Honor and redmi dekama hodai.@Heshan Daminda උඹ ගත්තොත් විස්තර දාපන් මචන්.මමත් ගන්න එකක් හොයනව.
A17 එකට 5 android major updates එනව කියල තියනව.පොඩ්ඩක් බලපන්
Honor එකත් හොඳයිලු...
අනිත් අයත් හෙල්ප් එකක් දෙන්න![]()
@Heshan Daminda උඹ ගත්තොත් විස්තර දාපන් මචන්.මමත් ගන්න එකක් හොයනව.
A17 එකට 5 android major updates එනව කියල තියනව.පොඩ්ඩක් බලපන්
Honor එකත් හොඳයිලු...
අනිත් අයත් හෙල්ප් එකක් දෙන්න
htto bump . keli millionier lagen kisi help ekak nane httHonor x7d එක හොඳයිද බන් ?Ow samsung gannawa nam S series thama
Naththan Honor / nothing
Huawei ganna puluwannam hondama eka thama habai google app wada nane ekai case eka
Redmi / infinix / vivo / oppo quality eka athin echarama set na mid range ewa
Honor and redmi dekama hodai.
Parana weddi slow wenne ne.
Hebei redmi wala gps wala podi awlak mata notice wela thiyenawa. Eka day to day weda walata nam loku awlak ne
අද ගියා බන් රෑ වෙලා ෆෝන් කඩ 10කට විතර. 15C 5G එකේ 8GB එන්නේ නෑ බන්. එන්නේ 4GB විතරයි, 8GB එනවා 4G එකේ. 5G එකේ 8GB කියල ගහල තියෙනවා හැබැයි 4GB physical + 4GB virtual විදිහට. තනිකර ප්‍රෝඩාවනේ. එහෙම වැඩක් තියෙනවයි. අනික යුසර් රිවිව්ස් වල බැලුවා 15C එකේ ටච් වල ස්ලෝව් එකක් තියෙනවලු. අපරාදේ වියදම් කරපු සල්ලි කියල තියෙනවා.
නෝට් 15 එකේ නම් තියෙනවා බන් 8GB රැම් එකත් එක්ක 5G මම බැලුවේ ෆිනෑන්ස් කරලා ගන්න. down payment එක 35ක් වගේ ගෙවන්න තියෙන්නේ මාස 3 6 12 වගේ දාතහැකිනේ. ඒ උනාට නෝට් එකේ පිටිපස්සේ කැමරා දැක්කම වමනේ යනවා බන්. හද්දම කැතයි. A17 ඒක නම් තාම ඇවිල්ලා නෑ වගේ මෙහෙට.
එකෙත් කැමරා කොලිටි ඒක එහෙම අඩුයිනේ. කස්ටම් විදිහට ෆෝන් එකක් හදන්න තිබ්බ නම් අපිට ඕන විදිහට හදාගන්න තිබ්බනේ. ඒක ඒක එව්වයේ ඒක ඒක පරහවල් තියෙනවා බන්. එපා වෙනවා ෆෝන් ගන්න ගියාම.
Note 15 thamai hariyanne
Mama 2024 Note 13 gaththe $108 ta Ali eken.

Redmi Note 10 Pro එකක් දැනට යූස් කරන්නෙ.අරන් අවුරුදු 5කට පස්සෙ අද අව්ලක් නෝට් උනා wifi වල.
5ghz කනෙක්ට් වෙන්නෙ 96mbps වලින්.internet speed අඩුයි.
2.4 ghz කනෙක්ට් වෙනව 300mbps වලින් .
ZLT ,Huawei රව්ටර් දෙකකම චෙක් කලා.
මේ වෙනකම් යූස් කරපු ඉන්ටනෙට් ස්ලෝ නිසා මීටර් උනේ නෑ.
Dialog 5g කනෙක්ට් කලාම 5 ghz වලින් 60mbps වලට වඩා යන්නෙ නැති නිසා බලද්දි මීටර් උනේ.
උඹ හොයන්නෙ 8/256 ද ? 128 සෙට් වෙන්නෙ නැද්ද ?
