යුද්දෙ ඉවරයි හුත්තො යුද්දෙ ඉවරයි 🤭🤭 හෝමුස් විවෘතයි. අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ. සාම ගිවිසුම ස්ථිර බව ට්‍රම්ප් කියයි

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    729
    1
    1,346
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඉරානය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
    තම නිල 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප්, මේ බව සඳහන් කර තිබෙනවා.
    සමස්ත ලෝකවාසීන්ටම සිය සුබපැතුම් එක් කරමින් ඔහු කියා සිටියේ, මෙම සාම එකඟතාවයත් සමඟ මැදපෙරදිග කලාපයේ පැවැති දැඩි යුදමය ආතතිය නිමාවට පත්ව ඇති බවයි.

    මෙම සාම ගිවිසුමේ ප්‍රධාන පියවරක් ලෙස, මින් ඉදිරියට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා කිසිදු බදු ගෙවීමකින් තොරව (toll-free) නිදහසේ යාත්‍රා කිරීමට තමන් පූර්ණ අවසරය ලබාදෙන බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පණිවිඩයේ සඳහන්.

    එමෙන්ම, මෙතෙක් කල් ඉරාන මුහුදු කලාපය ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ අමෙරිකානු නාවික හමුදා අවහිරතා (Naval blockade) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමටද තමන් නියෝග කළ බවද ට්‍රම්ප් ජනපතිවරයා පවසනවා.

    "ලෝකයේ සියලුම නැව්වල ඇන්ජින් පණගන්වන්න. නිදහසේ තෙල් ගලායාමට ඉඩ හරින්න!"

    පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් මීට පෙර අනාවරණය කරන ලද අමෙරිකා - ඉරාන ඓතිහාසික සාම ගිවිසුම, මෙම සති අන්තයේදී ස්විට්සර්ලන්තයේදී නිල වශයෙන් අත්සන් කිරීමට නියමිත පසුබිමක, අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීරණය ලෝක ආර්ථිකයට සහ ගෝලීය බලශක්ති වෙළඳපොළට විශාල සහනයක් වනු ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

    723361912_1129061066115399_6130568340444674666_n.jpg

    දැන් ඉතින් ලපයට යුද්දෙ පිට දාල වැඩ බැරිකම වහගන්න වෙන්නෙ නෑ 🤭🤭
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,020
    1,350
    113
    හේතු මොකද බාන් මූ එහෙම ලෙසේයියෙන් අතාරින්නෙ නැහැ නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,902
    15,219
    113
    ට්‍රම්ප්පච්චි මොනවා කිව්වත් වැඩක් නෑ

    තම්බිලා ඔය සාමය පිළිඅරගෙන ද?
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,539
    902
    113
    Mawanella Town
    strait of hormuz ariddi israel un lebanon gahanawa hethuwak nathuwa iran kohomath lebanon vinasa karanawata kemathi na. namuth american nikan thotha bababala tama isarel paththe support denawa. e madiwa iran un gemak gahanawa lowen nathi wenna 😅
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    ට්‍රම්ප්පච්චි මොනවා කිව්වත් වැඩක් නෑ

    තම්බිලා ඔය සාමය පිළිඅරගෙන ද?
    තම්බිලත් එක්ක කතා වෙලා තමයි බං එකගතාවයට ඇවිත් තියන්නේ.
     
    • Love
    Reactions: ozykolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,012
    113
    Gotland
    යැංකින්ට ඔච්චර බලයක් කොහෙන්ද බං
    ටරම්ප් වචනයක් කිව්වත් තෙල් මිල බහිනවා නගිනවා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,787
    10,289
    113
    උඹලා දන්නේ නැති උනාට , ඔය යුධ්ධේ නවත්වලා තියෙන්නේ අල්ලා දෙවියෝ

    ඉරානෙත් ගසාතිරේ වගේ උනොත් Heaven එකට එන නානලට virgin ලා 72ක් ගානේ supply එක දෙන්න බැරි ප්‍රශ්නයක් බන්

    අනික ඉතින් නානලා කඩන පෙට්ටි repair කරලා , හැමදාම එළිවෙනකොට වෙනකොට 72කම virgin කරලා දෙනවා කියලා පොරොන්දු වෙලානේ තියෙන්නේ.

