බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,260
    164,425
    113
    එකමත් එක රටක
    මොකද බං නැත්තෙ මේක "can dhyana be scientifically proven" google කරල බලපන්කො. උඹේ ඔය හීන ලබ්බට වඩා ඕනි තරං scientific research කරල තියෙනව. ධ්‍යනත් ඔය වගෙම අත්දකින දෙයක් තමයි බං.
    බයිලා නැතුව ලෝකේ පිළිගත්ත ධ්‍යන ලාභීන් එකෙක් පෙන්නපන් .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    598
    93
    බයිලා නැතුව ලෝකේ පිළිගත්ත ධ්‍යන ලාභීන් එකෙක් පෙන්නපන් .
    පොඩ්ඩක් අවුල් වගෙ නේද? ලිස්සල යන්න ප්‍රශ්න අහන්න එපා බං.. ඊට කලින් ලෝකෙ පිළිගත්ත හීන වල හීන ෆීල් වෙන එකෙක් පෙන්නපන්.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,676
    98,680
    113
    බයිලා නැතුව ලෝකේ පිළිගත්ත ධ්‍යන ලාභීන් එකෙක් පෙන්නපන් .
    උඹ lucid dream දැකපු කතාව ඇත්ත කියලා ඔප්පු කරලා හිටියොත් කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්ම පෙන්නනවා
     
    • Like
    Reactions: nuwan9999

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,503
    1
    14,598
    113
    සදහන් වෙන්ව ඉතින් පස්සේ කාලේ ඔය ටික ඔබල ෆැන්ටසි තව්තිසා කතාවක් දාලා ,
    බුද්දහමේ නැති ආත්ම කතාවකුත් දාල කියලා තියනවා .
    බුදු දහමේ දිගින් දිගටම යන ආත්මයක් නැති උනාට මැරිලා දිව්‍යලෝකේ ගිය මහමායා දේවිය නම් ඉදල තියනව . තනිකර ආත්ම කතාව එතන තියෙන්නේ . පුනර්භව කතාවක් නෙවෙයි .
    උඹෙ අරමුණ පැහැදිලි බන්. ඕකට ඔච්චර නටන්න ඕන නෑ. Ibrahamic ආගම් වල නැති නිසියෙ Deep Philosophy එකක් තියන එක දරාගන්න අමාරුයි තමයි. හැගීම් උඹව පාලනය කරනව. බලපන් උඹ ඔය හැගීම් නිසාම කාලෙ කන හැටි. 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,260
    164,425
    113
    එකමත් එක රටක
    උඹෙ අරමුණ පැහැදිලි බන්. ඕකට ඔච්චර නටන්න ඕන නෑ. Ibrahamic ආගම් වල නැති නිසියෙ Deep Philosophy එකක් තියන එක දරාගන්න අමාරුයි තමයි. හැගීම් උඹව පාලනය කරනව. බලපන් උඹ ඔය හැගීම් නිසාම කාලෙ කන හැටි. 🤣
    මම කාලේ කන්නේ නෑ .. :rofl: 🤌

    කෝ හොයන ආවද බුදුන් මේ ලෝකේ උන්ට අභිද්ර්මය දේශනා කරපු තැනක් ?

    පොඩ්ඩක් අවුල් වගෙ නේද? ලිස්සල යන්න ප්‍රශ්න අහන්න එපා බං.. ඊට කලින් ලෝකෙ පිළිගත්ත හීන වල හීන ෆීල් වෙන එකෙක් පෙන්නපන්.
    එහෙම සිද්ධියක් විද්‍යාත්මක ව ත් පෙන්නල තියෙන්නේ ඉතින් ඒ හින පේන උන්ගෙන් තමයි .
    ඕක සුලබව මිනිස්සුන්ට වෙන අත්දැකීමක් බන් . එහෙම නැතුව ඔය ධ්‍යාන වගේ අමුතු මිනිස්සු , අමුතු මනසවල් වගේ කතා නෙවෙයි .
    ------ Post added on Jun 18, 2026 at 8:26 AM
     
    • Haha
    Reactions: nuwan9999

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,676
    98,680
    113
    මම කාලේ කන්නේ නෑ .. :rofl: 🤌

    කෝ හොයන ආවද බුදුන් මේ ලෝකේ උන්ට අභිද්ර්මය දේශනා කරපු තැනක් ?

