කතෝලික ගුපියන්ට අම්මටසිරි කියවෙන සීන් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,301
    53,371
    113
    Colombo
    මේකත් අර තාජුඩීන් වගේ වෙන සීන් එකක් තියෙන්නේ ..
    මේ පාරවත් හරියට කරපු එකා අල්ලපියව් ..

    අන්තිමේදි මැරිච්ච උන්ම බෝම්බ ගහගෙන කියල ඔප්පු උනොත් පුදුම වෙන්න එපා
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,909
    6,321
    113
    East Blue (Goa Kingdom)

    ලංකාවේ වැඩියෙන්ම සල්ලි තියෙන , ලෝකේ standards($ billionaires නෙමේ ) අනුව බැලුවමත් ගොඩක් සල්ලි තියෙන උන්ව ඡන්ද දිනන්න suicide කරන්න යවන්න​

    මුන්ට magic බලයක් තිබිලද ?


     
    • Haha
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,208
    113
    අන්තිමේදි මැරිච්ච උන්ම බෝම්බ ගහගෙන කියල ඔප්පු උනොත් පුදුම වෙන්න එපා
    anura-kumara-2025-may-day-1-jpg.252095
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,690
    98,692
    113
    අපිල කේක් කපන්න ගෙනාව කඩු ටිකත් අරං ගියා. හරි නරකයි.

    අම්මටසිරි​

    එක ජාතියකට හිත රිදෙන නිසා අපි මීට පස්සේ සහන් කියලා කියමු සහරාන් වෙනුවට
    ------ Post added on Jun 17, 2026 at 9:01 PM
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    981
    1,565
    93
    දැන් හරිනේ සිංහල බෞද්ධයන්ගේ පශ්චාත් භාගේ අමාරුව. අන්තිමට බෝමබ හදලා, ඒවා අරං ගිහිල්ලා, ඒවා පුපුරවා ගෙන මැරිච්ච තම්බි කියනවා වැරදි කාරයොන්ව අල්ලන්න කියලා.
     
    • Like
    Reactions: War Fighter