Kandy වල සුපිරි කොත්තු දාන්නෙ කොහෙද?

Pimpson

Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    light house , dolphin kottuwa supiri but somedays its taste different , made by a differernt cook ig
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    Adoh අවුල්ද සෑහෙන්න.😦
    එකෙන් කිහිප වතාවක් ම කාලා නම් තියෙනවා. කේස් එකක් නම් වෙලා නෑ තවම.
    බඩ හොදනම් අවුලක් නෑ.
    එලියේ පේන තරම් කිචන් ලල් නෑ බන් .
     
    • Like
    Reactions: SudaW

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Garage cafe eka shape. Cafe the vibe eke kottu nam set une na. Fab ceylon ekath set une na

    Na oya fab ceylon, ape cousin knk ge. Kalin chef. කොළඹ 5 star ekaka. කෑගල්ලේt ekk damma දැන් මාස 2kata වගේ kalin.
    Uta service eka hariyata denna kiyanna. Kema eka order karala bill eka demmama peyakata wadiya inna one kema eka ganna. Eka parak giyama apahu yanna hithenne na. Api gihin iddi genu kenek gihin refund ekak illuwa kiyal staff eke un anith customers lata ahenna baninawa.
    ------ Post added on Nov 1, 2025 at 9:53 AM
     
    • Haha
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,883
    113
    111
    Gotham
    batman.com
    ta service eka hariyata denna kiyanna. Kema eka order karala bill eka demmama peyakata wadiya inna one kema eka ganna. Eka parak giyama apahu yanna hithenne na. Api gihin iddi genu kenek gihin refund ekak illuwa kiyal staff eke un anith customers lata ahenna baninawa.
    api gyamat ohoami bn :LOL:
    mn qwwa, paya bageklata wada gya kama tika denna. nkn dena hidna da dn na kyala hituna habai lol :lol:

    gewanna haduwamat epa kyanwa itn.
     
    • Haha
    Reactions: lpwicrama

    SudaW

    Well-known member
  • May 1, 2025
    395
    305
    63
    බඩ හොදනම් අවුලක් නෑ.
    එලියේ පේන තරම් කිචන් ලල් නෑ බන් .
    බඩ ඕවටම හැඩගැහැලිද මන්දා බං. පිරිසිදුකම පැත්තක දාලා අවුල් අඩුම තැනින් තමා ගන්න වෙන්නෙ.
    Cafe Divine Street එකෙ හොඳ portion එකක් නම් දෙනවා. ළඟකදී නම් try කරේ නෑ හැබැයි. ජුනි වගෙ කන්න ඇත්තෙ අන්තිමට. කොත්තුව නම් dry

    IMG_20241022_21.jpg
     
    • Love
    Reactions: Psiko

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    බඩ ඕවටම හැඩගැහැලිද මන්දා බං. පිරිසිදුකම පැත්තක දාලා අවුල් අඩුම තැනින් තමා ගන්න වෙන්නෙ.
    Cafe Divine Street එකෙ හොඳ portion එකක් නම් දෙනවා. ළඟකදී නම් try කරේ නෑ හැබැයි. ජුනි වගෙ කන්න ඇත්තෙ අන්තිමට. කොත්තුව නම් dry

    View attachment 258305
    හොදි නැද් ද බන් . ඔම්ම හතරැස් ලෑලි හතරකට දැම්මනම් කොත්තු මෝඩ ගඩොලක් හදාගන්න පුලුවන් වගේ 🤣
     
    • Haha
    Reactions: SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    395
    305
    63
    හොදි නැද් ද බන් . ඔම්ම හතරැස් ලෑලි හතරකට දැම්මනම් කොත්තු මෝඩ ගඩොලක් හදාගන්න පුලුවන් වගේ 🤣
    😅
    ඕක uber eats oder කරේ. Note වල දැම්මෙ නැත්නම් එවන් නෑ හොදි. ඉංග්‍රීසියෙන්, සිංහලෙන් දෙකෙන්ම දැම්මා. Rider ට message එකකිනුත් දැම්මා. හොදි නැත්තම් සෙට් නෑ

