FD රේට් වැඩි උනාට Unit Trust Rates වැඩි වෙලා නැත්තෙ ඇයි?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,468
    941
    113
    මචන්ල, කලින් නම් FD rates වැඩි වෙනකොට money market වගේ unit trust fund rates වැඩි උනා නෙ, ඒත් දැන් තියෙන විදියට bank FD rates වැඩි නෙ Unit Trust වලට වඩා. එහෙම වෙන්න හේතුව දන්නවද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    මචන්ල, කලින් නම් FD rates වැඩි වෙනකොට money market වගේ unit trust fund rates වැඩි උනා නෙ, ඒත් දැන් තියෙන විදියට bank FD rates වැඩි නෙ Unit Trust වලට වඩා. එහෙම වෙන්න හේතුව දන්නවද?
    ut giye 10% neda eka para wadi wenne na ne ban
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,468
    941
    113
    ut giye 10% neda eka para wadi wenne na ne ban
    8.5% wage thiyenne thama, godak kal idan thibbe oya ganata.

    හිකෙන බද්දක් ගහනව නේද ඕවට
    Direct tax gewanna na apita.
    ------ Post added on Jun 14, 2026 at 10:50 PM

    Owa invest karala thiyana stock wala price bassada danna..
    Money market ehema man danna was diyata stock market eke invest karanne na/ ehema naththan godak adu % ekak invest karala thiyenne. Eka nisa thamai relatively low risk fund ekak kiyanne. (Mama danna tharamim 🙂)
    ------ Post added on Jun 14, 2026 at 10:51 PM