Jathika weerayo beraganna dangalana eka umbata wihiluwak daඅට්ටාලෙ රෙඩීද ?

Jathika weerayo beraganna dangalana eka umbata wihiluwak daඅට්ටාලෙ රෙඩීද ?

ehenam 29 yedi api siratathana himita2029 වෙනකොට ලන්කාවෙ ඉතුරු NPP විතරයි.
විපක්ශෙන් ඉතුරු කරන්නෙ සීලරතන හාමුදුවන්ගෙ ට්ර්ක්ටර්පක්ශෙ විතරයි.
2029ගේමක් නෑ
2029 One president one party one parliament
AKD will rule the country 20 years or more
Minissu neethi wenas karala job aranda ha ha
නේවි එකේ නියම වැඩකාරයෙක්ට දෙන්න තිබුණු චාන්ස් එකක් කොහේවත් යන Ballige Puthek අප්පාගේ හයිය පෙන්නලා ගත්තු එක ගැන උබලාට අවුලක් නැත්ද![]()
කැරිම ලොජික් එකක්නෙ ඒකමූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන![]()
ඇප හම්බ නොවී තියෙන්න ඕනෙ ඇයි?
උබට දැන් සතුටුයි නේද, මෙච්චර වෙලා දුකින්නේ හිටියේ. එහෙනම් එච්චරයි
මටත් දුකයි ඕයිඋබට දැන් සතුටුයි නේද, මෙච්චර වෙලා දුකින්නේ හිටියේ. එහෙනම් එච්චරයි![]()
යෝෂිතට ඇපකැරිම ලොජික් එකක්නෙ ඒක
ඇප හම්බ නොවී තියෙන්න ඕනෙ ඇයි?
------ Post added on Jun 17, 2026 at 5:22 PM
north korean vibe. kohomada ape anura kumaru konde poddak hada gaththa nm Kim Jong Un wagemai.![]()
තිබෙන චක්‍රලේඛය වෙනස් කරල නාවික හමුදාවට රිංගවලා ආපහු චක්‍රලේඛය රිවස් කරල රාජ්‍ය සේවයට ගියපු වෙන එකෙක් දන්නවනම් මටනෙවි අටපට්ටමට කියන්නඋඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.
මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන![]()
මන් ජොබ් හොයන දවස් වල ලන්කා බැන්කුවේ විභාගෙ පාස් වෙලා, ඉන්ටවිව් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර දීල ජොබ් එක ලැබෙනකන් බලන් හිටිය. අන්තිමට විභාගෙවත් ලියපු නැති අය දේශපාලන පිහිටෙන් ජොබ් වලට ගිහිල්ල. අද වුනත් තරග විභාග නැති ආණ්ඩුවේ ජොබ් වලට ගන්නේ දේශපාලන සම්බන්ධතා වලින් තමයිනේවි එකේ නියම වැඩකාරයෙක්ට දෙන්න තිබුණු චාන්ස් එකක් කොහේවත් යන Ballige Puthek අප්පාගේ හයිය පෙන්නලා ගත්තු එක ගැන උබලාට අවුලක් නැත්ද![]()
Wibhaga thibunath ehema thamayi eka kotasak. Hama ekema keepadenek kapala deshapalana ewa daanawa. Banks, customs wage ewa wadiyen wenawa Oka. Adu mattame, interview witharak ewa kohomath deshapalana ewa.මන් ජොබ් හොයන දවස් වල ලන්කා බැන්කුවේ විභාගෙ පාස් වෙලා, ඉන්ටවිව් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර දීල ජොබ් එක ලැබෙනකන් බලන් හිටිය. අන්තිමට විභාගෙවත් ලියපු නැති අය දේශපාලන පිහිටෙන් ජොබ් වලට ගිහිල්ල. අද වුනත් තරග විභාග නැති ආණ්ඩුවේ ජොබ් වලට ගන්නේ දේශපාලන සම්බන්ධතා වලින් තමයි
