me wage salli karayekta dawa ipadu nam okkoma hari ne koheda pina nh ne ubata apita

me wage salli karayekta dawa ipadu nam okkoma hari ne koheda pina nh ne ubata apita
Oya kella nn Commonwealth Games ehema giyapu professional swimmer kenek. Aru nn mna krnwd dan na.මුං මොනවා කරලා ද earn කොලන්නෙ
uba higannannata rupiyal 20k deela ungen guti noka beruna ekama athiසල්ලි කන්නද බං. ඊයේ ලක්ෂ 3ක් සාක්කුවේ දාගෙන ගියා. පාරේ ඉන්න හිගන්නො දැකලා දුක හිතුණා. ෂෙඩ් එකෙන් පන්දාහේ කොල ටිකක් මාරු කරගත්තා දාහේ ඒවට. ඊට පස්සෙ ඒ දාහෙ කොළ පහ තොග කඩේකින් විස්සෙ කොළ වලට මාරු කරගත්තා. සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ හම්බෙන හම්බෙන හිගන්නට ලොස් නැතුව රුපියල් 20 ගානෙ දුන්නා. උන් නිකං මං දිහා හිගන්නෙක් වගේ බැලුවේ. සමහර උන් එපා කියලත් කිවුවා.![]()
danne nh ban family wealth nedaමුං මොනවා කරලා ද earn කොලන්නෙ