Zipped karala password ekak danna one ehema nam.
නෑනෙ . E2EE වලින් ෆොටෝ වීඩියෝ යැව්වට වැඩක් නෑ. ඒවෑ තියෙන්නෙ මොනවාද කියලා දැන ගන්න පුලුවන් authorized body එකට. ක්ලවුඩ් එකේදි බලන්න බැරි වෙනවා විතරයි .E2EE kiyanne eka thamai
E2EE වලින් ෆොටෝ වීඩියෝ යැව්වට වැඩක් නෑ. ඒවෑ තියෙන්නෙ මොනවාද කියලා දැන ගන්න පුලුවන් authorized body එකට.
උබේ පොටෝ එකේ හරි වීඩියෝ එකේ හරි තියෙන්නෙ මොකක්ද කියලා අදහසක් ගන්න පුලුවන් . ඉන්න අය අදුනාගන්න බෑ එච්චරයි .What they cannot see
- Your file or photo bytes. With E2EE, the ISP in Shanghai, the WiFi owner at a café, or a backbone tap only sees ciphertext blobs, not documents, images, or chat text.
- Content after a server hack. The promise is that the cloud host stores only encrypted data, so a stolen database is useless without your keys.
What they can see
- Metadata. E2EE "doesn't disguise its metadata, including information about the sender and receiver (their IP addresses)". For cloud storage, providers openly admit they still see things like file size, time of last modification, and folder memberships, because they need it for quotas and access rules.
- Traffic patterns. A middleman can tell you uploaded ∼47 MB to the cloud at 8:14 pm, from a China Telecom IP, even if they can't read the 47 MB.
උබේ පොටෝ එකේ හරි වීඩියෝ එකේ හරි තියෙන්නෙ මොකක්ද කියලා අදහසක් ගන්න පුලුවන් . ඉන්න අය අදුනාගන්න බෑ එච්චරයි .
උබ ලිංගික අවයවයක් පොටෝ ගහලා දැම්මා කියලා හිතන්න. එතකොට ඒක උබේ ලිංගික අවයවය කියලා හොයන්න බෑ. ඒත් ඒක ලිංගික අවයවයක් මයි කියලා හොයන්න පුලුවන් .
මේ ක්‍රමය පාවිච්චි කරලා තමයි ගොඩක් දේවල් අල්ලන්නෙ.
2015 අපේ uni එකේ කොල්ලෙක්ගෙ ෆෝන් එක අරන් කවුරු හරි උගේ පාස්වර්ඩ් ෆෝන් no අරව මේව වෙනස් කරල උගේ කෑල්ලක් ඉන්න පොටෝ එකක් දාල තිබුනා. උට මොකුත් කරගන්න බැරිව මසයක් විතර ගිහින් මත් එක ඕක කියනකොට මම ID එක දාල හදල දුන්නා. ඒ දවස්වල ඔය ID සීන් එක එච්චර ප්‍රසිද්ද නෑ කට්ටිය අතරේ.eka huttho ada iye newei illanne. mita awrudu 9-10 kalinuth lock unaama ID eka illala verify karana system ekak thibba.

මේ ගොන් බිජ්ජෝ දන්නවද බන් ඕව. ඕකගේ FB එක අරින්න පුළුවන් විදියක් තියනව ඕනේ නම්2015 අපේ uni එකේ කොල්ලෙක්ගෙ ෆෝන් එක අරන් කවුරු හරි උගේ පාස්වර්ඩ් ෆෝන් no අරව මේව වෙනස් කරල උගේ කෑල්ලක් ඉන්න පොටෝ එකක් දාල තිබුනා. උට මොකුත් කරගන්න බැරිව මසයක් විතර ගිහින් මත් එක ඕක කියනකොට මම ID එක දාල හදල දුන්නා. ඒ දවස්වල ඔය ID සීන් එක එච්චර ප්‍රසිද්ද නෑ කට්ටිය අතරේ.![]()
මම අරූගේ uni id එකේ පොටෝ එකක් දාල එකවුන්ට් එක හදල දුන්නෙ මතක විදියට.මේ ගොන් බිජ්ජෝ දන්නවද බන් ඕව. ඕකගේ FB එක අරින්න පුළුවන් විදියක් තියනව ඕනේ නම්

අපෝ ඔව් බං ඉස්සර ඒ ෆෝන් පාවිච්චි කරපුකාලේ අපි මීට වඩා සතුටින් සැහැල්ලුවෙන් හිටියා.සේරටම dumb phones වලට යන්න වෙනවා. Social media නවත්තන්න වෙනවා, ආපහු porn නැතුව photo බලන් අතේ ගහන්න වෙනවා 🫨
ඉස්සරහට ඕක අනිවාර්යෙන් දාගෙන ඉන්න ඕන නීතියක්