ඇයි දන් නැද්ද පොන්ස් මාර්තු මාසෙට පස්සේ ලෝක තෙල් මිල පහලම අගය අදඇයි දැන් පුංචි අම්මගෙ ලිඳේ තෙල් හොඳට එනවලුද.![]()
කොච්චර වෙලා නැමිලා හිටියද පාඩු නැහැ හැබය් ඒ ගානටශෙඩ් එකට ගියා තෙල් ගහන්න 5000ක, 5000ක තෙල් ගහලා 10000ක් මගෙ අතටත් දුන්නා
කොච්චර වෙලා නැමිලා හිටියද පාඩු නැහැ හැබය් ඒ ගානට
Kalisama path karada thel gahapu ekataශෙඩ් එකට ගියා තෙල් ගහන්න 5000ක, 5000ක තෙල් ගහලා 10000ක් මගෙ අතටත් දුන්නා
ඔව් අරූට බාල 10000 ක් දීලනැවෙන් බාන ගානටම දෙන්න යන්නේ![]()
Hel is bankrupt one.හේලීස් එකෙන් ගෙනාපු ගල්අඟුරු බාලයි කියලා තහවුරු වුනත් ඒක බාගන්න හෙණ ඟේමක් දෙනවා තනාපතිලා, ඇමති එකතු වෙලා.... media සද්දේ වහලා... මේක නාඩගම් මඩුවක් අපි ප්රේක්ෂකයෝ හරියට තිරපිටපත දන්නේ නැති