එක. ඒක ග්‍රම් 8 ඉඳන් තියෙනවා.Kohomath ahuwenawa dan .
ඔව් resell කරන්න පුලුවන්. එදා තියෙන ගෝල්ඩ් price එකට තමා ගන්නෙ. ඒත් ලංකාව ඇතුලෙන් ඕක ගනිද්දි උඹට VAT එකත් වදිනවා. එහෙම උනාම ඉතින් වාසියක් නෑ.Can we resell to to them when we need to cash out?
Or do we get the exact maket price?
BOC head office eken ganna puluwan.
Gold shops wala boru ganan
| Date | Gold Ounce | 24 Carat 1 Gram | 22 Carat 1 Gram | 22 Carat 8 Grams | 21 Carat 1 Gram |
| 2026-06-15 | Rs. 1,362,508.00 | Rs. 48,070.00 | Rs. 44,070.00 | Rs. 352,550.00 | Rs. 42,070.00 |
|---|---|---|---|---|---|
| 2026-06-12 | Rs. 1,327,810.00 | Rs. 46,840.00 | Rs. 42,940.00 | Rs. 343,500.00 | Rs. 40,990.00 |
| 2026-06-11 | Rs. 1,300,172.00 | Rs. 45,870.00 | Rs. 42,050.00 | Rs. 336,400.00 | Rs. 40,140.00 |
| 2026-06-10 | Rs. 1,338,390.00 | Rs. 47,220.00 | Rs. 43,290.00 | Rs. 346,300.00 | Rs. 41,320.00 |
| 2026-06-09 | Rs. 1,365,317.00 | Rs. 48,170.00 | Rs. 44,160.00 | Rs. 353,250.00 | Rs. 42,150.00 |
| 2026-06-08 | Rs. 1,360,122.00 | Rs. 47,980.00 | Rs. 43,990.00 | Rs. 351,900.00 | Rs. 41,990.00 |
| 2026-06-05 | Rs. 1,385,545.00 | Rs. 48,880.00 | Rs. 44,810.00 | Rs. 358,500.00 | Rs. 42,770.00 |
| 2026-06-04 | Rs. 1,383,558.00 | Rs. 48,810.00 | Rs. 44,750.00 | Rs. 357,950.00 | Rs. 42,710.00 |
| 2026-06-03 | Rs. 1,380,650.00 | Rs. 48,710.00 | Rs. 44,660.00 | Rs. 357,250.00 | Rs. 42,630.00 |
| 2026-06-02 | Rs. 1,380,081.00 | Rs. 48,690.00 | Rs. 44,640.00 | Rs. 357,100.00 | Rs. 42,610.00 |
| 2026-06-01 | Rs. 1,382,654.00 | Rs. 48,780.00 | Rs. 44,720.00 | Rs. 357,750.00 | Rs. 42,690.00 |
| 2026-05-29 | Rs. 1,374,067.00 | Rs. 48,470.00 | Rs. 44,440.00 | Rs. 355,450.00 | Rs. 42,420.00 |
| 2026-05-27 | Rs. 1,362,469.00 | Rs. 48,060.00 | Rs. 44,060.00 | Rs. 352,450.00 | Rs. 42,060.00 |
| 2026-05-26 | Rs. 1,373,601.00 | Rs. 48,460.00 | Rs. 44,430.00 | Rs. 355,400.00 | Rs. 42,410.00 |
| 2026-05-25 | Rs. 1,407,635.00 | Rs. 49,660.00 | Rs. 45,530.00 | Rs. 364,200.00 | Rs. 43,460.00 |
| 2026-05-22 | Rs. 1,393,550.00 | Rs. 49,160.00 | Rs. 45,070.00 | Rs. 360,550.00 | Rs. 43,020.00 |
