ආයිත් සිකුරාදා තියනව Diamond League Doha එක .
සුසන්තිකාට තිය කාටවත් මෙච්චර place එකක් තිබිල නෑ ලෝක මට්ටමේ
සුසන්තිකාට තිය කාටවත් මෙච්චර place එකක් තිබිල නෑ ලෝක මට්ටමේ
සබාපති පිස්සු කෙලලා 2024 යන්න තිබ්බ එකට කෙලලා.මම එෆ්බී එකේ ෆොටෝ එකක් දැක්කා මෙයාගෙ තාත්තා 2024ද කොහෙද තරඟෙකට වීසා හම්බෙනකන් නිදි මරන සීන් එකක් තව කට්ටියක් එක්ක. සැහෙන්න වෙනස්කම් වුනාලු ක්‍රීඩා අමාත්‍යන්ශෙන්.
මූත් තව ටිකෙන් ලෝන්තයෝ ගොඩට වැටෙනවා .ඊලග ඔලිම්පික් එකේ මෙඩල් එකක් සුවර් කියලා දැනෙන කික් එක . ලොන්තයන්ට නම් ක්‍රිකට් එකවත් ගන්න බෑ
ක්‍රිකට් නිසා ඔයවගේ තව Talent කීයක් හැලෙන්නැතිද. ක්‍රිකට් දකුණු ආසියාවෙන් පිට බල්ලෙක්වත් ගණන් ගන්නෙ නෑ. ඩස්පයො රගන නිසා සුද්දොනම් ඕකෙන් කොහොමත් ඈත් වෙනව. ඔසියො බංගලියන්ගෙනුත් කෑවෙ ඒකයි. ඔසි GenZ සත පහකට ගණන් ගන්නෑ ක්‍රිකට්. ඉස්සර වගේ Talent උන් එන්නෙ නෑමූත් තව ටිකෙන් ලෝන්තයෝ ගොඩට වැටෙනවා .
එෂාන් මාලිංග එක්ක ඒ ප්‍රෝග්‍රෑම් එකේ fastest දාපු එකෙක් .
800g බන්ඕක හැමදාම උස්සල උගෙ ලබ්බ බැහැලත් ඇති.![]()
අනික තුන් වේලට බත් ගිලලා ඔව්වා කරනව කියන්නෙම ලොකු දෙයක්.මේ රටේ athletic කරල පොඩි හරි ජයග්‍රහණයක් ගන්න උන්ට නන් පට්ට රෙස්පෙක්ට්. පට්ටම අඩු පහසුකම් වලින් හැමදේම කරන්නෙ. අනිත් රටවල උන්ට හම්බෙන දේවල් එක්ක බලද්දි මුන්ට සමහර වෙලාවට එහෙ primary school එකක උන්ට හම්බෙන දේවල්වත් නෑ. ඒ මදිවට පවුල්වල ආර්තික ප්‍රශ්න.