ජූනි 3 සිට 5%ක රැඳවුම් බද්දකට යටත් වන අලුත් වෘත්තීන්

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,119
    3,917
    113
    මේක මරු රටක් ඕයි

    - බදු කොටා පාරම්බානව අපිට ඕන තරම් සල්ලි තියෙනව කියල
    - අය වැයෙන් වෙන් කරපු බදු මුදල් වලින් 25% වත් වියදම් කරලත් නෑලු ගොඩක් අමාත්‍යංශ වල
    - දිට්වා සුළි කුණාටුවට හම්බෙච්ච අදාරත් ඒ එකවුන්ට් වලමයි, මිනිස්සු තාම කූඩාරම් වල
    - තියෙන සල්ලි හැකර්ලටයි, බාල ගල් අඟුරු ගේන්නයි ඩීසල් වලටයි
    - කැරි කොටා තව බදු ගහනව
    ඔයගෙ කතාව ඇත්ත.
    මිනිස්සුන්ගෙ පන්න පන්න බදු ගහනව.සල්ලි ගොඩ ගහනව. එක එක ඒව කරන්න කියල සල්ලි වෙන්කරනව.කරන දෙයක්නෑ.තනකොල කැපීම හෝ ටොයිලට් වලක් කැපීම හැර.ඒ අතරෙ ගොඩගහපු බදුසල්ලි ටික හැකර්ල අතදාල ඇතිපදම් ගන්නව.
    අන්තිමට දහදුක් විදල ගත්ත පඩියෙන් කපපු බදු ටික දීල තියෙන්නෙ හැකස්ල ට. මහබැන්කු කොල්ලෙ තව හොදා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,213
    113
    මෙතන කිසිම අලුත් බද්දක් නෑ.
    රඳවා ගැනීමේ බදු කියන්නෙ මනුස්සයෙක් කොහොමත් ගෙවන්න ඕනෙ ආදායම් බද්දම කලින් එකතු කරගන්න ක්‍රමයක්.
    සැලරි එකට ගහන APIT එක, බැංකු පොලියට ගහන WHT එක කියන්නෙ මේ වගේ ඒවා.
    උඹ වසර අන්තිමට ආදායම් බදු ගෙවද්දි උඹ කියනව මම මෙහෙම මේවා කලින් ගෙවල තියෙන්නෙ ඒක හින්ද ඉතුරු ගාන මෙච්චරයි. ඒ ටික විතරක් ගෙවනව කියල.
    තමන්ට ගෙවන්න තියෙන ආදායම් බද්ද නොගෙව කොටු පැන පැන ඉඳපු උන්ට නන් අලුත් බද්දක් වෙයි.
    Refund දෙන්නෙ නෑ ඕයී.

    මේක හූරන් කෑමක්.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,042
    4,744
    113
    Loading...
    මේවා auto කැපිලා එන්න හැදුව නම් ඉවරයි. අතට හම්බවෙන ගාණටත් බදු ගහනවා. අන්තිමට ඔක්කොම කැපිලා කෙටිලා එන ආදායමටත් වෙනම බදු ගෙවන්න ඕනි. මොන කුණුහරපයක්ද මේ...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    Refund දෙන්නෙ නෑ ඕයී.

    මේක හූරන් කෑමක්.
    ඔව් Refund නන් හම්බෙන් නෑ ලේසියෙන්. ඒ උනාට බදු ගෙවන්න තරම් ආදායමක් නැති එකෙක්නන් ඇරෙන්න Refund සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. ගෙවන්න තියෙන එක අඩුවෙන් ගෙවන එක තමයි වෙන්නෙ. එතකොට ප්‍රශ්නයක් නෑ.

    මේවා auto කැපිලා එන්න හැදුව නම් ඉවරයි. අතට හම්බවෙන ගාණටත් බදු ගහනවා. අන්තිමට ඔක්කොම කැපිලා කෙටිලා එන ආදායමටත් වෙනම බදු ගෙවන්න ඕනි. මොන කුණුහරපයක්ද මේ...
    හැමෝම රස්සාවෙන් විතරක් හම්බ කරන් නෑනෙ බන්. එතකොට එහෙම පඩියෙන් කපල ඉවර කරන්න බෑ. පඩි අරගන්න එකෙක් සමහරවිට ගෙදර තියෙන පොල් විකුණලත් ගානක් හම්බ කරගන්නව වෙන්න පුලුවන්. එතකොට ඒවටත් බදු ගෙවන්න ඕනෙ.
    ------ Post added on Jun 18, 2026 at 7:55 PM
     
