කොහොමද උබට ඒකම උනා කියන්නේ. උබ උන් කියන එකක් බලාගෙන කතාවක් හැදුවා වෙන්නත් පුළුවන් නෙ.උබට ඕක වෙලා නැති උනාට ඕන තරම් මට ත් වෙලා තියනව , අනිත් උන්ගේ experience වලින් බැලුවම උන්ටත් වෙලා තියනව .
මේක හරි cheap කතාවක් නෙ බන් argument එකක් යන තැනකට. උන් නෑනේ මෙතන උබනේ ඒව අරං ආවේ.ඕක මොකෙක්වත් එකට කතා වෙලා කියන ලබ්බක් නෙවෙයි . උබේ objection කියලා බලපං experiment කරපු උන්ට . උන් උබට කියලා දෙයි![]()
