ඔයගෙ කතාව ඇත්ත.මේක මරු රටක් ඕයි
- බදු කොටා පාරම්බානව අපිට ඕන තරම් සල්ලි තියෙනව කියල
- අය වැයෙන් වෙන් කරපු බදු මුදල් වලින් 25% වත් වියදම් කරලත් නෑලු ගොඩක් අමාත්‍යංශ වල
- දිට්වා සුළි කුණාටුවට හම්බෙච්ච අදාරත් ඒ එකවුන්ට් වලමයි, මිනිස්සු තාම කූඩාරම් වල
- තියෙන සල්ලි හැකර්ලටයි, බාල ගල් අඟුරු ගේන්නයි ඩීසල් වලටයි
- කැරි කොටා තව බදු ගහනව
මිනිස්සුන්ගෙ පන්න පන්න බදු ගහනව.සල්ලි ගොඩ ගහනව. එක එක ඒව කරන්න කියල සල්ලි වෙන්කරනව.කරන දෙයක්නෑ.තනකොල කැපීම හෝ ටොයිලට් වලක් කැපීම හැර.ඒ අතරෙ ගොඩගහපු බදුසල්ලි ටික හැකර්ල අතදාල ඇතිපදම් ගන්නව.
අන්තිමට දහදුක් විදල ගත්ත පඩියෙන් කපපු බදු ටික දීල තියෙන්නෙ හැකස්ල ට. මහබැන්කු කොල්ලෙ තව හොදා


