බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    උබට ඕක වෙලා නැති උනාට ඕන තරම් මට ත් වෙලා තියනව , අනිත් උන්ගේ experience වලින් බැලුවම උන්ටත් වෙලා තියනව .
    කොහොමද උබට ඒකම උනා කියන්නේ. උබ උන් කියන එකක් බලාගෙන කතාවක් හැදුවා වෙන්නත් පුළුවන් නෙ.
    ඕක මොකෙක්වත් එකට කතා වෙලා කියන ලබ්බක් නෙවෙයි . උබේ objection කියලා බලපං experiment කරපු උන්ට . උන් උබට කියලා දෙයි :lol:
    මේක හරි cheap කතාවක් නෙ බන් argument එකක් යන තැනකට. උන් නෑනේ මෙතන උබනේ ඒව අරං ආවේ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    කොහොමද උබට ඒකම උනා කියන්නේ. උබ උන් කියන එකක් බලාගෙන කතාවක් හැදුවා වෙන්නත් පුළුවන් නෙ.
    :lol: 🤌 ඉතින් උබ එහෙම හිතාගනින් බන් . මට මොකෝ .

    මේක හරි cheap කතාවක් නෙ බන් argument එකක් යන තැනකට. උන් නෑනේ මෙතන උබනේ ඒව අරං ආවේ.
    උබනේ බන් cheap කතා කියා කියා යන්නේ තව්තිසාවකුයි ෆැන්ටසි ආගමික කතන්දර ටිකක් බේරගන්න . මේ ත්‍රෙඩ් එක දාල තිඑය්න්නෙම උබල වගේ උන් නැතුව ආගම අහන්නේ කොහොමද කියලා :lol:
    ඒකට ඇවිත් ෆැන්ටසි කතන්දර හරි කියා කිය හැලි ලියල scientist ලටත් experiment කරන හැටි උගන්නනන් එනව .

    මම කිව්වේ මගේ experience . ඕක මම කිරිය්ට ආපු කාලේ ඉදන් කියලා තියනව . ඕක හරිම සාමන්‍ය experience එකක් උබලට වෙලා නැති උනාට . :lol:
    ඇරියස් වලට කියවන ගානට උබත් වැටුන අන්තිමේ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    :lol: 🤌 ඉතින් උබ එහෙම හිතාගනින් බන් . මට මොකෝ .
    ඒකියන්නේ උබ බොරුද කිව්වේ. 🤔

