මේකත් අර තාජුඩීන් වගේ වෙන සීන් එකක් තියෙන්නේ ..
මේ පාරවත් හරියට කරපු එකා අල්ලපියව් ..
අම්මටසිරි
මට තාමත් තේරෙන්නේ නැති ප්රශ්නෙ..
තණකොළ කපන්න ගේන කඩු ඇයි ලිදේ දාන්නෙ?
මුවහත පෙගෙන්න ඕන ද?![]()

අන්තිමේදි මැරිච්ච උන්ම බෝම්බ ගහගෙන කියල ඔප්පු උනොත් පුදුම වෙන්න එපා
එක ජාතියකට හිත රිදෙන නිසා අපි මීට පස්සේ සහන් කියලා කියමු සහරාන් වෙනුවටඅම්මටසිරි