ahanna deyak na bn ganna puluwan. lankawe government ekata onema lankawata ayithi deyak rajaye requirement ekak nam wandiyak deela ganna puluwan. Rajaye anumatha wandi. ethakota domain eke rajaye anumatha wandiya rupiyal 10000 y nam, eka tamai gewanne. ube gedara unath ganna puluwan.හෙට මම ඇත්තටම මේ සින් එක ගැන අහල මේකෙ official statement එක දාන්නම්.
Prasanna tho maha moda bijjek....
![]()
Disposable account ne so people are naturally wary
Jara cut ekahapap meen thawa ekek ... wena wada nadda ban anunge eewata paninne? uba domain kiyana ekawath dananwa da adu gaane ?
first question, can you sell a .lk domain?port.lk domain for sale
offer starting from 1 Million LKR
.lk ayithi gov ekata moratuwe indapu pal horek horakan karala thiyenne oka rajayata ganna ona ayeth p5$@2 hu5#@ hire dalaමේ Official Statement එක .LK Domain Registry එකෙන්. කෝල් කරලමයි ඇහුවෙ...
port.lk එකම උදාහරනෙට අරන් මම ඇහුවෙ මේ දැන්.
එයාල කිව්වෙ, Government එකෙන් එහෙම ඉල්ලුව කියල ලොවෙත් දෙන්නෙ නෑ කිව්වා. හැබැයි දැනට port.lk එක අයිති කෙනාට Official email එකක් යවල අහනව කිව්වා release කරන්න කැමතිද කියල. එහෙම කැමතියි නම් ගලවල දෙනව කිව්වා. දෙන්න කැමති නැත්නම් ලොවෙත් දෙන්නෙ නෑ කිව්වා. 1st priority එක දෙන්නෙ දැනට domain එක අරන් ඉන්න customer ට නිසා කීයට වත් ගලවල දෙන්නෙ නෑ කිව්වා. හැබැයි Port.LK එකෙන්, Port authority or ports සම්බන්ධ දෙයක් සයිට් එකේ වෙන්න බෑ කිව්වා. වරායට අදාල නොවන contents එක්ක ඕන එකක් කරගන්න පුළුවන් කිව්වා. කිසිම වෙලාවක ඩොමේන් එක ගලවල දෙන්නෙ නෑ කිව්වා කිසි කෙනෙක්ට. Personal blog වේවා, organization, business, individual sites මේ මොක කරගෙන ගියත් ගලවල දෙන්නෙ නෑ කියල කිව්වා. ඒ හින්ද port.lk එකේ අයිතිකාරය කිසිම විදියකට බය වෙන්න ඕන නෑ එයාගෙන් ඩොමේන් එක ගැලවෙයි කියල.
If government needs, reality is not this mcn.මේ Official Statement එක .LK Domain Registry එකෙන්. කෝල් කරලමයි ඇහුවෙ...