ලංකාවත් දැන් එංගලන්තෙ වගේ.. කියපු වෙලාවටම බස් එක ආවාම කදුළු ආවා..- චතුරංග
toiya Well-known member Jan 8, 2007 13,155 4,524 113 පොන්සි ආණ්ඩුව Jun 18, 2026 #1 Reactions: tharakaf and Inigo Montoya
tharakaf Well-known member Oct 19, 2020 35,683 73,081 113 Jun 18, 2026 #2 toiya said: Click to expand... පොන්නයට මෙන්සස් හැදෙනවා ඇති බන්, හැම ලබ්බටම අඬනවානෙ, නැතත් අඬන්න වගේ ඉන්නෙ හැම තිස්සෙම
toiya said: Click to expand... පොන්නයට මෙන්සස් හැදෙනවා ඇති බන්, හැම ලබ්බටම අඬනවානෙ, නැතත් අඬන්න වගේ ඉන්නෙ හැම තිස්සෙම
kazzen Well-known member Dec 3, 2007 6,313 3,630 113 Maligawatta Jun 18, 2026 #4 toiya said: Click to expand... දෑස පලාගෙනද කඳුළැලි එවිල්ල තියන්නේ?
kasun090354t Well-known member Aug 21, 2011 24,142 36,159 113 කෑගල්ල Jun 18, 2026 #5 ඔය ටික කැඩිලා, අර ලෙලඩ් වලට ටයර් නැතිව ඉදලා ඉදලා ආපු බස් එකේ ලෙලි යන්න හිර වෙලා යනවා වගේ යන්න උනාම තමා චූන් වෙන එවුන්ට කදුළු පනින්නේ අර මහරගම කඩවත දුවන බස් දැන් අඩු නිසා මිනිස්සු කොහොමත් පෝලිං ගැහිලා ඉන්නේ, මහරගමින් නගින්නේත් පොර කාලා, එක නිසා එන ඕනේ මඟුලක් එල්ලෙන්න බලාගෙන මාකුබුරේ ඉන්න උන් ටිකක් poto ගහල, මිනිස්සු දැන් එකටටත් හුරු වෙලා ලු
ඔය ටික කැඩිලා, අර ලෙලඩ් වලට ටයර් නැතිව ඉදලා ඉදලා ආපු බස් එකේ ලෙලි යන්න හිර වෙලා යනවා වගේ යන්න උනාම තමා චූන් වෙන එවුන්ට කදුළු පනින්නේ අර මහරගම කඩවත දුවන බස් දැන් අඩු නිසා මිනිස්සු කොහොමත් පෝලිං ගැහිලා ඉන්නේ, මහරගමින් නගින්නේත් පොර කාලා, එක නිසා එන ඕනේ මඟුලක් එල්ලෙන්න බලාගෙන මාකුබුරේ ඉන්න උන් ටිකක් poto ගහල, මිනිස්සු දැන් එකටටත් හුරු වෙලා ලු