පෝං එකක් ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,666
    3,570
    113
    බ්‍රෝලා ෆෝන් එකක් ගන්න ඕන. ෂොප් එකෙයි වයිෆ්ගේ බිස්නස් එකේ Video / photo වැඩ වලට ෂෝෂල් මීඩියා දාන්න. බජට් එක උපරිම 1.40ක්
    1. Google Pixel 7 or 8
    2. Samsung F 70 Pro
    3. Xiaomi Redmi Note 15 5G (8GB/256GB)​


    තමා ලිස්ට් එකේ තියෙන්නේ​

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,179
    1
    158,007
    113
    98
    කෑගල්ල
    video danawa nan iphone ekak ganin,
    methanin nan pixel pro model


    බිස්නස් එකේ Video / photo වැඩ වලට ෂෝෂල් මීඩියා දාන්න
    👇
    nathnan podi camera ekak ganna
    z50 wage ekak, 2k wage wey, content creaters package kiyala, cam + chip + polu 3y okkoma denawa 2ta 2.20ta wage camera lk eke
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,908
    17,428
    113
    35
    Spain
    කොලිටි, ෆිල්ටර් නැති ෆොටෝ ගන්න පුළුවන් එකක් ගන්න. ඒවා පස්සේ ෆොටෝෂොප් වලින් හදාගන්න පුළුවන් නේ. ඔය දාල තියෙන මොඩල් මම පාවිච්චි කරලා නෑ.
     
    • Love
    Reactions: Yudewwa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,440
    7,172
    113
    කැම් එකක් නං ඕන කැම් එකක් ගනිං
    ඔය ගානට ෆෝන් එකක් හොයලා වැඩක් නැහැ mid level camera තමයි තියෙන්නෙ

    වීඩියෝ කරන්නම නං DJI Osmo එකක් ගනිං
    කැම් එක ෆෝන් වලට වඩා හොඳයි මොකද සෙන්සරේ ලොකු නිසා, stablaizations පට්ට. වීඩියෝ කොලිටි high end phone ලෙවල් එකටම හරි ඊට වඩා හරි තියනවා, low light performance සුපිරි
    ඔය ගානට ගන්න පුලුවන්, තව ටිකක් දැම්මොතින් Osmo 4P වගේ එකක් ගන්න පුලුවන් වෙයි ඒක ෆෝන් වලට වඩා ගොඩක් හොඳයි
    https://luxuryx.lk/gadgets