පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි , ගෝඨාභය ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    497
    1,282
    93
    1781595062458.png
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    752
    1
    1,425
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    ගෝඨාභය අහින්සකයි. එක අරගල කාරයෙක්ට වෙඩි තියන්න අණ නොදීපු මිනිහා, පල්ලි වල මිනිස්සු මරා දායි කියල හිතනවද? ගෝටා කියන්නෙ මයිනා පාර්ශවයෙන් දාපු ඉත්තෙක් විතරයි. මයිනගෙ පරම්පරාව තමයි වගකියන්න ඕනෙ උන්ගෙ ජඩකම් වහගන්න ආයි බලේ ගන්න කරපු බලු වැඩ වලට

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,960
    15,311
    113
    To look at the data exclusively during Gotabaya Rajapaksa’s exact time in office (November 2019 to July 2022), the recorded number of Prevention of Terrorism Act (PTA) arrests specifically under his administration stands at over 600 people.

    Gemini

    මූ ම 600ක් PTA එකෙන් ඇතුලට දාලා දැන් PTA එකට බය වෙලා 😄

    තමන්ට කැරකෙන කොට තමයි උණ ගන්නෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,332
    15,955
    113
    අබ කාපු එකාගේ නේ ඔලුව දන්නේ
    කවද්ද මේකා වෙනුවෙන් කොටුව ස්ටේශන් එක ඉස්සරහ මුඩුක්කුවක් අටවන්නෙ
    ඌ මිනිස්සුන්ට කරපු දේ ඌටම කැරකිලා එනවා
    උඹල පොසොන් පෝයට කොහේ හරි යන්න ඉන්නවා නම් පරිසමින්
    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේවට

    අැයි ජෙප්පෝ ඵතකොට උඹලගේ ලප කොටා බලේ ගන්න කලින් ගෝඨට කඩේ ගියේ රනිල්ට බැණ බැණ??..🤣🤣🤣🤣


    590607.jpg
     
    • Haha
    Reactions: neyohk

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,988
    1,607
    113
    කියන්න බලන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ගොටාභයට තියෙන සාක්ෂි...
    කියන්න බලන්න ඇයි ගොටාභය පාස්කු ප්‍රහාරය කලේ කියලා...
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,960
    15,311
    113
    කියන්න බලන්න පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ගොටාභයට තියෙන සාක්ෂි...
    කියන්න බලන්න ඇයි ගොටාභය පාස්කු ප්‍රහාරය කලේ කියලා...

    සාක්ෂි නැති නිසා තමයි PTA ගන්නෙ
    තිබුනා නම් උසාවි දානවා නේ 😄 🤌