ආයෝජනයක් සදහා රත්රන් ගන්න (Gold buying)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ආයෝජනයක් සදහා රත්රන් ගන්න (පවුම්) ගන්න හොද තැනක් කොහෙද මචන් ? මේ දවස්වල ගන්න එක පාඩුද ?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    BOC head office eken ganna puluwan.

    Gold shops wala boru ganan
    They have 24kt gold 3.1g coins. Call them and they'll tell you exact prices. They answer the phone anytime. BOC website has to he gold shop contact details. Kandy BOC also sells them.
    Thanks ! BOC ගත්තොත් , buy කරපු තොරතුරු TAX වලට අහුවෙනවා නේද ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,330
    113
    ආයෝජනයක් සදහා රත්රන් ගන්න (පවුම්) ගන්න හොද තැනක් කොහෙද මචන් ? මේ දවස්වල ගන්න එක පාඩුද ?

    මේ දවස්වල ගන්න ඵක තමයි ලාභ..දැන්‍ ගණන් බැහැලා..ඉක්මණට ගන්න ඵකක් ගනින්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,312
    113
    BOC head office eken ganna puluwan.

    Gold shops wala boru ganan

    meken gaddith golde rate ekatamada denne. wena VAT, TAX ehema add wenawada ?

    They have 24kt gold 3.1g coins. Call them and they'll tell you exact prices. They answer the phone anytime. BOC website has to he gold shop contact details. Kandy BOC also sells them.

    Thanks ! BOC ගත්තොත් , buy කරපු තොරතුරු TAX වලට අහුවෙනවා නේද ?

    machan coin eke 0.5 pawan da ? ita wada bara wadi ewa thiyena wada ? 5 pawan wage

    Kohomath ahuwenawa dan .
    ඕක ලොකු තේරුමක් නෑ මොකද VAT එක වදිනවා, ඕක විකුනද්දි උඹට ඒක recover කරගන්න බෑ. හොඳම විදිය රට ඉඳන් එන එකෙක්ට ඩුබායි වගේ තැනකින් බිස්කට් අරන් එන්න කියන එක. ඒක ග්‍රම් 8 ඉඳන් තියෙනවා.

    Can we resell to to them when we need to cash out?
    Or do we get the exact maket price?
    ඔව් resell කරන්න පුලුවන්. එදා තියෙන ගෝල්ඩ් price එකට තමා ගන්නෙ. ඒත් ලංකාව ඇතුලෙන් ඕක ගනිද්දි උඹට VAT එකත් වදිනවා. එහෙම උනාම ඉතින් වාසියක් නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,014
    113
    BOC head office eken ganna puluwan.

    Gold shops wala boru ganan

    24 carat ලංකාවේ නෑනේ 22 තමයි..වෙන රටවල් වල investment කරන්න ගන්නේ මේ වගේ 24 carat..

    DJKUNEE_d.png

    • Like
    Reactions: Inigo Montoya

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    336
    285
    63
    හැබැයි කලින් ගෝල්ඩ් එක වැඩි උනා, දෙන් ආයෙත් අඩු වෙනවා..බලලා ගන්න.

