Credit card එකෙන් gold coin ගන්න පුලුවන් කොහෙන්ද? 0% interest

Nick Fury

Active member
  • Jun 1, 2021
    123
    113
    43
    Credit card එකෙන් gold coin ගන්න පුලුවන් කොහෙන්ද? 0% interest
     
    • Love
    Reactions: jennt

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,833
    113
    126
    Hogwarts
    දන්න මගුල් කියපන් බන්. දන්නව වගේ නොදන්න මගුල් කියවනව.
    කොයින් වලට බිස්කට් වලට අනිත් ඒවට වැඩිය වැඩි ගානක් දීලා බැංකු වලින් ගන්නෙ.

    හැදුම් කුලී කොහෙද බන් කොයින් වලට.
    18% වැට් එක නතින් long term investment එකකදි.
    I second this
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,732
    945
    113
    දන්න මගුල් කියපන් බන්. දන්නව වගේ නොදන්න මගුල් කියවනව.
    කොයින් වලට බිස්කට් වලට අනිත් ඒවට වැඩිය වැඩි ගානක් දීලා බැංකු වලින් ගන්නෙ.

    හැදුම් කුලී කොහෙද බන් කොයින් වලට.
    18% වැට් එක නතින් long term investment එකකදි.
    mata commercial eken 2.96 ekak dunna masa 3kata wage kalin
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,498
    5,592
    113
    දන්න මගුල් කියපන් බන්. දන්නව වගේ නොදන්න මගුල් කියවනව.
    කොයින් වලට බිස්කට් වලට අනිත් ඒවට වැඩිය වැඩි ගානක් දීලා බැංකු වලින් ගන්නෙ.

    හැදුම් කුලී කොහෙද බන් කොයින් වලට.
    18% වැට් එක නතින් long term investment එකකදි.

    ඒක තමයි මහත්තයො අපිට තියෙන ආතල් එක.
    ලන්කා කුකුල් කොටුව පැත්තෙ රවුමක් ගහල අනාත කුකුල්ලු අවුස්සන එක 🤣

    ඔයා කොයින් බිස්නස් එකකට ඉන්වෙස්ට් කලාද?

    pawn කරන්න පුලුවන් කියල ශුවර් ද? 18% වැට් එක නතින්ලු 😅
    18% ක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි පුතෝ, ලෝන්ග් ටර්ම් උනත් ඒක මුලින්ම කෙල උනාම රිකවර් වෙන්න කොච්චර කල් යයිද ගෝල්ඩ් වගේ දෙයක්.

    හරි හරි, අපි කාගෙවත් බිස්නස් කඩන්න ආවෙ නෑ.

    හැබැයි ලන්කාවෙ අයට කෙලින්ම වෙන රටවල ගෝල්ඩ් ගන්න පුලුවන් ක්‍රම තියෙනව.
    ඔයා ගන්න හිතන් ඉන්නව නම් කියන්න.
    18% ක් නිකන් නාස්ති කරගන්න එපා.
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    359
    94
    28

    ravi eke denawa neda ban 8g 22k eka 18% VAT eka nethuwa. Ada mage yaluwek aran tibba 357 wage ganakata. ehema denna kohomada ban.