අපි හොයපු ජීවිතේ තිබුනෙ අපි ගහපු මනෝ පරවල්වල විතරයි...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    7X9V5n.png
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,083
    7,240
    113
    Narcissistic Sociopath Manipulator
    සල්ලි කන්නද බං. ඊයේ ලක්ෂ 3ක් සාක්කුවේ දාගෙන ගියා. පාරේ ඉන්න හිගන්නො දැකලා දුක හිතුණා. ෂෙඩ් එකෙන් පන්දාහේ කොල ටිකක් මාරු කරගත්තා දාහේ ඒවට. ඊට පස්සෙ ඒ දාහෙ කොළ පහ තොග කඩේකින් විස්සෙ කොළ වලට මාරු කරගත්තා. සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ හම්බෙන හම්බෙන හිගන්නට ලොස් නැතුව රුපියල් 20 ගානෙ දුන්නා. උන් නිකං මං දිහා හිගන්නෙක් වගේ බැලුවේ. සමහර උන් එපා කියලත් කිවුවා. :D
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,468
    12,404
    113
    35
    Spain
    අමාරු කාලේ තමයි, එත් ඔය ඇතුලේ ජීවිතේ හොඳ දේවල් තියෙනවා නෙ බන්. අපිට මතක වුනු නරක දේවල් මිසක් හොඳ දේවල් නෙවේ නෙ. උදෙන්ම නැගිටලා ජොගින් පාරක් දාන එක, කෑමක් හදනකොට එක ලස්සනට රසට හදන එක වගේ දේවල් පොඩි දේවල් වුනාට ජීවිතේ විඳින්න පුළුවන්. එක නිසා දුක් වෙන්න එපා. සතුටෙන් ඉන්න.
     
    • Like
    Reactions: olu bakka

    Daws

    Well-known member
  • Nov 27, 2025
    306
    271
    63
    Colombo
    සල්ලි කන්නද බං. ඊයේ ලක්ෂ 3ක් සාක්කුවේ දාගෙන ගියා. පාරේ ඉන්න හිගන්නො දැකලා දුක හිතුණා. ෂෙඩ් එකෙන් පන්දාහේ කොල ටිකක් මාරු කරගත්තා දාහේ ඒවට. ඊට පස්සෙ ඒ දාහෙ කොළ පහ තොග කඩේකින් විස්සෙ කොළ වලට මාරු කරගත්තා. සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ හම්බෙන හම්බෙන හිගන්නට ලොස් නැතුව රුපියල් 20 ගානෙ දුන්නා. උන් නිකං මං දිහා හිගන්නෙක් වගේ බැලුවේ. සමහර උන් එපා කියලත් කිවුවා. :D
    uba higannannata rupiyal 20k deela ungen guti noka beruna ekama athi
     
    • Haha
    Reactions: Bam