Binance USDT selling time

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,508
    3,191
    113
    බයිනෑන්ස් එකේ USDT විකුණන්න කොච්චර දවස් යනව ද? 😀
    මගේ ගාව 430 ක් විතර තියනවා විකුනන්න ඕන .
    ඒක තියං එහෙ මෙහෙ කරලා බැලුවා දැන් ටිකක් තේරෙනව . විකුණලත් බලන්න ඕන . 😅

    අනික , ප්‍රයිස් කීයක් වගේ ද දාන්න ඕන අද විකුණන්න දානව නං ?
    හැමෝම ලොකු ගණන් දාන නිසා මටත් හිතුනෙ විකුනල බලන්න .
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,013
    5,189
    113
    උබ ඔය කියන විදිහෙන් තේරෙන්නේ binance ගැන හරියට දන්නේ නැතුව නිකන් උඩින් පල්ලෙන් මොනවහරි හොයාගෙන තමා ඔය ටික කරලා තියෙන්නේ. ඉස්සෙල්ල හරියට a-z ඉගෙනගන්න. p2p වැඩ කරන විදිහ. buying and selling වෙන විදිහ. merchant කෙනෙක් වෙන විදිහ. ඒත් එක්කම binance එකේ spot and futures trade වෙන විදිහ හැම එකක්ම ඉගෙනගන්න. spot futures trading ඉගෙනගත්ත කියල trade කරන්නම ඕන කියල එකක් නැනේ. ඒ උනාට ඕක ඇතුලේ මොනවහරි වැඩක් කරනවා නම් අඩුම basics දේවල් ටිකවත් හරියට ඉගෙනගන කරන්න. නැත්තන් කොහෙන් හරි සල්ලි ටික වාෂ්ප වෙන්න පුළුවන්.
     
    100% Hari mama melo deyak nodana thamayi Oka gatthe. 100k hamba wuna nikan. Danuth me eeye pereda thamayi Oka trade karanna patan gatthe. Ara charts candles ehema nam Melo deyak danne na. Poddak pahala yanawa wage nam wikunanawa, uda yayi wage nam gannawa. Habayi maximum 50 thamayi. Anith eka thiyan innawa.
    Mata idea ekak na job ekata trading karanna Eth deyak igenaganna touch eke Inna kamathiyi. Ekayi 😀 thawa tikaka kiyawanna ona owa gana.
     
    • Like
    Reactions: Mawathagama