රොහිත රාජපක්ෂ අත්තඩංගුවට 💫 මෙන්න පලීගන්නවෝ

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,095
    745
    113
    Darkweb
    www.darkweb.dk
    2029 වෙනකොට ලන්කාවෙ ඉතුරු NPP විතරයි.😀

    විපක්ශෙන් ඉතුරු කරන්නෙ සීලරතන හාමුදුවන්ගෙ ට්ර්‍ක්ටර් 🚜පක්ශෙ විතරයි.
    2029ගේමක් නෑ😂😂

    2029 One president one party one parliament
    AKD will rule the country 20 years or more
    ehenam 29 yedi api siratathana himita
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,729
    28,642
    113
    Satisfying Mountain Dew GIF by Reconnecting Roots
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,198
    22,661
    113
    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
    කැරිම ලොජික් එකක්නෙ ඒක

    ඇප හම්බ නොවී තියෙන්න ඕනෙ ඇයි?
    ------ Post added on Jun 17, 2026 at 5:22 PM
     
    • Like
    Reactions: wpril5

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    උබට දැන් සතුටුයි නේද, මෙච්චර වෙලා දුකින්නේ හිටියේ. එහෙනම් එච්චරයි 😀
    මටත් දුකයි ඕයි 🤌🤌🤌

    කැරිම ලොජික් එකක්නෙ ඒක


    ඇප හම්බ නොවී තියෙන්න ඕනෙ ඇයි?
    ------ Post added on Jun 17, 2026 at 5:22 PM
    යෝෂිතට ඇප
    ------ Post added on Jun 17, 2026 at 6:26 PM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,403
    2,104
    113
    ඇප දුන්නා කිය්න්නේ නොදොස් කොට නිදහස් නෙමේ. රට යන්නත් බැරී කරලා. නඩුව ඇසෙයී ඉදිරියට
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,160
    925
    113
    උඹලම හිතලා බලපන්. දැන් ආපහු 2015-2019 vibe එකක් තියෙන්නේ රටේ. වැඩක් වෙන්නේ නැහැ. කටින් වැඩ කෝටියයි. ආණ්ඩුව ප්‍රශ්න අමතක කරන්න එක එකා හිරේ දානවා. ඕවා නිකන්ම backfire වෙනවා. ඇත්තටම හොරකම් කරලා නම් එකෙක් නෙවෙයි පවුල් පිටින්ම දාපන් හිරේ. මම බයියෙක් උනත් ටෝයියෙක් උනත් මගේ මතේ ඒක. හිරේ දාපු එකෙක් පෙන්නපන් කෝටි ගානක් හොරකම් කරලා හිරේ ගිය. මුන් talks දුන්නේ උගන්ඩාවෙත් සල්ලි හංගලා තියෙනවා කියලනේ. මතකයි අරගලේ බැනර් එකකුත් පෙන්නුවා ගණන් කරගන්නත් බැරි බින්දු ගනනක් එක්ක හොරකම් කරපු ගාන. මෝඩ සිංහලු.

    මූ නාවික හමුදාවට ගිය විදිහ වැරදි නම් මේ වෙද්දී රජයේ සේවයේ ඉන්න භාගයක් දොට්ට දාන්න ඕන 🤣🤣🤣
    තිබෙන චක්‍රලේඛය වෙනස් කරල නාවික හමුදාවට රිංගවලා ආපහු චක්‍රලේඛය රිවස් කරල රාජ්‍ය සේවයට ගියපු වෙන එකෙක් දන්නවනම් මටනෙවි අටපට්ටමට කියන්න
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    385
    572
    93
    නේවි එකේ නියම වැඩකාරයෙක්ට දෙන්න තිබුණු චාන්ස් එකක් කොහේවත් යන Ballige Puthek අප්පාගේ හයිය පෙන්නලා ගත්තු එක ගැන උබලාට අවුලක් නැත්ද 🤷🏽‍♂️
    මන් ජොබ් හොයන දවස් වල ලන්කා බැන්කුවේ විභාගෙ පාස් වෙලා, ඉන්ටවිව් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර දීල ජොබ් එක ලැබෙනකන් බලන් හිටිය. අන්තිමට විභාගෙවත් ලියපු නැති අය දේශපාලන පිහිටෙන් ජොබ් වලට ගිහිල්ල. අද වුනත් තරග විභාග නැති ආණ්ඩුවේ ජොබ් වලට ගන්නේ දේශපාලන සම්බන්ධතා වලින් තමයි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,522
    3,200
    113
    මන් ජොබ් හොයන දවස් වල ලන්කා බැන්කුවේ විභාගෙ පාස් වෙලා, ඉන්ටවිව් එකේ හැම ප්‍රශ්නෙටම උත්තර දීල ජොබ් එක ලැබෙනකන් බලන් හිටිය. අන්තිමට විභාගෙවත් ලියපු නැති අය දේශපාලන පිහිටෙන් ජොබ් වලට ගිහිල්ල. අද වුනත් තරග විභාග නැති ආණ්ඩුවේ ජොබ් වලට ගන්නේ දේශපාලන සම්බන්ධතා වලින් තමයි
    Wibhaga thibunath ehema thamayi eka kotasak. Hama ekema keepadenek kapala deshapalana ewa daanawa. Banks, customs wage ewa wadiyen wenawa Oka. Adu mattame, interview witharak ewa kohomath deshapalana ewa.
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    166
    251
    63
    නාවික හමුදාවෙ පැනල් එකක් හරි සීනියර් මොකෙක් හරිනෙ කියන්නෙ ට්‍රේනිං එකට යවන්න ඕනෙ කාවද කියල
    ඉතිං අන්න උන්ටික ඔප්පු කරන්න ඕනෙ නඩුවෙදි උන් කොහොමද යෝශිතයව ඒකට සිලෙක්ට් කලේ කියල

    ඒකට දේශපාලන බලපෑම් තිබ්බ කියල සාක්ෂි තිබ්බම තමා බලපෑම් කළ එවුන් අහුවෙන්නෙ (එහෙම බලපෑම් වෙලානම්සාක්ෂි දැන් ලොවෙත් නැතිව ඇති)

    කොහොම හරි මූව ඇරෙස්ට් කරන්න නම් මූව ටාගට් වෙලා සාක්ෂි තියන්න ඕනෙ නේද මූ තමා මේක කලේ කියල

    මටනම් හිතෙන්නෙ

    1. එක්කො මූව සිලෙක්ට් කළ උන් වැරදියට සිලෙක්ෂන් කරලනම් උන්ට විනය පරීක්ෂන කරන්න ඕනෙ සුදුසුකම් බලපු විදිය ගැන (සිලෙක්ට් කල උන් දැන් පෙන්ෂන් ගිහිල්ලත් ඇති)

    2. දේශපාලන අතපෙවීම් උනත් සිලෙක්ට් කරපු උන් ඒකට නැමුනනම් ඒකත් උන්ගෙම වැරැද්ද නේද ?
    ඔයටික කියලම වෙන්න ඇති ඇප ගන්නත් ඇත්තෙ
    කොහොමත් ඕවට ඇතුලට දාන්න බැරිවෙයි

    සිලෙක්ට් කළ සහ මූව යවන්න අපෲව් කළ උන්ට අවවාද කරල යවාවි නැත්තන් දඩ ගහවි
    වෙන මොනා වෙන්නද :eek:
     
    • Like
    Reactions: CohenLenstra