    • Like
    Reactions: SpinXO

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,213
    113
    ඔව් Refund නන් හම්බෙන් නෑ ලේසියෙන්. ඒ උනාට බදු ගෙවන්න තරම් ආදායමක් නැති එකෙක්නන් ඇරෙන්න Refund සෙට් වෙන්නෙ නෑනෙ කොහොමත්. ගෙවන්න තියෙන එක අඩුවෙන් ගෙවන එක තමයි වෙන්නෙ. එතකොට ප්‍රශ්නයක් නෑ.

    නෑ මචං ලලාංකිකයන් ගොඩ දෙනක්ට රිෆන්ඩ් දෙන්න තියනවා හරි නම්. බිලියන ගානක්.

    බදු ගෙවන කෙනා ටැක්ස් නෙට් එකට අහු වෙන්නෙ බොහොම අඩුවෙන් . මොකද ඔය කියන ගොඩාක් කට්ටිය ඔය සල්ලි ගන්නෙ br එකකින්.දැනට personal account වලට ගන්න අය හිටියත් එයාලත් br ගනී ඉක්මනින් .
    හැමෝම රස්සාවෙන් විතරක් හම්බ කරන් නෑනෙ බන්. එතකොට එහෙම පඩියෙන් කපල ඉවර කරන්න බෑ. පඩි අරගන්න එකෙක් සමහරවිට ගෙදර තියෙන පොල් විකුණලත් ගානක් හම්බ කරගන්නව වෙන්න පුලුවන්. එතකොට ඒවටත් බදු ගෙවන්න ඕනෙ.
    ------ Post added on Jun 18, 2026 at 7:55 PM
    නෑ මචෝ පොල් වලට ටැක්ස් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    නෑ මචං ලලාංකිකයන් ගොඩ දෙනක්ට රිෆන්ඩ් දෙන්න තියනවා හරි නම්. බිලියන ගානක්.

    බදු ගෙවන කෙනා ටැක්ස් නෙට් එකට අහු වෙන්නෙ බොහොම අඩුවෙන් . මොකද ඔය කියන ගොඩාක් කට්ටිය ඔය සල්ලි ගන්නෙ br එකකින්.දැනට personal account වලට ගන්න අය හිටියත් එයාලත් br ගනී ඉක්මනින් .
    APIT එක බන් කැපෙන්නෙ නෑනෙ ටැක්ස් බ්‍රැකට් එකකට වැටෙන් නැති උන්ගෙන්.
    WHT ටැක්ස් එකනන් ලියුම දුන්නෙ නැත්තන් කැපෙනව.

    රිෆන්ඩ් කියල බොරුවක් කරන එකනන් ඇත්ත තමයි.

    නෑ මචෝ පොල් වලට ටැක්ස් නෑ.
    ඒ සමාගම් වලට නේද? ආදායම් බදු වලට අදාල වෙනවද? මම හරියටම දන්නෙ නෑ.
    ------ Post added on Jun 18, 2026 at 8:09 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,815
    1,499
    113
    හොඳ වෙලාවට ගුරුවරු ආචාර්යවරු නෑ ...

    ගුරුවරු කියන්නෙ රජයේ පාසැල් ගුරුවරු නෙමෙයි හොඳේ ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    මෙහිදී ඔබ යම් ආයතනයක සේවකයෙකු නොවන නමුත් එම ආයතනයට යම් සේවාවක් සපයන්නේ නම් මෙම බද්ද අදාළ වේ.

    අදාළ වන ආදායම් සීමාවක් පවතින අතර, ඔබ රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබේ ගාස්තුව ලෙස ලබා ගන්නා අවස්ථාවක, ඔබේ සේවාව සඳහා ගාස්තුව ගෙවන ආයතනය විසින් ඔබේ ගාස්තුවෙන් 5%ක මුදලක් අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ ගාස්තුව ලෙස ගෙවනු ලබයි.

    නව සංශෝධනය අනුව පහත සඳහන් වෘත්තීන්වල නියැළෙන පිරිස් ද ඉහත සඳහන් රැඳවුම් බද්ද ගෙවීම සිදු කළ යුතු ය.