    එහෙම සිද්ධියක් විද්‍යාත්මක ව ත් පෙන්නල තියෙන්නේ ඉතින් ඒ හින පේන උන්ගෙන් තමයි .
    ඕක සුලබව මිනිස්සුන්ට වෙන අත්දැකීමක් බන් . එහෙම නැතුව ඔය ධ්‍යාන වගේ අමුතු මිනිස්සු , අමුතු මනසවල් වගේ කතා නෙවෙයි .
    ------ Post added on Jun 18, 2026 at 8:26 AM
    දැන් ආත්ම පුනර්භව කතාව ඉවරද? 🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,260
    164,425
    113
    එකමත් එක රටක
    උඹ lucid dream දැකපු කතාව ඇත්ත කියලා ඔප්පු කරලා හිටියොත් කෙනෙක් නෙවෙයි කීප දෙනෙක්ම පෙන්නනවා
    ඒක අත්දකින එකක් බන් . එක ඕන තරම් උන්ට වෙන දෙයක් .
    බොරුවට මනස දියණු කරල කරනවා කියන අනිත් උන්ට නැති බලයක් වගේ දෙයක් නෙවෙයි . . අත්දැකීම් .
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    598
    93
    එහෙම සිද්ධියක් විද්‍යාත්මක ව ත් පෙන්නල තියෙන්නේ ඉතින් ඒ හින පේන උන්ගෙන් තමයි .
    ඕක සුලබව මිනිස්සුන්ට වෙන අත්දැකීමක් බන් . එහෙම නැතුව ඔය ධ්‍යාන වගේ අමුතු මිනිස්සු , අමුතු මනසවල් වගේ කතා නෙවෙයි .
    ------ Post added on Jun 18, 2026 at 8:26 AM
    දැන් එතකොට ධ්‍යාන කියන්නෙ ධ්‍යාන නෙමෙයිද? හීනද? උඹ ඔය හීනෙන්ද මේවා කොටන්නෙ?

    This is next level 😂 😂 😂 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,260
    164,425
    113
    එකමත් එක රටක
    දැන් ආත්ම පුනර්භව කතාව ඉවරද? 🥲
    ආත්ම කතවක් ඔබලා මැරුණු මහමායව අයත් බුදුන්ගේ හිටපු මව විදියට දිය්වලෝකේ උපද්දල ආත්ම කතවක් ගැටගහල තියෙන්නේ ඉතින් තව්තිසා ෆැන්ටසිය ඇතුලේ . :rofl:

    දැන් එතකොට ධ්‍යාන කියන්නෙ ධ්‍යාන නෙමෙයිද? හීනද? උඹ ඔය හීනෙන්ද මේවා කොටන්නෙ?

    This is next level 😂 😂 😂 😂
    කොහේ තියන ධ්‍යාන ද බන් ?
    ධ්‍යාන ලාභී එකෙක් උස්සන් වරෙන් ලෝකේ පිළිගන්න .
    ------ Post added on Jun 18, 2026 at 8:32 AM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    707
    598
    93
    කොහේ තියන ධ්‍යාන ද බන් ?
    ධ්‍යාන ලාභී එකෙක් උස්සන් වරෙන් ලෝකේ පිළිගන්න .
    ------ Post added on Jun 18, 2026 at 8:32 AM
    කොහේ තියෙන lucid dream ද බං lucid dream දැකපු කතාව ඇත්ත කියලා ඔප්පු කරල පෙන්නපන් 🤌 😂 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,676
    98,680
    113
    ආත්ම කතවක් ඔබලා මැරුණු මහමායව අයත් බුදුන්ගේ හිටපු මව විදියට දිය්වලෝකේ උපද්දල ආත්ම කතවක් ගැටගහල තියෙන්නේ ඉතින් තව්තිසා ෆැන්ටසිය ඇතුලේ . :rofl:
    ඔය කැකිරාවේ හාමුදුරුවන්ගේ කතා නෙ. ඕකේදි හාමුදුරුවන්ට මග ඇරුන තැන තමා මාතෘ දෙවියෝ කියන්නේ පිරිමි කෙනෙක් කියන එක. උබත් ඕක උස්සගෙන යන්න එපා. හින්දු ආගමෙන් බෝධි පූජා ආව වගේම ගොතපු කතාවක් ඔය.

