භූමි දෝෂ ඉවත් කරන විදිහ 😁 😂

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,099
    9,376
    113


    ලන්කාවෙ පොළවෙ තමා බන් ඔය ඔක්කොම යක්කු පෙරෙතයො ඉන්නෙ,
    ඔකුන්ට මොකක් හරි යුරෝපෙ , ඇමරිකාවෙ ජොබ් හරි කෝස් කට්ටක් කරල හරි පැන ගන්න සෙට් උනොත් ඔය හම්බෙන ඔන ගුබ්බෑයමක අවුරුදු ගනන් ජිවත් වෙනව, මොන දෝශයක් වත් නෑ එතකොට
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    890
    1
    1,787
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මෝඩ මිනිස්සු. බොරුවක් කරලා සල්ලි කඩා ගන්නවා. 🤷🏻‍♂️

    ඒකනෙ පොන්ස්. ඔය බොරු දේවල් නොකර මේ වගේ ඇත්ත දේවල් කරන තැන් වලට ගියානම් ඉවරයිනෙ :yes::yes:

    Jermoe---LUT-1.jpg