    විගණකවරුන්

    නිරූපණ ශිල්පීන්

    පෞද්ගලික පුහුණුකරුවන්

    ක්‍රීඩා පුහුණුකරුවන්

    තක්සේරුකරුවන්

    කලාකරුවන්

    නළුවන්

    නර්තන ශිල්පීන්

    වීඩියෝ ශිල්පීන්

    චිකිත්සකවරුන්

    මනෝ චිකිත්සකවරුන්

    රූපලාවන්‍ය ශිල්පීන්

    අරක්කැමියන්

    විදුලි කාර්මික ශිල්පීන්

    දන්ත වෛද්‍යවරුන්

    පශු වෛද්‍යවරුන්

    සමාජ මාධ්‍ය විශේෂඥයන්

    සන්නාම තානාපතිවරුන්

    ක්‍රීඩකයන්

    තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥයන්

    ප්‍රචාරණ නියෝජිතයන්

    උපදේශකයන්

    භාෂා පරිවර්තකයන්

    ලේඛකයන්

    ණය එකතු කරන්නන්

    https://www.bbc.com/sinhala/articles/ce8m40gng3lo

    source:

    kohomada ban mun meka track karala tax kapa ganne?

    ඕක ඔහොම හරියන්නෙ නෑ, කට්ටිය cash වලින් ගනුදෙනු කරන්න හදනවා. ඒකට මොකක්හරි ගේමක් දෙන්න ඕනා.

    හුකෝලා ගන්න ඕන පුක දීගෙන ගිය කැරියන්ට. බදු ගහන්න ඕන කිව්වට උන්ට ගහයි කියලා හිතුවෙ නෑනෙ 🤭 🤭
     
    • Like
    Reactions: tharuka1989

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,706
    15,252
    113
    New Zealand
    අස්වැසුම ගෙවන්නනේ මේ හැම දෙයක්ම 🤌 🤌 🤌 🤌 🧭

    නිකමුන්ට කිසිම බද්දක් නෑ. මහන්සිවෙලා ගොඩ යන්න දගලන මධ්‍යම පංතියේ උන්ටයි. දියුණු වෙලා යමක් කමක් හොයා ගත්ත ධනපති පංතියට විතරයි මුන් බදු ගහන්නෙ. :angry::angry::angry::angry::angry:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,615
    10
    3,213
    113
    APIT එක බන් කැපෙන්නෙ නෑනෙ ටැක්ස් බ්‍රැකට් එකකට වැටෙන් නැති උන්ගෙන්.
    WHT ටැක්ස් එකනන් ලියුම දුන්නෙ නැත්තන් කැපෙනව.

    රිෆන්ඩ් කියල බොරුවක් කරන එකනන් ඇත්ත තමයි.

    ටැක්ස් ගෙවන අය තමයි වැඩියෙන් ගෙවලා රිෆන්ඩ් ගන්න බැරුව ඉන්නෙ.

    මෙහෙම හිතන්න . මාසෙට ලක්ෂ පහක් .
    100 000 x 5 = 500 000. එතකොට රුපියල් 25 000 ගෙවලා කම්පැණි එකෙන් ird එකට.
    මේහෙම ඒවා අවුරුද්දට හයක් ආවොත් . 25 000 × 6 = 150 000 tax.

    දැ‍‍ං ලක්ෂ තිහකට ටැක්ස් ගෙවලා.

    ඒත් ඇත්තටම ගෙවන්න තියන ටැක්ස් එක ලක්ෂ 12 යි . මොකද ලක්ෂ 18 ෆ්‍රී. :P
    got it.

    ඒ සමාගම් වලට නේද? ආදායම් බදු වලට අදාල වෙනවද? මම හරියටම දන්නෙ නෑ.
    ------ Post added on Jun 18, 2026 at 8:09 PM

    නෑ බං පොල් , මාලු අල්ලන, හරක් හදන individuals ලා ටැක්ස් ගෙවන්න ඔනේ නෑ. ඒකට හේතුව රිස්ක් වැඩිම දේවල් නිසා.
    ආවොත් සල්ලි ගියොත් මුලු සේසතම 😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,771
    11,779
    113
    මොන පිස්සුවක්ද බන් මේ , මෙහෙම බදු ගාන්න ගියොත් ලන්කාවෙ ඉන්න ඉතුරු skill සෙට් එකත් රට පනී.
    Bahutharayak Job karana un rata ya ganna bari nisa ban inne.. hamotama rata yanna puluwan unoth 3rd world rata wala wada karanna kawruth ithuru wenne na.. :lol:

    හොඳ වෙලාවට ගුරුවරු ආචාර්යවරු නෑ ...