| 2026-05-21 | Rs. 1,385,600.00 | Rs. 48,880.00 | Rs. 44,810.00 | Rs. 358,500.00 | Rs. 42,770.00 |
| 2026-05-20 | Rs. 1,371,474.00 | Rs. 48,380.00 | Rs. 44,350.00 | Rs. 354,800.00 | Rs. 42,340.00 |
| 2026-05-19 | Rs. 1,382,325.00 | Rs. 48,770.00 | Rs. 44,710.00 | Rs. 357,650.00 | Rs. 42,680.00 |
| 2026-05-18 | Rs. 1,374,329.00 | Rs. 48,480.00 | Rs. 44,440.00 | Rs. 355,550.00 | Rs. 42,420.00 |
| 2026-05-15 | Rs. 1,386,441.00 | Rs. 48,910.00 | Rs. 44,840.00 | Rs. 358,700.00 | Rs. 42,800.00 |
| 2026-05-14 | Rs. 1,398,394.00 | Rs. 49,330.00 | Rs. 45,220.00 | Rs. 361,800.00 | Rs. 43,170.00 |
| 2026-05-13 | Rs. 1,395,483.00 | Rs. 49,230.00 | Rs. 45,130.00 | Rs. 361,050.00 | Rs. 43,080.00 |
| 2026-05-12 | Rs. 1,399,628.00 | Rs. 49,380.00 | Rs. 45,270.00 | Rs. 362,150.00 | Rs. 43,210.00 |
| 2026-05-11 | Rs. 1,392,681.00 | Rs. 49,130.00 | Rs. 45,040.00 | Rs. 360,300.00 | Rs. 42,990.00 |
| 2026-05-08 | Rs. 1,397,610.00 | Rs. 49,300.00 | Rs. 45,200.00 | Rs. 361,550.00 | Rs. 43,140.00 |
කතාව ඇත්ත... මිලදී ගන්න කලින් 24 ct ගෝල්ඩ් කොයින් තියනවා කඩේ අපෙන් ගන්න මිල අහලා, එදාම අපිට විකුණන මිල ඇහුවා නම් ආයෝජනයක් විදිහට මිලට ගන්න එක තේරුමක් තියනවද කියන සරල ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා...ඕක ලොකු තේරුමක් නෑ මොකද VAT එක වදිනවා, ඕක විකුනද්දි උඹට ඒක recover කරගන්න බෑ. හොඳම විදිය රට ඉඳන් එන එකෙක්ට ඩුබායි වගේ තැනකින් බිස්කට් අරන් එන්න කියන එක. ඒක ග්‍රම් 8 ඉඳන් තියෙනවා.
ඔව් resell කරන්න පුලුවන්. එදා තියෙන ගෝල්ඩ් price එකට තමා ගන්නෙ. ඒත් ලංකාව ඇතුලෙන් ඕක ගනිද්දි උඹට VAT එකත් වදිනවා. එහෙම උනාම ඉතින් වාසියක් නෑ.
ආයෝජනයක් විදිහට නැතුව ඉතුරුකිරීමේ ඔප්ෂන් එකක් විදිහට ගෝල්ඩ් පාවිච්චි කරන එක වාසියි නේද බැංකුවල දාලා සල්ලි විදිහට ඉතුරුකරනවාට වඩාකතාව ඇත්ත... මිලදී ගන්න කලින් 24 ct ගෝල්ඩ් කොයින් තියනවා කඩේ අපෙන් ගන්න මිල අහලා, එදාම අපිට විකුණන මිල ඇහුවා නම් ආයෝජනයක් විදිහට මිලට ගන්න එක තේරුමක් තියනවද කියන සරල ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා...
ඕකම boc එකත් එක්කත් බැලුව නම් හරි. බලනකොට කොයින් හෝ බිස්කට් මිල බලන්න ඕනා.
බලපු කෙනෙක් මේකේ මිල දාන්න ප්ලීස්, අපිටත් FACTS & FIGURES වලින් දැනගන්න
18% වැඩියෙන් නම් අරන් තේරුමක් නෑ
කොහොමත් ඕකුන් අපිට දෙනකොට අලුත් රත්තරන්, අපෙන් ගන්නකොට පරණ රත්තරන්.