    මේ වගේ අදාල නැති කතා ලියන එකද ඇරියස් කියන්නේ. මම නන් ප්‍රශ්ණෙට අදාල දේවල් විතරයි ඇහුවේ උබනේ මේ වෙන වෙන කතා එක්ක දිගටම reply දාන්නේ. 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    ඒකියන්නේ උබ බොරුද කිව්වේ. 🤔
    ගොන් ආතල් නොදී ඉදපන් බන් තව්තිසාවක් ගැන කියන්න විත් අන්තිමට කියන්න දෙයක් නැතුව . :lol:
    ඕව සාමන්‍ය මිනිසුන්ට වෙන අත්දැකීම් . හැබැයි අධික ලෙස ෆැන්ටසි ආගම් විශ්වාස කරගන්න එක එකාට වැදගෙන ඉන්න උන්ට වෙන්නේ නැද්ද දන්නේ නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    අන්තිමටම ඕකද බං උත්තරේ
    ඔව් ඉතින් . ලෝකේ සෑහෙන දෙනෙක්ට experience කරන්න පුලුවන් දෙයක් මම මොකටද ත්ව්තිසාවයි , මහමෙරු පර්වතයයි ,වගේ ෆැන්ටසි විස්වාස කරන උන්ට ඇත්ත කියලා කියන්නේ ?? :lol: 🤌
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    ගොන් ආතල් නොදී ඉදපන් බන් තව්තිසාවක් ගැන කියන්න විත් අන්තිමට කියන්න දෙයක් නැතුව . :lol:
    ඕව සාමන්‍ය මිනිසුන්ට වෙන අත්දැකීම් . හැබැයි අධික ලෙස ෆැන්ටසි ආගම් විශ්වාස කරගන්න එක එකාට වැදගෙන ඉන්න උන්ට වෙන්නේ නැද්ද දන්නේ නෑ .
    උබට උනාට ඔප්පු කරන්න බෑ කියලාද මේ කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    උබට උනාට ඔප්පු කරන්න බෑ කියලාද මේ කියන්නේ.
    මම මොකදට ඔප්පු කරන්නේ බන් මිනිසුන්ට සාමාන්‍ය වෙන අත්දැකීමක් ?
    ඔන්න මට විතරක් වෙච්ච් උබලගේ වගේ ගොන් ෆැන්ටසියක් නම් එහෙම කරාට කමක් නෑ . :lol:
    ලෝකේ මොකෙක්ටව්ත් වෙලා නැති ෆැන්ටසි කතන්දර නෙවෙයි බන් මේ . experience කරන්න පුල්වුන් උන් දන්නවා ඇත්ත . විද්‍යාත්මකව ඔප්පු කරල තියින්ව .
    උබල ඔය උස්සන් එන ගොන් කතා වගේ නෙවෙයි :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    මම මොකදට ඔප්පු කරන්නේ බන් මිනිසුන්ට සාමාන්‍ය වෙන අත්දැකීමක් ?
    ඔන්න මට විතරක් වෙච්ච් උබලගේ වගේ ගොන් ෆැන්ටසියක් නම් එහෙම කරාට කමක් නෑ . :lol:
    ලෝකේ මොකෙක්ටව්ත් වෙලා නැති ෆැන්ටසි කතන්දර නෙවෙයි බන් මේ . experience කරන්න පුල්වුන් උන් දන්නවා ඇත්ත . විද්‍යාත්මකව ඔප්පු කරල තියින්ව .
    උබල ඔය උස්සන් එන ගොන් කතා වගේ නෙවෙයි :rofl:
    අනික් අය ගැන මම ඇහුවේ නෑනේ මුල ඉදලම මම කිව්වේ උබට වෙලාකියන්නේ බොරු කියන එක විතරයි.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    556
    547
    93
    :lol: 🤌 ඉතින් උබ එහෙම හිතාගනින් බන් . මට මොකෝ .
    මේකද උබට තියෙන අන්තිම උත්තරේ කියලා අහපුවාම උබ මෙහෙම කියලා ලෙස්සලා යනවා. 👇
    ඔව් ඉතින් . ලෝකේ සෑහෙන දෙනෙක්ට experience කරන්න පුලුවන් දෙයක් මම මොකටද ත්ව්තිසාවයි , මහමෙරු පර්වතයයි ,වගේ ෆැන්ටසි විස්වාස කරන උන්ට ඇත්ත කියලා කියන්නේ ?? :lol: 🤌

    උබ විශ්වාස කරන දේට challenge කරන කොට "උබට ඕනෙ දෙයක් හිතාගනින්, මට මොකෝ" කියන උඹ කොහොමද
    වෙන එකෙක් විශ්වාස කරන දේට challenge කරන්නෙ?

    උබත් බොරු fantasy එකක් විශ්වාස කරන ගමන්, උබේ ෆැන්ටසියට වෙනස් ෆැන්ටසි විවේචනය කරනවා වගේ පට්ට මෝඩ ගොං වැඩක්නෙ උබත් කරන්නෙ. 🤷

    මම මොකදට ඔප්පු කරන්නේ බන් මිනිසුන්ට සාමාන්‍ය වෙන අත්දැකීමක් ?
    මිනිස්සුන්ට සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් වත් උඹට ඔප්පු කරගන්න බැරි නම්,
    අසාමාන්‍ය දේවල් ඔප්පු කරන්න කියලා තව එකෙකුට උබ challenge කරන්නෙ කොහොමද. උබ නිකං ඇරියස් කවර් කරන එකෙක්නෙ.

