දෙවියන් දකින්න අවුරුදු 12ක් තිස්සේ එක දිගටම හිටගෙන ඉන්න මිනිහෙක්

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,458
    1,942
    113
    ඒ උනාට දුෂ්කරක්‍රිය කරන පිළිම වලට බෞද්ධයෝ වදිනවා .

    වැන්දටනම් අවුලක් නැහැ..

    මාර්ගඵල ලබන්න පුලුවන්කම තියාගෙන සසර කල්ප ලක්ෂ ගානක් පිරමිතා පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරපු නිසානේ අපිත් මේවා ගැන කතා කරන්නේ. නැත්තම් ඔහේ කාලා බීලා හුකලා මැරිලා ගිහින් සතර අපායේ.

    ඔව් ඉතින් . ඒ වගේ කොටස් ඔය බුද්ධාගමට ආවෙත් ඒ වලින් වෙන් පුලුවන් .

    දෙවියෝ, පුනර්භවය, කර්මය වගේ දේවල් ගැනනම් ගොඩක් කල් ඉදන් මිනිස්සු දැනගෙන හිටියා, ඩිලන් දන්නැති වුනාට.
    ------ Post added on Jun 16, 2026 at 10:49 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,786
    1
    15,052
    113
    ඉතින් මම ඒවා කියද්දී උබලා ඒවා බොරු කතා විදියට පිලිගන්නවා වෙනුවට මට ඇරියස් , ගම කොහෙද ගගා කියලා ඕව හෝදන්න එපා .
    උබල කැමති නැද්ද ඉතින් තමන්ගේ ආගමේ අලවල තියන ඔය වගේ ෆැන්ටසි කතා ගැලවෙනවට .
    අනිත් එක philosophy කෑල්ලට විතරක් අනිත් තිබ්බ විශ්වාස වලින් කෑලි ආවේ නෑ කියලා කියන්න බෑ . ඔය කර්මය , නැවත ඉපදීමේ version අනිත් ආගම් වලත් තියනව පොඩි පොඩි වෙනස්කම් එක්ක . ඔය ඕන ආගමක තියන ප්‍රයෝගික කෑල්ල විතරයි වැදගත් මම නම් කියන්නේ . ප්‍රයෝගික නැති කතන්දර , ෆැන්ටසි වලට විතරක් සිමා වෙලා තියන ඔක්කොම කිසි වටිනාකමක් නෑ .

    ඉතින් ඔය හිටගෙන ඉන්න එකත් හිටගෙන දාහන් වඩනව ඇති :rofl:

    දැහැන් වඩන්න මොකටද නොකා නොබී ඉන්නේ කියලා පොඩ්ඩක් කියපන් බලන්න .
    ------ Post added on Jun 16, 2026 at 10:36 AM
    උඹෙ Motive එක ආගම් සුද්ද කරන එක නෙමෙයිනෙ. Motive එක තේරුම් ගන්න තමයි ඉතින් ගම, Background එක, Upbringing එක වැදගත් වෙන්නෙ. Motive එක පැහැදිලියි ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක
    මාර්ගඵල ලබන්න පුලුවන්කම තියාගෙන සසර කල්ප ලක්ෂ ගානක් පිරමිතා පුරලා බුදු වෙලා ධර්මය දේශනා කරපු නිසානේ අපිත් මේවා ගැන කතා කරන්නේ. නැත්තම් ඔහේ කාලා බීලා හුකලා මැරිලා ගිහින් සතර අපායේ.
    ලෝකේ බිලියන 8ක් විතර මිනිස්සු ඉන්නව බන් . . ඔය දේශනා අහලවත් නැති මිනිස්සු තමයි 95%ක් විතර ඉන්නේ .

    උඹෙ Motive එක ආගම් සුද්ද කරන එක නෙමෙයිනෙ. Motive එක තේරුම් ගන්න තමයි ඉතින් ගම, Background එක, Upbringing එක වැදගත් වෙන්නෙ. Motive එක පැහැදිලියි ඉතින්.
    බොරු ෆැන්ටසි කෑලි ටික පෙන්නන එක , ප්‍රශ්න කරන එක තමයි අරමුණ . සුද්ද කරනවා කියා ඉතින් මට ඕව ලියලා තියන විදියට වෙනස් කරන්න බෑ නේ .
    ------ Post added on Jun 16, 2026 at 10:56 AM

    දෙවියෝ, පුනර්භවය, කර්මය වගේ දේවල් ගැනනම් ගොඩක් කල් ඉදන් මිනිස්සු දැනගෙන හිටියා, ඩිලන් දන්නැති වුනාට.
    දැනගෙන හිටිය නෙවෙයි බන් . . ඔය ඒ කාල වල තිබ්බ විශ්වාස .
    ඕව ල කිසිම එකගත්වයක් නෑ ඒ ඒ ආගම් වල . ඔය දේවල උන් එක එක විදියට විස්තර කරල තියෙන්නේ . බුද්දාගමේ එක විදියක් , ජෛනයෝ වෙන විදියක් අනිත් උන් තව වෙන්ස් විදියක් .
    ඉතින් එහෙම බලද්දී එකෙක්වත් "දැනගෙන ඉදල නෑ "
    එක එකාට ටිකක් සමාන විදියේ මත , විශ්වාස තිබිල තියනව විතරයි .

    ලෝකේ පුර එක එක විදියේ දෙයියෝ ඉන්නව . උන් එකෙක්ට එකෙක් වෙනස්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,458
    1,942
    113
    ලෝකේ බිලියන 8ක් විතර මිනිස්සු ඉන්නව බන් . . ඔය දේශනා අහලවත් නැති මිනිස්සු තමයි 95%ක් විතර ඉන්නේ .

    ඔව්. බලපන් උබලට ඩේලි ඇහෙනවා පිනට, ඒත් ගාණක් නැහැ.. හොයන්නැහැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක
    ඔව්. බලපන් උබලට ඩේලි ඇහෙනවා පිනට, ඒත් ගාණක් නොහැ, හොයන්නැහැ..
    දෙයියෝ එනකන් උබත් ඔය විදියට හිටගෙන ඉදල බලමු ද මචන් ?
    ට්‍රයි කරල බලමු .. මොකද කියන්නේ ??
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,458
    1,942
    113
    දැනගෙන හිටිය නෙවෙයි බන් . . ඔය ඒ කාල වල තිබ්බ විශ්වාස .
    ඕව ල කිසිම එකගත්වයක් නෑ ඒ ඒ ආගම් වල . ඔය දේවල උන් එක එක විදියට විස්තර කරල තියෙන්නේ . බුද්දාගමේ එක විදියක් , ජෛනයෝ වෙන විදියක් අනිත් උන් තව වෙන්ස් විදියක් .
    ඉතින් එහෙම බලද්දී එකෙක්වත් "දැනගෙන ඉදල නෑ "
    එක එකාට ටිකක් සමාන විදියේ මත , විශ්වාස තිබිල තියනව විතරයි .

    ලෝකේ පුර එක එක විදියේ දෙයියෝ ඉන්නව . උන් එකෙක්ට එකෙක් වෙනස්

    හුදු විශ්වාසද, නැද්ද කියලා බලන්න වෙන්නේ හොයලා. හොයලා බලන්න.
     
    • Like
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක
    හුදු විශ්වාසද, නැද්ද කියලා බලන්න වෙන්නේ හොයලා. හොයලා බලන්න.
    එක තමයි කියන්නේ මම උබට .
    අවුරුදු 12ක් හිටගෙන ඉදල බලමුද ??

    කවුද දන්නේ ඇත්ත ද කියලා 🥱
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,458
    1,942
    113
    දෙයියෝ එනකන් උබත් ඔය විදියට හිටගෙන ඉදල බලමු ද මචන් ?
    ට්‍රයි කරල බලමු .. මොකද කියන්නේ ??

    දෙවියෝ දකින එක මගේ ගෝල් එකක් නෙමෙයි.. ඉතින් වැඩක් නැ.. අනික හිටන් ඉන්නවට වඩා ලේසියි ඉදගෙන බාවනා කරලා දිබ්බ-චක්කු වලින් දකින එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක
    දෙවියෝ දකින එක මගේ ගෝල් එකක් නෙමෙයි.. ඉතින් වැඩක් නැ.. අනික හිටන් ඉන්නවට වඩා ලේසියි ඉදගෙන බාවනා කරලා දිබ්බ-චක්කු වලින් දකින එක.
    ඉතින් ඒ වගේ නිකන්ම කතන්දර වලට විතරක් සිමා වෙච්ච නිවන් යන එක , නැවත උපදින කතන්දර මගේ අරමුණු නෙවෙයි .

    උබ මට ඒවා හොයල කරන්න කියලා වැඩක් නෑ .
    මුලින් ඕව වල ප්‍රයෝගික තත්වයක් පෙන්නපන් . හුදු විශ්වාස් කතන්දර වලතියන දේවල් ට්‍රයි කර කර ඉන්න පිස්සුවක් නෑ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,458
    1,942
    113
    එක තමයි කියන්නේ මම උබට .
    අවුරුදු 12ක් හිටගෙන ඉදල බලමුද ??

    කවුද දන්නේ ඇත්ත ද කියලා 🥱
    දෙවියෝ දකින එක මගේ ගෝල් එකක් නෙමෙයි.. ඉතින් වැඩක් නැ.. අනික හිටන් ඉන්නවට වඩා ලේසියි ඉදගෙන බාවනා කරලා දිබ්බ-චක්කු වලින් දකින එක.

    මුලින් ඕව වල ප්‍රයෝගික තත්වයක් පෙන්නපන් .

    මට පෙන්නන්න පුලුවන්කමක් තිබ්බනම් මෙලහට උබට පෙන්නලා මන්. හොයලා බලන්න.. හම්බෙයි..
    ------ Post added on Jun 16, 2026 at 11:06 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක

    මට පෙන්නන්න පුලුවන්කමක් තිබ්බනම් මෙලහට උබට පෙන්නලා මන්. හොයලා බලන්න.. හම්බෙයි..
    ------ Post added on Jun 16, 2026 at 11:06 AM
    උබ දෙයියෝ ඉන්නවා කියලා විශ්වාස කරනවා නේද ?
    ඉතින් හොයල බැලුවම මොකද වෙන්නේ ඔය විදියට හිටගෙන ඉදල .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,039
    165,987
    113
    එකමත් එක රටක
    pora kakka danne kohomada?
    ඉන්දියාවේ උන්ට ඔය කක්කා දාන එක එච්ච්ර ප්‍රශ්නයක් නෙවෙයි නේ .
    කවුරු හරි එකෙක් ඇවිත් බකට් එකක් අල්ලනවා ඇති . කරාට පස්සේ හෝදනවා ඇති . පුජනිය මිනිස්සු නේ මේ

    welawata lankawe na... sinhalu tika nathnam polime gihin muta wadagena idi 😂
    ඔව් . . එහෙනම් මුට අර රට යන උන්ට ගේන්න බඩු ලිස්ට් එකක් දෙනවා වගේ දෙයියෝ හම්බුනාම කරල දෙන්න කියලා ලිස්ට් එකක් දෙයි :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,229
    113
    mahaneni rupaya maraya kivama,aye rupe atta karan eke hoyanawa,itin kohe niwanda
     
    Similar threads