ඒ උනාට දුෂ්කරක්‍රිය කරන පිළිම වලට බෞද්ධයෝ වදිනවා .
වැන්දටනම් අවුලක් නැහැ..
මාර්ගඵල ලබන්න පුලුවන්කම තියාගෙන සසර කල්ප ලක්ෂ ගානක් පිරමිතා පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරපු නිසානේ අපිත් මේවා ගැන කතා කරන්නේ. නැත්තම් ඔහේ කාලා බීලා හුකලා මැරිලා ගිහින් සතර අපායේ.
ඔව් ඉතින් . ඒ වගේ කොටස් ඔය බුද්ධාගමට ආවෙත් ඒ වලින් වෙන් පුලුවන් .
දෙවියෝ, පුනර්භවය, කර්මය වගේ දේවල් ගැනනම් ගොඩක් කල් ඉදන් මිනිස්සු දැනගෙන හිටියා, ඩිලන් දන්නැති වුනාට.
------ Post added on Jun 16, 2026 at 10:49 AM