    හරියටම මේ වගේ
    කියන්න අදාළ දෙයක් නැතුව පුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට ආව කියන්නේ ඉතින් ආතල් .
    ------ Post added on Jun 17, 2026 at 7:31 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    අනික් අය ගැන මම ඇහුවේ නෑනේ මුල ඉදලම මම කිව්වේ උබට වෙලාකියන්නේ බොරු කියන එක විතරයි.
    ඉතින් එක උබ එහෙම හිතාගනින් උබට එක ඇත්ත කියල හිතන්න කැමති නෑ වගේ නම් බන් . :lol: 🤌

    ඕක මම කිරියේ කියපු වෙලාවේ ඒ දේම වෙච්ච තව උන් ඉදල තියනව . ඉතින් experience කරන උන් දන්නවා නේ . ලෝකේ අනිත් උන්ටත් ඒ විදියට වෙලා තියනව .
    විද්‍යාත්මක ව පැහැදිලි කිරීම් experiment තියනව .
    ඉතින් ඒ වගේ දයක් මට වෙලා තියනව කියලා උබට මම ඔප්පු කර කර යන්න ඕනේ ඇයි ? :rofl:

    උබ විශ්වාස කරන දේට challenge කරන කොට "උබට ඕනෙ දෙයක් හිතාගනින්, මට මොකෝ" කියන උඹ කොහොමද
    වෙන එකෙක් විශ්වාස කරන දේට challenge කරන්නෙ?
    අනේ යකෝ .. හරියට කියවපන් ලියලා තියන දේ .
    මේවා experience කියලා මම කියලා තියෙන්නේ . මේවා විශ්වාස නෙවෙයි
    උබලගේ වගේ මොන්ගල් තව්තිසා විශ්වාස වගේ නෙවෙයි . :lol:🤌
    ------ Post added on Jun 17, 2026 at 7:34 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    ඉතින් එක උබ එහෙම හිතාගනින් උබට එක ඇත්ත කියල හිතන්න කැමති නෑ වගේ නම් බන් . :lol: 🤌
    එහෙම උබ කිව්ව කියලා පිළිගන්න බෑ නෙ බං. ඒක උඹේ ෆැන්ටසිය ක් වෙන්නත් පුළුවන් නෙ. 🤔
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    556
    547
    93
    ඉතින් එක උබ එහෙම හිතාගනින් උබට එක ඇත්ත කියල හිතන්න කැමති නෑ වගේ නම් බන් . :lol: 🤌
    Let's go

    ත්ව්තිසාවයි , මහමෙරු පර්වතයයි ,වගේ ෆැන්ටසි විස්වාස කරන උන්
    👇
    ඉතින් එක උබ එහෙම හිතාගනින් උබට එක ඇත්ත කියල හිතන්න කැමති නෑ වගේ නම් බන් . :lol: 🤌
    🤷
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    එහෙම උබ කිව්ව කියලා පිළිගන්න බෑ නෙ බං. ඒක උඹේ ෆැන්ටසිය ක් වෙන්නත් පුළුවන් නෙ. 🤔
    ඉතින් මට මොකද බන් ? :lol:
    කොහොමත් කිසිම විද්‍යාත්මක සාක්ෂියක් , පුද්ගල අතදකිම්ක් නැති බොරු ගොඩක් විශ්වසස් කරැගෙන අදහන උන් ටිකකට මට ඕව ඔප්පු කරවන්න ඕන නෑ .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,671
    98,670
    113
    ඉතින් මට මොකද බන් ? :lol:
    කොහොමත් කිසිම විද්‍යාත්මක සාක්ෂියක් , පුද්ගල අතදකිම්ක් නැති බොරු ගොඩක් විශ්වසස් කරැගෙන අදහන උන් ටිකකට මට ඕව ඔප්පු කරවන්න ඕන නෑ .
    මේ විදියට ලිස්සලා ගියාට මගේ අවුලක් නෑ.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,246
    164,364
    113
    එකමත් එක රටක
    ජිවිත කාලෙම එක එකා අවුරුදු දාස් ගානක් කියපු ෆැන්ටසි බොරු ගොඩක් විශ්වාස කරන උන්ට අන්තිමටම අත්දැකීම් වලයි මෝඩ ආගමික විශ්වාස වලයි වෙනස තේරෙන්නේ නෑ . :lol: