මම යනවා මේකෙන්, හැබැයි ආයේ එනවා

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    පප්පා ගමට ගහන්න එන රෝමන් කාරයෙක් වගේ

    එනවා -> කනවා -> යනවා -> එනවා -> කනවා -> යනවා .....................

    මට මතකයි ගිය අවුරුද්දෙත් මෙහෙම සීන් එකක් උනා
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    217
    87
    43
    මට 100% ෂුවර් මේ හුත්තා රෑට ගෑනිගෙ නයිටියක් ඇදන් නිදියන්නෙ පොන්න බඩුව වගෙ. 😅
     
    • Dislike
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,410
    7,870
    113
    ayyo ban. math join una kale diga thread demma political posts dana un ekka arrears ekata. dan unwa ignore karala innawa. aulak nane. meka serious ganna thenak nemei. samaharavita ada/heta ude mata mokak hari unoth aaye kiriyata ena ekakuth ne. e unata kauruwath ganan ganna ekakuth ne. meken haduna personal connections tika watinawa. that's all.
     
    • Like
    Reactions: windows_ubuntu

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,410
    7,870
    113
    උ මටත් හා හා දැම්ම ඒ ත්‍රෙඩ් එකේ බන්.
    react walata sensitive wena unta nam elakiri eka hari yanne ne itin. meke kelinma kuruharupen ammata baninne. so react walatat sensitive wenawa nam inna amarui
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,547
    3,574
    113
    react walata sensitive wena unta nam elakiri eka hari yanne ne itin. meke kelinma kuruharupen ammata baninne. so react walatat sensitive wenawa nam inna amarui
    ඒ උනාට උගේ රිඇක්ට් වෙනස්, අරුට පිස්සුම හැදුන නම් මටත් මොනවා හරි වෙන්න ඕන නේ. මම තමයි ඒ ත්‍රෙඩ් එකේ LDY ගෙන් ඉස්සෙල්ලම ගේම ඉල්ලුවේ. අරු ඇවිත් අපිට හිනා උනා .මාවත් පිස්සෙක් ගානට දැම්ම
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,410
    7,870
    113
    ඒ උනාට උගේ රිඇක්ට් වෙනස්, අරුට පිස්සුම හැදුන නම් මටත් මොනවා හරි වෙන්න ඕන නේ. මම තමයි ඒ ත්‍රෙඩ් එකේ LDY ගෙන් ඉස්සෙල්ලම ගේම ඉල්ලුවේ. අරු ඇවිත් අපිට හිනා උනා .මාවත් පිස්සෙක් ගානට දැම්ම
    Oh No Reaction GIF
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,354
    2,110
    113
    කවදාවත් දැකලාවත් නැති උන් ඇනෝනිමස් ෆෝරම් වල කියන ඒවට ඔච්චර මලපැනලා පවුල් පිටින් ම.රන කතා කියනවා නම් මේවට එන්නෙ නැතුව ඉන්න එකමයි හොඳ.... :yes: