60කට අඩුවෙන් ගන්න හොඳ 5G තියෙන ෆෝන් එකක් කියන්න ගායිස්.

FCB

Well-known member
  • Jul 18, 2009
    3,083
    712
    113
    nubia neo 3, i got mine last week,wow great performance, I wanted to buy redmi not 15 but, i have been using redmi fore couple of years now, got a nubia, phone is really good,
     
    • Wow
    Reactions: Heshan Daminda

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,233
    5,059
    113
    Loading...
    ඒ ගණන් වලට හොඳද?

    Spec වැඩි එකක් ගන්න ඕනි නම් ඔය ගාණට, ලංකාවෙ පාවිච්චි නොකරපු used samsung A serise එකක් ගනින් සුවර් තැනක් බලලා. 25% කින් Brand new device ගණන් වැඩි වුණා. used රටින් ගෙන්නලා warranty එක්කම විකුණන තැන් තියනවා. හොඳ තැනක් හොයලා බලලා ගන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,607
    1
    6,430
    113
    මොකෝ යකෝ 15C 5G, NFC නැත්තේ. මේක බලපන්
    Note එකක් ගන්න
    15C mediatek processor bottleneck වෙනවා

    Nama
    Brand eka
    Okkoma
    Adukule

    Chiinnu ape data horkm krnna haduwa device
    Fuck you mate
    Redmi has the best offers for the given price.

    It's just your cognitive biase
    Not a rational factual statement
    ------ Post added on Jun 16, 2026 at 5:49 PM