    දෙවියෙක්ට නෙවෙයි යකෙක්ට වත් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි නේ ඔයතරම් පෙට්ටි ගොඩක් හැමදාම එළිවෙනකොට වෙනකොට repair කරනවා කියන එක.

    උඹලා දන්නේ නැතිඋනාට ඔය Heaven එකේ මාර සීන් තියෙන්නේ , ඒකනේ අපේ @Al Baik @redux ලා හොඳට තියෙන බිජ්ජෙන් කෑල්ලක් හරි කපාගෙන හරි ඕකට යන්න ට්‍රයි කරන්නේ.

    වැඩි දෙයක් ඕන නෑ , Heaven එකේ ගංගා වර්ග 4ක් තියෙනවා

    පිරිසිදු සහ නැවුම් සහිත ජලය ගංගා

    කිරි ගංගා (කිසි විටෙකත් නරක් නොවේ)

    මී පැණි ගංගා

    වයින් ගංගා

    (අල් කුර්ආනය 47:15)

    හිතහන්කෝ ඉතින් ඔය හැමදාම එළිවෙනකන් ඔය පෙට්ටි repair කරන වැඩේ නිසා දෙයියෝ busy වෙලා ඔය ගංගා ටික maintain කරන වැඩේ මිස් වෙනවා. ඊට පස්සේ කවදාවත් නරක් නොවන කිරි ගංගා අප්සට් වෙනවා නේ ,

    ඊට පස්සේ ඉතිං අවුරුදු 9ක පොඩි එකෙක් දුෂණය කරපු විකුර්ති ලිංගික චර්යා තිබුන එකෙක් කියපු නිසා හොඳට තිබුන බිජ්ජත් කපාගත්ත මෝඩ නානලා සෙට් එකක් ගිහින් ඔය අප්සට් කිරි ගංගා වෙන් කිරි බීලා බඩ අප්සට් වෙලා Heaven එක පුරා රෙන්න ගත්තම සේරම විනාසයි නේ.

    අසනීප නැත , වේදනාව නැත , වයසට යාම නැත , මරණය නැත , සදාකාලික ජීවිතය තියෙනවා කියපු තැන ඔහොම බඩ අප්සට් වෙලා හැමතැනම රෙන්න ගත්තම ෆුල් අප්සට් නේ බන්

    අසනීප නැත (අල් කුර්ආනය 15:48) , වේදනාව නැත (අල් කුර්ආනය 76:13) , වයසට යාම නැත (ෂහි මුස්ලිම් , හදිත් 2834) , මරණය නැත (ෂහි මුස්ලිම් , හදිත් 2849) ,සදාකාලික ජීවිතය (අල් කුර්ආනය 98:8)
     
    • Haha
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,505
    3,863
    113
    up

    1781430144102.png
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,692
    17,597
    113
    මේ ඔක්කොම යෙහෝවා හෝමුස් සමුද්‍ර සන්ධිය තම්බින්ට පොරොන්දු උන නිසානේ

    @hi.dushan වගේ කුරුසයෝ උදේ හවා සුරුවම පුකේ ගහගෙන යෙහෝවට වැන්දට යෙහෝවා දෙපිටි කාට්ටු කමට හෝමුස් සමුද්‍ර සන්ධිය පොරොන්දු වෙලා තියෙන්නේ තම්බින්ට

    අන්තිමට උන්ටම ඒක ලියල දෙන්න උනා

    @hi.dushan වගේ ඊශ්රයාලේ caregiving job කරන කුරුසයොන්ට වෙච්ච එකම වාසිය මිසයිල් දැකල බඩ ගිය යුදෙව්වොන්ගේ ගූ සුද්ද කරලා ගානක් හොයා ගන්න පුළුවන් වෙච්ච එක විතරයි

    kKyWIcH.png