බස් ලේන්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද වැඩකේ වුනාට ඕකේන් පෞද්ගලික වාහනවල එන අය ප්‍රමාණය අඩුවෙයි කියලාහිතන්න අමාරුයි.උදේට ප්‍රයිවට් බස් එකක හිටගෙන යන්න සෙට් වුනොත් නිකම් සුමෝ හරගයකට ගිහින් අවා වගේනේ දැනෙන්නේ.අනික කොන්දලා කියන කතා අහගෙන යන්න වෙනවනම් අපිට sසල්ලි දුන්නත් බස්වල යන්නේ නෑ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,486
    8,672
    113
    සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර් :angry:
    ඕනිම දියුණු රටක තියෙන ප්‍රධානම දේ තම දියුණු දුම්රිය සේවයක්. දුම්රිය තම මගී ප්‍රවාහනය ට තියෙන ලභාම ක්‍රමය. එත් අපේ රටේ දුම්රිය දියුණු කරනවා නෙවෙයි, එක එන එන රජයෙන් වල පල්ලට යවනවා.
     
    • Like
    Reactions: shenat

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    917
    113
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:
    iu
     
    • Haha
    Reactions: ryandok

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:
    දැන් එතකොට Threeweel, bike දාලා ඒක Lane එකේ යන්නේ බං. 😏 😏
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,352
    86,610
    113
    ආශ්චර්යමත් රටක
    අන්ඩුවත් එක්ක ප්‍රතිපත්ති මාරු කරන කොට ඔහොම රෙදි ගෑලවෙනවා........ 😂 😂 😂 😂

    ප්‍රතිපත්ති? කොහේද ඕකුන් ගෙ ප්‍රතිපත්ති තියෙන්නෙ. එකම ප්‍රතිපත්තිය තමයි රෙදි උනා කඩේ යෑම. එකම සුදුසුකම ලැජ්ජාවක් නැතිකම.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    :(:(:(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    Ado Me moko me?