බස් ඇරීම!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    මාලිමාව කියන්නේ හිච්චි මොන්ටිසෝරි ආණ්ඩුවක් කියන එක දිනපතාම ඔප්පුවෙමින් පවතිනවා .

    මෙයාල අද වෙනකල් කරේ,

    - වැලිකොට්ට දමා බෝක්කු සැදීම
    - ටොයිලට් වලට මුල් ගල් තැබීම
    - බස් පාරට දැමීම
    - ගෝල් ෆේස් එකට දෙමල නැට්ටුවන් ගෙනත් නැටවීම, බියුටිෆුල් ග්‍රීන්

    කලින් 76 වසරක් ආණ්ඩු කරපු එවුන් කරපු

    - මහවැලිය
    - වික්ටෝරියව
    - අධිවේගී පාරවල්
    - කොළඹ දැවැන්ත ගොඩනැගිලි
    - ලෝකේ හිටපු දරුණුම ත්‍රස්තවාදය පැරදවීම

    මේ වගේ දේවල් කරන්න හිතන්නවත් බැහැ

    සිල්ලර ආණ්ඩු අඩුගානේ කොළඹ බේරේ වැවවත් සුද්ද කරන්න බැහැ
    දිත්වා වලින් පාරවල් වලට වැටුණු ගල් අයින් කරගන්න බැහැ



    HK221-TakAAM9T6
    HJ0DKqba8AAc4Y7
    HCjox-BaEAAM8el
    Gm467boaYAAHjEj
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    Pra saba wala sabapathi lage kimata natawena andukarawaru inne lol
    Ekiyanne anurath bimmattam wala unge kimata natawena ekane
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    ඩොබිල සෙට් එකක් ඇවිත්
    අන්න අනෙක් එවුන් කරපු එකක් සාධාරණිය කරන්න ඇවිත්

    හැබැයි බෝඩ් එකක් ගහගන්න එකයි ගිහින් පටිය කපන එකයි කක්කුස්සියට මුල්ගලක් තියල සිමෙන්ති දාන එකයි පට්ට හැබැයි



    ------ Post added on Jun 16, 2026 at 9:33 AM