එදාට උඹ වැඩට යනවද? ළමයි ඉස්කෝලෙ යවනවද.හද පායන දවස මතක තියන් ඉන්නේ නෑ නේ බන්
අමතක උනා කියමු කීල්ස් කාර්ගීල්ස් එකට යමන්. ඒකෙ තියෙනව
නත්තලට මාස තුනකට උඩ ඉඳන් ඌර හදන්න පුලුවන් මතක තියන් ඉඳල. දෙමලුන්ගෙ වෙල්වි උත්සවේට මාස හයකට උඩ ඉඳන් ලෑස්ති වෙනව. හජ්ජි වලට මතක තියෙනව.