Honor 200 5g, menna meka poddak balapnROM එක නෙමෙයි හොයන්නෙ. රැම් එක 8GB එකක්. ROM එක 128 වුනාට අවුලක් නෑ.
Honor 200 5g, menna meka poddak balapn
kohomada ban ehema kiyanne ?කැමරා අයිලන්ඩ් එක ෆෙමිනින්
kohomada ban ehema kiyanne ?
ado sirawata mata ehema uba kiyana kan hithune na ne ban ,ubata penne nadda? mata nam ehema penawa. camera island eke design eka inspire wela tyenne podi makeup box ekakin.
![]()
Ade eka uba kiwwata passe thama meter uneubata penne nadda? mata nam ehema penawa. camera island eke design eka inspire wela tyenne podi makeup box ekakin.
![]()
samsung a57 (Softlogic and Singhagiri) ekai honor 400(Singer) ekai me satiye sahenna loku ganking ganan wedi karala ne. math ganna balan hitiye.Ade eka uba kiwwata passe thama meter une
Nettam tawa tikak dala a57 ekakata palayan.
Mamath hitan inne a57 or honor 400 ekak ganna
------ Post added on Jun 18, 2026 at 3:51 PM
මේ වගේ අවුලක් නෑඅනික යුසර් රිවිව්ස් වල බැලුවා 15C එකේ ටච් වල ස්ලෝව් එකක් තියෙනවලු.
i fone hariyanne naeda ?
menna mu Korean Used ewa gennanwa
KOKO th thiyenwa kiyanwa
ganana nam reasonable
https://www.facebook.com/jessy.mobi/
ෆිනෑන්ස් කරලා ගන්නව නම් one plus nord ce5 එක ගනින්කො ඉතින්. තව වාරික 3,4ක් වැඩි වෙයි. 1.30යි. හැබැයි කැමරා දෙකයි. මොනො ස්පීකර්. බැටරි & performance සුපිරි.අද ගියා බන් රෑ වෙලා ෆෝන් කඩ 10කට විතර. 15C 5G එකේ 8GB එන්නේ නෑ බන්. එන්නේ 4GB විතරයි, 8GB එනවා 4G එකේ. 5G එකේ 8GB කියල ගහල තියෙනවා හැබැයි 4GB physical + 4GB virtual විදිහට. තනිකර ප්‍රෝඩාවනේ. එහෙම වැඩක් තියෙනවයි. අනික යුසර් රිවිව්ස් වල බැලුවා 15C එකේ ටච් වල ස්ලෝව් එකක් තියෙනවලු. අපරාදේ වියදම් කරපු සල්ලි කියල තියෙනවා.
නෝට් 15 එකේ නම් තියෙනවා බන් 8GB රැම් එකත් එක්ක 5G මම බැලුවේ ෆිනෑන්ස් කරලා ගන්න. down payment එක 35ක් වගේ ගෙවන්න තියෙන්නේ මාස 3 6 12 වගේ දාතහැකිනේ. ඒ උනාට නෝට් එකේ පිටිපස්සේ කැමරා දැක්කම වමනේ යනවා බන්. හද්දම කැතයි. A17 ඒක නම් තාම ඇවිල්ලා නෑ වගේ මෙහෙට.
එකෙත් කැමරා කොලිටි ඒක එහෙම අඩුයිනේ. කස්ටම් විදිහට ෆෝන් එකක් හදන්න තිබ්බ නම් අපිට ඕන විදිහට හදාගන්න තිබ්බනේ. ඒක ඒක එව්වයේ ඒක ඒක පරහවල් තියෙනවා බන්. එපා වෙනවා ෆෝන් ගන්න ගියාම.
camera 2 nam case ekak na. mono speaker ekai case eka. eetath passe yathahaki pixel 10Aෆිනෑන්ස් කරලා ගන්නව නම් one plus nord ce5 එක ගනින්කො ඉතින්. තව වාරික 3,4ක් වැඩි වෙයි. 1.30යි. හැබැයි කැමරා දෙකයි. මොනො ස්පීකර්. බැටරි & performance සුපිරි.