එහෙම නැත්තං අපිම ත්‍රිපිටකය කියවලා තම තම නැණ පමණින් ධර්මය අවබෝධ කරගැනීමද සුදුසු?
අභිධර්මය කියන්නෙම පස්සේ එකතු කරපු දේවල්රේරුකාණේ චන්දවිමල හිමි
කටුකුරුන්දේ ඥාණානන්ද හිමි
ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?meeta wada golden words tawa kohen hoyannada,tawa monawa denagannada
බාහිය, එසේ නම් ඔබ මෙසේම හික්මිය යුතුය
බාහිය, යම් කලෙක ඔබට දුටු දෙයෙහි දුටුවා පමණක්ම, ඇසුණු දෙයෙහි ඇසුණා පමණක්ම, දැනුණු දෙයෙහි දැනුණා පමණක්ම, වැටහුණු දෙයෙහි වැටහුණා පමණක්ම වන්නේද...
- දුටු දෙයෙහි – දුටුවා පමණක්ම වේවා.
- ඇසුණු දෙයෙහි – ඇසුණා පමණක්ම වේවා.
- දැනුණු දෙයෙහි – දැනුණා පමණක්ම වේවා.
- වැටහුණු දෙයෙහි – වැටහුණා පමණක්ම වේවා.
එකල්හි බාහිය, ඔබ ඒ අරමුණු සමඟ පටලැවෙන්නේ නැත.
යම් කලෙක ඔබ ඒ සමඟ පටලැවෙන්නේ නැත්ද, එකල්හි ඔබ ඒ තුළ සිරවෙන්නේද නැත.
යම් කලෙක ඔබ ඒ තුළ සිරවෙන්නේ නැත්ද, එකල්හි ඔබ මෙලොවෙහිද නැත, පරලොවෙහිද නැත, ඒ දෙක අතර මැදකද නැත.
මේ තෙමේම දුකෙහි කෙළවර නිවන වන්නේය.
දන්නවනම් බුදුහාමුදුරුවෝ අභිද්ර්මය දේශනා කරපු තැනක් කියන්න . එතකොට තේරෙයිහොඳයි![]()
දන්නවනම් බුදුහාමුදුරුවෝ අභිද්ර්මය දේශනා කරපු තැනක් කියන්න . එතකොට තේරෙයි
Dekima eddi dekima ekka mama ivarai,aye sadde eddi saddeth ekka mama ivarai,hithethi hithath ekka mama ivarai.ekakata ekak sambanda ne.sasara ivaraiඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
ඕකම මේ හාමුදුරුවෝ කියල තියනවඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
සාදු සාදු..!රාජගිරියේ අරියඥාන හාමුදුරුවො
සාදු සාදු..!අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ
දැන් අභිද්ර්මයෙන් , ඕවා නැතිවෙලා තියෙන්නේ කාගේද ?රාග දේවේස මෝහ නැති වෙන දෙයක් නම්
ජේසු, නිගණ්ඨ කිව්ව දෙයක් උනත් හොඳයි![]()
ඒ කියන්නේ දැක්කොත් දැක්කා විතරයි ආයේ ඒ ගැන කල්පනා කරන්නේ නෑ කියන එකද?
එතකොට අපි හැම තිස්සේම මෛත්‍රී භාවනා මනසිකාරය වගේ යම් දෙයක් ගැන නිතරම මෙනෙහි කරමින් ඉන්න ඕනෙද?
වැරදි, ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ තමයි අභිධර්මය දේශනා කලේ.අභිධර්මය කියන්නෙම පස්සේ එකතු කරපු දේවල්