    DateGold Ounce24 Carat 1 Gram22 Carat 1 Gram22 Carat 8 Grams21 Carat 1 Gram
    2026-06-15Rs. 1,362,508.00Rs. 48,070.00Rs. 44,070.00Rs. 352,550.00Rs. 42,070.00
    2026-06-12Rs. 1,327,810.00Rs. 46,840.00Rs. 42,940.00Rs. 343,500.00Rs. 40,990.00
    2026-06-11Rs. 1,300,172.00Rs. 45,870.00Rs. 42,050.00Rs. 336,400.00Rs. 40,140.00
    2026-06-10Rs. 1,338,390.00Rs. 47,220.00Rs. 43,290.00Rs. 346,300.00Rs. 41,320.00
    2026-06-09Rs. 1,365,317.00Rs. 48,170.00Rs. 44,160.00Rs. 353,250.00Rs. 42,150.00
    2026-06-08Rs. 1,360,122.00Rs. 47,980.00Rs. 43,990.00Rs. 351,900.00Rs. 41,990.00
    2026-06-05Rs. 1,385,545.00Rs. 48,880.00Rs. 44,810.00Rs. 358,500.00Rs. 42,770.00
    2026-06-04Rs. 1,383,558.00Rs. 48,810.00Rs. 44,750.00Rs. 357,950.00Rs. 42,710.00
    2026-06-03Rs. 1,380,650.00Rs. 48,710.00Rs. 44,660.00Rs. 357,250.00Rs. 42,630.00
    2026-06-02Rs. 1,380,081.00Rs. 48,690.00Rs. 44,640.00Rs. 357,100.00Rs. 42,610.00
    2026-06-01Rs. 1,382,654.00Rs. 48,780.00Rs. 44,720.00Rs. 357,750.00Rs. 42,690.00
    2026-05-29Rs. 1,374,067.00Rs. 48,470.00Rs. 44,440.00Rs. 355,450.00Rs. 42,420.00
    2026-05-27Rs. 1,362,469.00Rs. 48,060.00Rs. 44,060.00Rs. 352,450.00Rs. 42,060.00
    2026-05-26Rs. 1,373,601.00Rs. 48,460.00Rs. 44,430.00Rs. 355,400.00Rs. 42,410.00
    2026-05-25Rs. 1,407,635.00Rs. 49,660.00Rs. 45,530.00Rs. 364,200.00Rs. 43,460.00
    2026-05-22Rs. 1,393,550.00Rs. 49,160.00Rs. 45,070.00Rs. 360,550.00Rs. 43,020.00
    2026-05-21Rs. 1,385,600.00Rs. 48,880.00Rs. 44,810.00Rs. 358,500.00Rs. 42,770.00
    2026-05-20Rs. 1,371,474.00Rs. 48,380.00Rs. 44,350.00Rs. 354,800.00Rs. 42,340.00
    2026-05-19Rs. 1,382,325.00Rs. 48,770.00Rs. 44,710.00Rs. 357,650.00Rs. 42,680.00
    2026-05-18Rs. 1,374,329.00Rs. 48,480.00Rs. 44,440.00Rs. 355,550.00Rs. 42,420.00
    2026-05-15Rs. 1,386,441.00Rs. 48,910.00Rs. 44,840.00Rs. 358,700.00Rs. 42,800.00
    2026-05-14Rs. 1,398,394.00Rs. 49,330.00Rs. 45,220.00Rs. 361,800.00Rs. 43,170.00
    2026-05-13Rs. 1,395,483.00Rs. 49,230.00Rs. 45,130.00Rs. 361,050.00Rs. 43,080.00
    2026-05-12Rs. 1,399,628.00Rs. 49,380.00Rs. 45,270.00Rs. 362,150.00Rs. 43,210.00
    2026-05-11Rs. 1,392,681.00Rs. 49,130.00Rs. 45,040.00Rs. 360,300.00Rs. 42,990.00
    2026-05-08Rs. 1,397,610.00Rs. 49,300.00Rs. 45,200.00Rs. 361,550.00Rs. 43,140.00
     
    • Like
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක ලොකු තේරුමක් නෑ මොකද VAT එක වදිනවා, ඕක විකුනද්දි උඹට ඒක recover කරගන්න බෑ. හොඳම විදිය රට ඉඳන් එන එකෙක්ට ඩුබායි වගේ තැනකින් බිස්කට් අරන් එන්න කියන එක. ඒක ග්‍රම් 8 ඉඳන් තියෙනවා.

    ඔව් resell කරන්න පුලුවන්. එදා තියෙන ගෝල්ඩ් price එකට තමා ගන්නෙ. ඒත් ලංකාව ඇතුලෙන් ඕක ගනිද්දි උඹට VAT එකත් වදිනවා. එහෙම උනාම ඉතින් වාසියක් නෑ.
    කතාව ඇත්ත... මිලදී ගන්න කලින් 24 ct ගෝල්ඩ් කොයින් තියනවා කඩේ අපෙන් ගන්න මිල අහලා, එදාම අපිට විකුණන මිල ඇහුවා නම් ආයෝජනයක් විදිහට මිලට ගන්න එක තේරුමක් තියනවද කියන සරල ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා...
    ඕකම boc එකත් එක්කත් බැලුව නම් හරි. බලනකොට කොයින් හෝ බිස්කට් මිල බලන්න ඕනා.
    බලපු කෙනෙක් මේකේ මිල දාන්න ප්ලීස්, අපිටත් FACTS & FIGURES වලින් දැනගන්න

    18% වැඩියෙන් නම් අරන් තේරුමක් නෑ
    කොහොමත් ඕකුන් අපිට දෙනකොට අලුත් රත්තරන්, අපෙන් ගන්නකොට පරණ රත්තරන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,484
    113
    කතාව ඇත්ත... මිලදී ගන්න කලින් 24 ct ගෝල්ඩ් කොයින් තියනවා කඩේ අපෙන් ගන්න මිල අහලා, එදාම අපිට විකුණන මිල ඇහුවා නම් ආයෝජනයක් විදිහට මිලට ගන්න එක තේරුමක් තියනවද කියන සරල ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා...
    ඕකම boc එකත් එක්කත් බැලුව නම් හරි. බලනකොට කොයින් හෝ බිස්කට් මිල බලන්න ඕනා.
    බලපු කෙනෙක් මේකේ මිල දාන්න ප්ලීස්, අපිටත් FACTS & FIGURES වලින් දැනගන්න

    18% වැඩියෙන් නම් අරන් තේරුමක් නෑ
    කොහොමත් ඕකුන් අපිට දෙනකොට අලුත් රත්තරන්, අපෙන් ගන්නකොට පරණ රත්තරන්.
    ආයෝජනයක් විදිහට නැතුව ඉතුරුකිරීමේ ඔප්ෂන් එකක් විදිහට ගෝල්ඩ් පාවිච්චි කරන එක වාසියි නේද බැංකුවල දාලා සල්ලි විදිහට ඉතුරුකරනවාට වඩා