රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,382
    17,327
    113
    Auckland
    හයිලක්ස් කැබ් එකක් පිරෙන්න තියනව කිව ෆයිල් වලට මොකො උනෙ? ෆයිල් පිටින් වාහනෙ උස්සලාද
     
    • Haha
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    මරු බං ලිස්ට් එකට කන්ටේනර් 323 පන්නපු හොරු, ගල් අඟුරු හොරු, භාණ්ඩාගාරෙ කොල්ලකපු සෙට් එකත් දාගෙන ඇතිනෙ
    යකෝ ආණ්ඩුවේ ඉන්නේ මල් පැල. බොරු චෝදනා කරන්න එපා මිනිස්සුන්ට. ශානි uncle කියන්නේ බෝ පැලයක්. හරියටම හොරකම් කරපු උන් බලල විතරයි අල්ලන්නේ.
     
    • Haha
    Reactions: hapriyankara

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,320
    113
    අල්ලස් කොමිසමට ප්‍රකශායක් ලබා දීමට පැමිණී හිටපු නාවීක හමුදාපතී අවසන් සටනේ මුහුදු කොටී බලකාට සුනු විසිනු කල රීයාඩ් අද්මීරාල් රොහීත රාජපක්ශ දැන් අල්ලස් කොමීසමෙන් අත්තඩංගුවට ගනු ලැබුයේ, මහුගේ කම්පුටරේ පාස්වර්ඩ් එක රංග දීසානායකට දෙන්න බෑ කියු නිසාය. මන්ද අවසන් සටනේ සියලු රහස් එහී අන්තර්ගතව ඇත.

    මා මිය ගියත් පාස්වර්ඩ් එක නොදෙන බව ඔහු ගර්ජනා කලාය.

    New Update : පරිඝනකයේ පාස්වර් ඩ් එක ලබාදීමට ඔහු එකඟවී තිබුනත් , පෝන්හබ් හා ඔන්ලිෆෑන්ස් සමාජ ජාල වල ප්‍රිමියම් එකවුන්ට් හි මුරපදය ලබාදීම ඔහු ප්‍රතික්ශේප කර ඇත.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,612
    113
    2019 ගෝටා ජනාධිපති කරන්න මේකේ campaign කරපු @RandomGuy බයියා දැන් වහ කාල ඇති
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,608
    113
    ammo geta wela inna one kohe bomba pipireida dan na.

    ඔව් ඔව් ඊබ්‍රහම් නානගේ ජෙප්පෝ හෙනම ගේම් කාරයෝ..ගෙටම වෙලා ඉන්න..:yes:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,205
    1
    943
    113
    Borella
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
    Minissu neethi wenas karala job aranda ha ha
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,679
    15,020
    113
    Milagiriya
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
    නේවි එකේ නියම වැඩකාරයෙක්ට දෙන්න තිබුණු චාන්ස් එකක් කොහේවත් යන Ballige Puthek අප්පාගේ හයිය පෙන්නලා ගත්තු එක ගැන උබලාට අවුලක් නැත්ද 🤷🏽‍♂️
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    රෝහිත සර් නෙමේ බං ලෝෂිත සර්ව අත් අඩංගුවට තියෙන්නේ.
    රෝහිත අභ්‍යවකාශ විද්‍යාඥ , ගගනගාමී
    ලෝෂිත හිටපු නාවික අණදෙන , රියර් අද්මිරාල්. මුහුදුකොටි සුනුවිසුනු කල ඩොව්ර යාත්‍රා බලගණය නිර්මාතෘ

    රෝහිත සර්ට එලෝන් මස්ක් කතාකරලා ස්පේස් x සමග සම්බන්ධ වෙන්න එන්න කියල. ඊට කලින් එතුමාවත් ඇතුලට ගන්න ඉඩ තියෙනව
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,646
    1,895
    113
    Here and there
    නේවි එකේ නියම වැඩකාරයෙක්ට දෙන්න තිබුණු චාන්ස් එකක් කොහේවත් යන Ballige Puthek අප්පාගේ හයිය පෙන්නලා ගත්තු එක ගැන උබලාට අවුලක් නැත්ද 🤷🏽‍♂️
    ඔතන යෝශිතයගෙ සම්බන්දෙ පොඩ්ඩක් අමතක කරපන්කෝ.

    උඹ හිතන්නේ ෆෝසස් වල හැම චාන්ස් එකම හම්බවෙන්නෙ වැඩකාරයොන්ට කියලද? අප්පගෙ, බාප්පගෙ, මහප්පගෙ, මාමගේ හොර ගෑනිගෙ හයිය පෙන්නලා චාන්ස් ගත්තු බැල්ලිගේ පුත්තු නෑ කියලද හිතන්නෙ?