    ඒක අත්දකින එකක් බන් . එක ඕන තරම් උන්ට වෙන දෙයක් .
    බොරුවට මනස දියණු කරල කරනවා කියන අනිත් උන්ට නැති බලයක් වගේ දෙයක් නෙවෙයි . . අත්දැකීම් .
    උබ දැකපු එක lucid dream එකක් කියලා ඔප්පු කරලා පෙන්නන්න බෑද? මම නන් කියන්නේම ඕක උඹේ මනෝ භ්‍රාන්තියක්. අනික් උන් කියපු නිසා උබටත් එහෙම වෙලා කියලා හිතාගත්ත
    ------ Post added on Jun 18, 2026 at 9:09 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    ඒ වගේම ඕක ඕනි කෙනෙක්ට අදාල ක්‍රම පාවිච්චි කරලා expirence කරන්නත් පුළුවන් දෙයක්. ඕක expirence කරලා නැති කෙනෙක් එහෙම නෑ නෑ කීවාට expirence කරලා තියෙන @dilann ටවත් බෑ ඒක මෙහෙමයි කියලා පෙන්නල දෙන්න. ඩිලාන් බෑ කිව්වට එහෙම කවුරු හරි කියනවා නන් කරන්න පුළුවන් එකම දේ ආ මෙන්න guide එක කරලා බලන්න කියන එක විතරයි. ඒ ඇරෙන්න වෙන එකෙක්ට ඕක expirence කරන්න ක්‍රමයක් නෑ.
    habai lucid dreaming minussunta wenawa/keranda puluwan kiyela pennanda methodology/process ekak tiyenewa kiyelane kiyanne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,676
    98,680
    113
    habai lucid dreaming minussunta wenawa/keranda puluwan kiyela pennanda methodology/process ekak tiyenewa kiyelane kiyanne.
    ඔව්. ක්‍රමයක් තියෙනවා ඕනි කෙනෙක්ට කරලා බලන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඕක ගැන කොච්චර තර්ක කරත් ඔප්පු කරන්න බෑ. කියන්න පුළුවන් කරලම බලන්න කියලා විතරයි නෙ. ධ්‍යානය ගැන උනත් ඔහොම තමා. කරන්න දේවල් ටිකක් තියෙනවා expirence කරන්න ඕනි නං.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    ඔව්. ක්‍රමයක් තියෙනවා ඕනි කෙනෙක්ට කරලා බලන්න පුළුවන්. එහෙම කරන්නේ නැතුව ඕක ගැන කොච්චර තර්ක කරත් ඔප්පු කරන්න බෑ. කියන්න පුළුවන් කරලම බලන්න කියලා විතරයි නෙ. ධ්‍යානය ගැන උනත් ඔහොම තමා. කරන්න දේවල් ටිකක් තියෙනවා expirence කරන්න ඕනි නං.
    methana "kramaya" kiyanne pita inna kattiyak experience kerana kenage output wageyak aregena me phenomenon eka wenewa kiyana ekane.... (inside a lab) ....itin oya ekama de nemei.....compare keranda ba....

    lucid dremas කියන්නේ හින බන් . හින කියන්නේ පුද්ගලික experience එකක් .
    හොල්මන් කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයි . . මිනිස්සුන්ගෙන් වෙන් වෙච්ච වෙන ජීවින් වගේ උන් ටිකක් .
    හීනයක් වෙනස් තමයි .. හැබැයි ඔය වගේ හින වලදී වෙන්නේ එකම දේ .

    හොල්මන් හරි නම් එකම ස්වභාවයෙන් තියෙන්න ඕනේ ලෝකේ හැම කාලෙම .
    මිනිස්සු කොළ අතු අදින කාලේ සාරි ඇදන් මොහොනි ඉන්න විදියක් නෑ නේ . ඕව මිනිස්සු එක්ක update වෙන මනොවිකාර version ..

    ඔන්න හොල්මන් කියලා හැමෝම එකම විදියේ ස්වාභයකින් දෙයක් දකිනවා නම් , එකම විදියේ මිනිස්සු ජාතියක් දකිනවානම් කාලයට අනුව වෙනස් නොවී ඕවා පිළිගන්න පුලුවන් ටිකක් . එහෙම නෑ .
    holman walatath ayusha athine....minussu ekka update wenewa kiyela kiyanda puluwan
    ------ Post added on Jun 18, 2026 at 1:53 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,260
    164,425
    113
    එකමත් එක රටක
    holman walatath ayusha athine....minussu ekka update wenewa kiyela kiyanda puluwan
    කොහෙන් ද උන්ට ඇදුම් මහන්න රෙදි ?
    කවුද උන්ගේ ඇදුම් මහන්නේ ?
    උන් ඇයි මිනිස්සුන්ගේ trends styles ම follow කරන්නේ ?
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    කොහෙන් ද උන්ට ඇදුම් මහන්න රෙදි ?
    කවුද උන්ගේ ඇදුම් මහන්නේ ?
    උන් ඇයි මිනිස්සුන්ගේ trends styles ම follow කරන්නේ ?
    කොහෙන් ද උන්ට ඇදුම් මහන්න රෙදි ? > holman kadekin gannewa athi
    කවුද උන්ගේ ඇදුම් මහන්නේ ? > tawa holmanak wendath puluwan
    උන් ඇයි මිනිස්සුන්ගේ trends styles ම follow කරන්නේ ? > holman kiyanne marichcha minihekge awatharayak kiyela kiyanda puluwan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,260
    164,425
    113
    එකමත් එක රටක
    කොහෙන් ද උන්ට ඇදුම් මහන්න රෙදි ? > holman kadekin gannewa athi
    කවුද උන්ගේ ඇදුම් මහන්නේ ? > tawa holmanak wendath puluwan
    උන් ඇයි මිනිස්සුන්ගේ trends styles ම follow කරන්නේ ? > holman kiyanne marichcha minihekge awatharayak kiyela kiyanda puluwan
    🤌
    Halloween Ignore GIF by Zurich Insurance Company Ltd
     
    • Haha
    Reactions: dayt0na