වැඩ බැරි මාලිමා ජෙප්පෝ චාමර සම්පත්ටත් පරාද වෙයි! සීනි කඩෙන් කෝටි 319ක පාඩුවක්!

monson

Well-known member
  • May 7, 2007
    25,252
    27,670
    113
    :lol: 🤌
    ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

    පසුගිය වසර තුළ රුපියල් මිලියන 3,193ක පාඩුවක් ලැබීමට පෙර, 2024 වසර තුළද ලංකා සීනි සමාගම විසින් රුපියල් මිලියන 1,944ක පාඩුවක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, 2023දී රුපියල් මිලියන 1,597ක ලාභාංශ මුදල් රජයට ලබා දී ඇති ලංකා සීනි සමාගම විසින්, මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව, 2024 හා 2025 වසර වලදී රජයට කිසිදු ලාභාංශයක් ලබා දී නැහැ. පාඩු ලබමින් පවත්වාගෙන යාම සඳහා 2025 වසර තුළ රුපියල් මිලියන 600ක බදු මුදල් ලංකා සීනි සමාගම වෙත පොම්ප කර තිබෙනවා.

    ලංකා සීනි සමාගම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක්. දිලුම් අමුණුගම හා රමේෂ් පතිරණ වැනි ඇමති වරුන් ය‍ටතේ පාලනය වෙද්දී ලාබ ලැබූ මෙම සමාගම මේ වන විට පාලනය වන්නේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යටතේයි. 2023දී සීනි අලෙවියෙන් රුපියල් මිලියන 10,025ක ආදායමක් ලබා තිබුණු මෙම ආයතනය සීනි විකිණීම සඳහා අලුතෙන්ම අලෙවිහල් විවෘත කිරීමෙන් පසුවද 2025දී සීනි අලෙවි කර උපයා ඇති ආදායම රුපියල් මිලියන 6,335ක් පමණයි.

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    සීනි කඩෙන් ද, සීනි සමාගමෙන්ද. ඔක්කොටම කලින් මෙවා ලියන උන්ව ඉස්කෝලේ යවල ඉන්න ඕනි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,895
    11,136
    113
    35
    Spain
    පිරිවැටුමේ මිලියන 4000ක අඩුවක්, පුදුම වෙනසක් නේ බන්. ඕකුන්ට ඉකොනොමික්ස් ඩිග්රි තිබ්බට පරණ හණමිටි කොමියුනිස්ට් වයිරසය නිසා මොළේ කුරුවල් වෙලා. එකයි හේතුව.
     
    • Like
    Reactions: Udee KJ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    :lol: 🤌
    ලංකා සීනි සමාගම විසින් පසුගිය (2025) වසර තුළ රුපියල් මිලියන 3,193ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙනවා. මෙම සමාගම රටේ ආර්ථිකය යහපත් මට්ටමක නොතිබුණු 2021, 2022 හා 2023 වසර වලදීද පිළිවෙලින් රුපියල් මිලියන 1,250ක, රුපියල් මිලියන 6,045ක හා රුපියල් මිලියන 2,835ක ලාබ වාර්තා කර තිබුණු ආයතනයක් වුවත් 2024 වසර අවසන් වන විට පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

    පසුගිය වසර තුළ රුපියල් මිලියන 3,193ක පාඩුවක් ලැබීමට පෙර, 2024 වසර තුළද ලංකා සීනි සමාගම විසින් රුපියල් මිලියන 1,944ක පාඩුවක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, 2023දී රුපියල් මිලියන 1,597ක ලාභාංශ මුදල් රජයට ලබා දී ඇති ලංකා සීනි සමාගම විසින්, මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව, 2024 හා 2025 වසර වලදී රජයට කිසිදු ලාභාංශයක් ලබා දී නැහැ. පාඩු ලබමින් පවත්වාගෙන යාම සඳහා 2025 වසර තුළ රුපියල් මිලියන 600ක බදු මුදල් ලංකා සීනි සමාගම වෙත පොම්ප කර තිබෙනවා.

    ලංකා සීනි සමාගම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක්. දිලුම් අමුණුගම හා රමේෂ් පතිරණ වැනි ඇමති වරුන් ය‍ටතේ පාලනය වෙද්දී ලාබ ලැබූ මෙම සමාගම මේ වන විට පාලනය වන්නේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යටතේයි. 2023දී සීනි අලෙවියෙන් රුපියල් මිලියන 10,025ක ආදායමක් ලබා තිබුණු මෙම ආයතනය සීනි විකිණීම සඳහා අලුතෙන්ම අලෙවිහල් විවෘත කිරීමෙන් පසුවද 2025දී සීනි අලෙවි කර උපයා ඇති ආදායම රුපියල් මිලියන 6,335ක් පමණයි.

    @shenat මෙහෙ වර පොන්න වේසිගෙ පුතා, මේවා හරි දත්ත මූලාශ්‍ර විගනන වාර්තා නැතුව පිලිගන්න බැරුව ඇති නේහ් 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මෙහෙ වර. සීනි සමාගම කියන්නෙ සීනි කඩයක් නෙවෙයි කියලා තේරුම් ගන්න බැරි අවජාතක, අඳබාල, කැරි පොන්න වේසිගෙ පුතා මම 🥹

    skeleton-meme.gif
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,101
    113
    159ක් පාර්ලිමේන්තු එද්දි හිතුනෙ වල් පැල ටිකට උන් මොකට ගියාද කියල හිතෙයි කියල. දැන් බලාගෙන ගියාම වල් පැල 2-3ක් 159ට වඩාගෙන ගහන්නෙ, වඩාගෙන.:lol:
     
    • Haha
    Reactions: monson