    ගුරුවරු කියන්නෙ රජයේ පාසැල් ගුරුවරු නෙමෙයි හොඳේ ...
    Unge adayama eka lamayagen lakshayak nemeine. Ithin hitiyath wadinne na...
    ------ Post added on Jun 18, 2026 at 8:53 PM
     
    • Haha
    Reactions: Bam

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,815
    1,499
    113
    Unge adayama eka lamayagen lakshayak nemeine. Ithin hitiyath wadinne na...
    ------ Post added on Jun 18, 2026 at 8:53 PM

    ඔයා දන්න තරම තමයි ....

    හෙන ගේමක් දෙන්න ඕන 100,000 ට අඩුවෙන් payment ටික balance කරන්න...

    මරාගන්න එනවා ...

    WHT එක තියෙනවා 2024, 2025 අවුරුදු වල මේකෙන් ඒක සංශෝධනය වෙලාද කියල හොයල බලන්න ඕන... එහෙම වුනොත් මම ගොඩ ...

    එක ලමයගෙන් නෙමෙයි .... පැය ගාණට ගෙවන ඒව...
    ------ Post added on Jun 18, 2026 at 9:23 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,771
    11,779
    113
    ඔයා දන්න තරම තමයි ....

    හෙන ගේමක් දෙන්න ඕන 100,000 ට අඩුවෙන් payment ටික balance කරන්න...

    මරාගන්න එනවා ...

    WHT එක තියෙනවා 2024, 2025 අවුරුදු වල මේකෙන් ඒක සංශෝධනය වෙලාද කියල හොයල බලන්න ඕන... එහෙම වුනොත් මම ගොඩ ...
    Meka adala wenne eka source ekakin 100,000 wadiya gathoth massta..
    Oya kiyanne adayam badu gana, eka mekata adala na..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,815
    1,499
    113
    Meka adala wenne eka source ekakin 100,000 wadiya gathoth massta..
    Oya kiyanne adayam badu gana, eka mekata adala na..

    ආදායම් බද්ද නෙමෙයි (APIT) ඒක රඳවාගැනීමේ බද්ද - WHT ....

    ඔය බැංකු පොලියට අයකරන්නෙ ඒක ...
    ඉස්සර 5% නෙ ..

    ඊට පස්සෙ පොලියට WHT වැඩි කලා ..

    නමුත් අනිත් සේවා සඳහා එක වැඩිකලේ නෑ 5% ම තිබුණ .. හැබැයි ඒ කාලෙ බදු නිදහස් ලක්ෂ 12 ... දැන් 18 නිසා මේක ලක්ෂ එකහමාරක් කරන්න ඕන කියල මම හිතනව

    kohomada ban mun meka track karala tax kapa ganne?

    ඕක අයකර නොගත්තොත් ආයතනයට දඩ ගහනව කිව්වම හරි ...

    Raid කරන්න එනව ... අපේ office එකට ආව 2024 දි .. අපි හරියට tax ගෙවල තිබුණ නිසා අවුලක් නෑ
    ------ Post added on Jun 18, 2026 at 9:37 PM
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    ඕක රනිල් කරානම් නේ උඹලට පුපේ අමාරුව. දැන් හරිනේ. 5% නැවතුනොත් තමා පුදුමේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,364
    16,011
    113
    ඩෝබි බලකායත් අැවිත් හෝදන්න😅

    නියමයී. අනීක් රටවල් වලනම් Withholding tax eka 10%-15% වගේ. ඔක කැපෙන්නේ payment එකෙන්. එ කියන්නේ උබ සේවාව අදාල අයතයට දීලා එකෙන් payment එක ගන්නකොට 5% කපලා හම්ම්බෙන්නේ. Company එක 5% රජයට ගෙවනවා.

    නෑ එහෙම වෙන්නේ නෑ. උබ ගාන කියනකොට WHT 5% ත් ඇඩි කරලා ගාන කියපන්.
    ------ Post added on Jun 18, 2026 at 3:14 PM

    අනේ ඩෝ‍බියෝ‍ ඔව් ඉතිං පිනට කන තොපේ JVP හිඟන්නොන්ට නම් අවුලක් නෑ තමයි..උන් අපිට TAX ගහ ගහ පිනටම කයි..🤮

    ------ Post added on Jun 19, 2026 at 5:31 AM