    Mehe ehema ewa na bn 😄
    හරිම උත්තරෙ 🫡
    ------ Post added on Nov 1, 2025 at 4:01 PM
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,397
    113
    🤍
    බඩ ඕවටම හැඩගැහැලිද මන්දා බං. පිරිසිදුකම පැත්තක දාලා අවුල් අඩුම තැනින් තමා ගන්න වෙන්නෙ.
    Cafe Divine Street එකෙ හොඳ portion එකක් නම් දෙනවා. ළඟකදී නම් try කරේ නෑ හැබැයි. ජුනි වගෙ කන්න ඇත්තෙ අන්තිමට. කොත්තුව නම් dry

    View attachment 258305
    :angry: :P
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,466
    113
    Kandy
    Cheese kottu නම් Cafe the Vibe තමා Kandy වල. Cafe 1886 (Salgado) එකෙත් cheese kottu හොදයිලු. මන් try කරලා නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    😅
    ඕක uber eats oder කරේ. Note වල දැම්මෙ නැත්නම් එවන් නෑ හොදි. ඉංග්‍රීසියෙන්, සිංහලෙන් දෙකෙන්ම දැම්මා. Rider ට message එකකිනුත් දැම්මා. හොදි නැත්තම් සෙට් නෑ

    හරිම උත්තරෙ 🫡
    ------ Post added on Nov 1, 2025 at 4:01 PM
    ප්ලේන් රෝටී ටිකක් ගෙනල්ලා ගෙදර ෆ්‍රෙශ් පිට දාගන්න බ්‍රෝ ,
    නැත්තම් දැන් අර කපපු ෆ්‍රෝසන් එකත් තියනවා . පොක් එකක් චිකන් කරියක් ගැහුවා සෙනිකව ගැහුව.
    පොඩිකාලේ වගේ කොත්තු රස නෑ ලංකාවේ දැන් රොටි 80% මස් 10% බිත්තර 3% එලවලු 7% . කෙලින්ම කොන්ක්‍රීට් දැම්මා වගේ කෑවම . උදේට රෙනකොට යන්නේ බුල්ටෝ වගේ බොලොග් බොලොග් කාල ලැට් වතුර ටික පුක සිබලා යනවා
     
    • Like
    Reactions: SudaW

    SudaW

    Well-known member
  • May 1, 2025
    395
    305
    63
    ප්ලේන් රෝටී ටිකක් ගෙනල්ලා ගෙදර ෆ්‍රෙශ් පිට දාගන්න බ්‍රෝ ,
    නැත්තම් දැන් අර කපපු ෆ්‍රෝසන් එකත් තියනවා . පොක් එකක් චිකන් කරියක් ගැහුවා සෙනිකව ගැහුව.
    පොඩිකාලේ වගේ කොත්තු රස නෑ ලංකාවේ දැන් රොටි 80% මස් 10% බිත්තර 3% එලවලු 7% . කෙලින්ම කොන්ක්‍රීට් දැම්මා වගේ කෑවම . උදේට රෙනකොට යන්නේ බුල්ටෝ වගේ බොලොග් බොලොග් කාල ලැට් වතුර ටික පුක සිබලා යනවා
    එකඟයි බං උඹ කියන කතාවට නම්
    ගෙදර හදනවා මචං කොත්තු නම්. ගෝදම්බර රොටියත් ගෙදරම හදාගන්නවා. (youtube එකේ ඕනි තරම් recipe තියෙනවා මේක නියම ගානට හදාගන්න විදහ) chicken ටික බැදලා උයනවා හොද්ද බොර ගතියට ගන්න තරමට හොදයි. කැරට්, ලීක්ස් (ලොකුවට ඕනිත් නෑ), ගෝවා, තක්කාලි, ඉඟුරු, සුදුළූණු. කරපිංචා,බිත්තර 2/3ක්, සෝයා සෝස්, තක්කාලි සෝස් පොඩ්ඩ පොඩ්ඩ. ඔය ටික තිබ්බනම ශේප් එකේ හදාගත්ත හැකි තමා. හදද්දි අර කලින් හදාගත්ත හොද්දෙන් ටිකකුත් දාගන්න ඕනි.
    Mdk එකේ එහෙම අර ගෝදම්බර රොටි/පරාටා පැකට් කරල තියෙනවා නෙ. එ්ක හොඳද?