අන්තිමට හොක් ගාල ගියා කියයිද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    ආණ්ඩුවේ දැන් ගොඩක් දේවල් email වලින්නෙ කරන්නෙ...
    tangible letters proof නැති නිසා, අන්තිමට ඕන කේස් එකක් යටගහන්න පුළුවන් නේද එහෙම උනාම?
    අන්තිමට කියයි ද backup නැතුව හොක් ගාල ගියා කියල?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,694
    113
    Email එක කාට හරි ගියාට පස්සෙ උගෙ ලඟ තියනවා නේ බන් කොපි එකක් proof එකට. තමන්ගෙ මේල් බොක්ස් එකෙන් ඩිලීට් කරාට අනෙක් එකාගෙ බොක්ස් එකෙන් යන්නෙ නැහැනේ

    කොල කෑලි තමයි කොපි ටික හොයල පුච්චලා දාන්න පුලුවන්
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    683
    371
    63
    Colombo

    ekata kiyai eka scrennshot ekai, AI, edited ekak kiyala
     
    • Haha
    Reactions: shenat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,821
    5,694
    113
    ekata kiyai eka scrennshot ekai, AI, edited ekak kiyala
    ඒක කොල කෑලිවලට තමයි කියන්න පුලුවන්
    Email එක මේල් එක විදියටම තියනවා නං (Screenshot නෙමෙයි), ඒක Fake/True ද කියලා prove කරන්න පුලුවන් ඕන තරං විදි තියනවා

    කොල කෑල්ලක් නං හොර සයින් එකක් ගහලා සීල් එකක් කපලා සීල් එකක් ගහන්නත් පුලුවන්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,225
    15,775
    113

    ලියපු කොල කෑලි බලන්නෙත් නැති රටක
    මොකටද? 😏
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    683
    371
    63
    Colombo
    ඒක කොල කෑලිවලට තමයි කියන්න පුලුවන්
    Email එක මේල් එක විදියටම තියනවා නං (Screenshot නෙමෙයි), ඒක Fake/True ද කියලා prove කරන්න පුලුවන් ඕන තරං විදි තියනවා

    කොල කෑල්ලක් නං හොර සයින් එකක් ගහලා සීල් එකක් කපලා සීල් එකක් ගහන්නත් පුලුවන්
    Sahni Ravi dala anduwa oka goda dammoth?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    ඇතැම් විමර්ශන වලට තියන කෙටි ඇමතුම් අංක වලට ගත්තම හිතෙනවා...

    ඒ අංක වලට ප්‍රතිචාර දක්වන විදිය ගැන වෙනම විමර්ශනයක් කරන්න තැනක් හදන්න වෙයි කියලා...

    ඔන්න ඕකයි රජයේ තත්වේ...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    ආණ්ඩුවේ දැන් ගොඩක් දේවල් email වලින්නෙ කරන්නෙ...
    tangible letters proof නැති නිසා, අන්තිමට ඕන කේස් එකක් යටගහන්න පුළුවන් නේද එහෙම උනාම?
    අන්තිමට කියයි ද backup නැතුව හොක් ගාල ගියා කියල?

    උබලට මොන්ගල්ද බන් නැත්තං හැටිද? 😹😹

    කොළ කෑලි වල තියෙන ඒව තමයි අතුරුදහන් වුනේ මෙච්චර කල්. ඩිජිටල් ෆෝමැට් එකෙන් තියෙන්න ඕන ඒක නිසා තමයි. උබලට බයද ඒකට? 🙈🤣

    ඒක කොල කෑලිවලට තමයි කියන්න පුලුවන්
    Email එක මේල් එක විදියටම තියනවා නං (Screenshot නෙමෙයි), ඒක Fake/True ද කියලා prove කරන්න පුලුවන් ඕන තරං විදි තියනවා

    කොල කෑල්ලක් නං හොර සයින් එකක් ගහලා සීල් එකක් කපලා සීල් එකක් ගහන්නත් පුලුවන්

    මේව ඉතින් ලංකාවෙ චන්දදායකයට කියල දෙන්නත් වෙනව කියන්නෙ මෙච්චර කල් රට තිබුණ එකත් පුදුමයි. 🙁
    ------ Post added on Jun 15, 2026 at 4:53 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    උබලට මොන්ගල්ද බන් නැත්තං හැටිද? 😹😹

    කොළ කෑලි වල තියෙන ඒව තමයි අතුරුදහන් වුනේ මෙච්චර කල්. ඩිජිටල් ෆෝමැට් එකෙන් තියෙන්න ඕන ඒක නිසා තමයි. උබලට බයද ඒකට? 🙈🤣

    මේව ඉතින් ලංකාවෙ චන්දදායකයට කියල දෙන්නත් වෙනව කියන්නෙ මෙච්චර කල් රට තිබුණ එකත් පුදුමයි. 🙁
    ------ Post added on Jun 15, 2026 at 4:53 PM
    backup නැහැනෙ හොක් ගාල ගියා කීවොත්?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    backup නැහැනෙ හොක් ගාල ගියා කීවොත්?

    ඒත් අනිත් පැත්තෙ එකාගෙ ඒව තියෙනවනේ. ලංකාවෙ Hard copy වල එහෙම එකක් තියෙනවද? මොකක් හරි බාර දීලා බාරගත්තා කියලා ඔප්පු කරන්න එකක් දෙන්න කිව්වම එහෙම දෙන්නෙත් නෑ. එහෙව් රටක් බංකොළොත් පෙින්නයො දීල ගියේ. උන් පත් කරපු කාලකණ්ණි තාම ඉන්නවා.

    ඒ සිස්ටම් එකේ පදම් වෙච්ච උන් එලවන්න විදියකුත් නඋ නීත්‍යනුකූලව. ඒ නිසා ඔය උබ කියන රිස්ක් එක තියෙනව තමයි. ඒක හදන්න කාලය යනවා. ඒ අතරෙ වෙන දේවල් වලට කලින් හිටපු උන්ට හෙන ඉල්ලපන් අලුත් උන් වැඩේ කරනකන්.

    රට digitalise කරනව කියන්නෙ උබ ඔය කියන එකේ ගොඩක් අවුල් හැදෙන්න පටන්ගන්නව කියන එක. හොඳට මතක තියාගන්න පටන්ගන්නව විතරයි. ඒකෙන් එකපාරෙන් ඔක්කොම හැදෙන්නෙ නෑ. improve වෙන්නත් කල් යනවා. ඒ කාලෙ දීලා බලන් ඉඳපන්.
     
    • Haha
    Reactions: supun_sg

    අනුර ජනපති හම්බෙනව නම් කියපං, සමහර ආණ්ඩුකාර වරු ජනාධිපතිගෙ ලියුම් පැත්තක දාල, බිම්මට්ටමේ ප්‍රා සභා උන්ගෙ වැරදි වහගෙන ඉන්නව කියල. මිනිස්සු අනුරට කතිරෙ ගැහුවේ මෙහෙම විහිලු බලන්න නෙමෙයිත් කියපං. කීව ඒව අමු අමුවේ බොරු කියල බිම්මට්ටම් වල උන් හාන හෑමට ඔප්පු කරනවා. ඔක්කොටම කලින් ප්‍රා සභා වල ඉන්න සභාපතිල (ගොඩක් තැන් වල jvp එකේ කොට්ඨාශ සභා නායකයා) සභා වල ගහන ගේම් ගැන හොයන්න කියපං. තිත්තයි, ඒත් මේව ඇත්තයි...